X
උදේ ඇහරුනේ අයන්තිගේ සද්දෙට. අපි දඩි බිඩි ගාල ලෑස්ති උනා.
“ඔන්න ඔයා මේ දවස් ටිකේ අඳින්න ඕනේ මම කියන ඒව විතරයි…” උදේ පාන්දරම වෙනුරගෙන් නීතියක්. ඉතින් මට අඳින්න හම්බ උනේ ශෝර්ට් ස්කර්ට් එකකුයි ශොර්ට් බ්ලව්ස් එකකුයි. ඊට යටින් ඊයෙ ගත්ත ස්ට්‍රින්ග් සෙට් එකක්. වෙනුරටත් එකටම මැච් වෙන ශොර්ට් එකකුයි ටී ශර්ට් එකකුයි මම තොරලා දුන්නා.
අපි ලෑස්ති වෙලා ඉවර වෙන්නත් කලින් මහිල් ගේ කාර් එක හෝන් කරනවා ඇහුනා. මහිල්ට මූණ දෙන්න මම හිටියේ ලැජ්ජවෙන්. ඒත් මහිල් කිසි වෙනසක් පෙන්නන්නේ නැතුව “කොහොමද නෙතාර..ගොඩක් කාලෙකින් නේ….”කියලා මාව බදා ගත්තා. “කොහොමද මචං ” කියල වෙනුරගේ කරට අත දා ගත්තා..මහිල්ගේ හිනවයි සැහැල්ලුවයි ඉක්මනටම අපිටත් බෝ උනා.
මම අන්තිමට දැක්කට වැඩිය මහිල් චුට්ටක් මහත් වෙලා. ලස්සන වෙලා.
අන්තිමටම සබේට ආවෙ අයන්ති. ඩෙනිම් ශොර්ට් එකක් ඇඳලා, බඩ පේන්න කොට ස්කිනි එකක් ඇඳලා, කොණ්ඩේ උඩට කරල බැඳලා. කැප් එකක් දාලා.. “ෆු මෙයාගේ හැඩ.. ” වෙනුර කිව්වා.
“හැඩ විතරක් නෙවෙයි මල්ලි දැන් වැඩත් බලා ගන්න පුලුවන්..” කියගෙන ගිහිල්ලා මහිල් ගේ ඇඟේ එල්ලුනා.
ඇඳුම් බෑග් ටිකත් වාහනේට දාගන අපි වන්දනාව පටන් ගත්තා. ඩ්‍රයිව් කලේ මහිල්. මමයි වෙනුරයි පිටි පස්සේ සීට් එකට ගුලි උනා.
අයන්තිගේ කටට නම් නිවනක් තිබ්බේ නෑ. වැඩි හරියක් කලේ මටයි වෙනුරටයි මඩ ගහන එක. පැයක් යන්න කලින් මගෙයි වෙනුරගෙයි ඉතිහාසේ ඔක්කොම දිග ඇරල ඉවර කලා. මහිල් හිනා වෙවී පොහොර දැම්ම මිසක් අපිව මාරුවේ වැටෙන අනවශ්‍ය දෙවල් මුකුත් ඇහුවේ නෑ. උදේට කන්න නැවැත්තුවේ ලස්සන කඳු ගැටයක් උඩ. පල්ලෙහයින් පොඩි දොල පාරක් ගලගෙන ගියා. වෙනුර බෑග් එකෙන් කැමරා එක අරගෙන කරකවන්න ගත්ත. ටිකක් වෙලා ඒ දිහා බලගෙන හිටපු අයන්ති වෙනුරගේ ලඟට ගියා..”වෙනුර අපි මේ ට්‍රිප් එකේ කිසිම ෆොටෝ එකක් ගන්නේ නැතුව ඉමු…” අයන්ති කියපු දෙ තෙරුම් ගත්ත හැමෝම ඒකට කැමති උනා. කොච්චර පිස්සු නැටුවත් අයන්ති ඉන්නේ හැම දෙයක් ගැනම කල්පනාවෙන්.
කාල ඉවර උනාට පස්සේ අයන්තිට ඕනේ උනා දොල පාර ලඟට බහින්න. අයන්තියි, මහිලුයි පල්ලෙහාට බහින්න පටන් ගත්තා…”මාත් එනවා..” මමත් පස්සෙන් වැටුනා. වෙනුර මගේ අතින් අල්ලලා නවත්ත ගත්ත…”මෝඩි..ඒ දෙන්නට නිදහසේ යන්න දෙන්න…ඔයා මෙහේ එන්න…” කියලා මාව ඇදගෙන වෙන පැත්තකට ගියා.
පාරෙන් මුවා වෙච්ච ගහක් පිටි පස්සට මාව ඇදගෙන ගියා වෙනුර මාව බදාගෙන කිස් කරන්න ගත්තා..”අනේ අනේ..මෙච්චර වෙලා ඉවසිල්ලක් නැතුවද හිටියේ..”. මම හෙමීට වෙනුරගේ කම්මුලක් හැපුවා. වෙනුර උත්තර දුන්නේ නෑ..ඒ වෙනුවට මගේ දිව එයගෙ තොල් වල පටලව ගත්තා. අපි හුස්ම හිර කරගෙන කිස් කරන්න ගත්තා. පහලට ආපු වෙනුරගේ අතකට අහුවෙලා මගේ නිතඹ මිරිකුනා. වෙනුරගේ අඟිලිවල පැටලිලා මගේ ස්කර්ට් එක ටික ටික උඩට ඇදෙනවා මට තේරුනා. මම වටේට ඇස් කරකැව්වේ කවුරු හරි ආවොත් කියලා. මම දැඟලුවට වෙනුර මගේ තොල් අත ඇරියේ නෑ. කරන වැඩේ නැවැත්තුවේත් නෑ. වෙනුරගේ ඇඟිලි ස්කර්ට් එකට යටින් මගේ කලවා දිගේ ඇදිලා ඇවිල්ලා නිතඹේ තැවරෙන්න ගත්තා. මගේ උකුල තව තවත් වෙනුරගේ ඇඟට තද උනා. වෙනුරගේ දඟ ඇඟිලි වලට අහුවෙලා පෑන්ටිය පහලට ඇදෙනව දැනෙන කොට මම වෙනුරගෙ තොල් වලින් මගේ තොල් ගලව ගත්තා..”අනේ.හ්… ඔය මොකද කරන්නේ..”
“මේක ගලවන්න.. “වෙනුර පෑන්ටි එක පහලටම ඇද්දා.
“පිස්සුද ඔයාට….කවුරු හරි එයි අනේ………” මම වට පිට බැලුවේ බයෙන්.
“කවුරුත් එන්නේ නෑ බය වෙන්න එපා…” මොනව කිව්වත් වෙනුර නෙවෙයි ඇහුවේ…
“මතකනේ….ඔයා පොරොන්දු උනා…මම කියන විදිහට ඉන්නව කියලා..”. පැන්ටිය ගලවලා සාකුවේ දාගත්ත වෙනුර ආයෙත් මාව බදා ගත්තා.
“අනේ…ඔයා හරි නරකයි වෙනුර….දැන් මම දිගටම මෙහෙමද යන්න ඕනේ..”මම නෝක්කාඩු කිව්වා
“හ්ම්….සමහර විට මගදි තව ඒවා අඩු වෙන්න පුලුවන්..” වෙනුර හිනා උනා..
“ඒත් ඇයි එහෙම කරන්නේ…..” මම වෙනුරගේ ඇස් දෙකට එබුනා..
වෙනුරගේ මගේ කම්මුල් හෙමීට පිරිමැද්දා….”ඔයාගේ පෑන්ටි එක තියෙන්නේ මගේ සාක්කුවේ කියලා හිතනකොට…ඔයා ඉන්නේ යටට මුකුත් නැතුව කියල හිතනකොට ඒක මාර ෆීලින්ග් එකක්..”
මම හිනා උනා..”මාර පිස්සෙකුට තමයි මාත් අහු උනේ….යමු යමු…අර දෙන්න ඇවිල්ලත් ඇති…”
මග දිගට නැවති නැවති කිස් කර කර…අපි දෙන්න වෙන පැත්තකින් වටයක් ගහල එනකොටත් අයන්තිලා ඇවිල්ලා හිටියේ නෑ.
ටික වෙලාවකින් අයන්තියි මහිලුයි ආවා. අයන්ති මගේ දිහා හොර බැල්මක් දැම්මා. අපි ආයෙත් ගමන පටන් ගත්තා..
ටික දුරක් යනකොටයි මට නෝට් උනේ අයන්තිගේ ඔලුවේ තිබ්බ කැප් එක නෑ කියලා. කොණ්ඩෙත් අවුල් වෙලා.
“අයා..ඔයාලා පල්ලෙහාට ගිහිලා මොකද කලේ…”
“මොනව කරන්නද ..අපි ලස්සන බල බල ඇවිද්දා…නේද මහී…..”
“ආ ඇත්තද ?.. එතකොට කෝ ඔලුවෙ තිබ්බ කැප් එක……” මම ඇහුවේ පල් එකට..
අයන්ති එක පාරටම පිටි පස්සට හැරුනා..
“කැප් එකද..? ඒකට උනේ..උඹේ පෑන්ටියට වෙච්ච දේම තමයි..” අයන්ති පොල්ලෙන් ගැහුවා වගේ කියනකොට මාව නිල් උනා..
මේකි කොහොම දැනගත්තද මන්දා..පුදුම ඉවක් තියෙන්නේ..
මම වෙනුර දිහා බලුවා..එයා හිනාව තද කරගෙන මුකුත් දන්නේ නෑ වගේ එලිය බලාගෙන ඉන්නවා. මට ලැජ්ජවයි කෙන්තියයි දෙකම. මම හොඳට රිදෙන්න වෙනුරගේ කකුල කෙනිත්තුවා. මහිල් ගේ හිනා වෙන ඇස් රෙයා වීව් මිරර් එකෙන් මගේ මූණට එබුනා. මම එයටත් ඔරවලා බුම්ම ගත්තා.
පාර අයිනේ ගෙයක් ලඟ වාහනෙ නවත්තලා, මහිලුයි වෙනුරයි දෙන්න, ගහකට නැගලා පේරත් කඩල දුන්නට පස්සෙයි මම ආයෙ යාළු උනේ.
මහිල්ට බ්‍රේක් එකක් දෙන්න ඕනේ නිසා ඊ ලඟට මම ඩ්‍රයිව් කරන්න ගත්තා. මහිලුයි අයන්තියි දෙන්නා පිටි පස්සේ සීට එකට වැදුනා. වැඩි වෙලා යන්න කලින් දෙන්නගේ මූණවල් එකට එකතු වෙනවා මම දැක්කා. මහිල් ගේ අත අයන්තිගේ ස්කිනි එක ඇතුලට ඇදුනා….
“නෙතා…..මෙහෙ නෙවයි පාර බලාගෙන ඩ්‍රයිව් කරන්න….” අයන්ති මට ගෙරෙව්වා.
පිටි පස්සෙන් අයන්තිගේ අමුතු කිචි බිචි සද්ද ආවත්, වෙනුරගේ අත සැරෙන් සැරේට මගේ කකුල දිගේ ඇදුනත්, කඳුයි වංගුයි නිසා මම කල්පනාවෙන් ඩ්‍රයිව් කලා.
කොහොමින් කොහොම හරි අපි දවල් වෙනකොට කොටේජ් එකට ආවා. තැන දැක්කහම මට පිස්සු හැදුනා. කඳු ගැටේක බෑවුමක ඉංග්‍රීසි තාලෙට හදපු ලස්සන කොටේජ් එකක්. ඉස්සරහා හිතා ගන්න බැරි තරම් ලස්සන වීව් එකක්. කඳු ගැට දෙකක් මැද්දෙන් අනන්තයට යනකම් ඈත පෙනුනා. හොඳට ඇස් පේන කෙනෙකුට නම් ඈත මුහුදෙ වතුර දිලිසෙනවා පේනවලු.
අපිට උඩ තට්ටුවේ එක ලඟ රූම්ස් දෙකක් හම්බ උනා. කමර දෙකම එක ලොකු බැල්කනි එකකට ඔපෙන් වෙලා තිබ්බේ. ලොකු ඇඳක්, සෙටි එකක්..ලක්ෂරි බාත් රූම් එකක්..තව මොනවද නැත්තේ..මම අයන්තිව බදා ගත්තා..”තෑන්ක්ස් අයා…..මෙතන මරු..මම හරිම ආසයි..”
“මම නෙවෙයි මෙයයි මේක හොයා ගත්තේ..මම මුලින් ඇරේන්ජේ කලේ වෙන තැනක්..” අයන්ති මහිල්ව පෙන්නුවා. මම මහිල්ටත් ලොකු හග් එකක් දුන්නා.
හොඳටම බඩ ගින්නේ හිටපු අපි ඉක්මනටම කෑමට ඉඳ ගත්තා. වෙන ගෙස්ට්ලා කවුරුත් හිටියේ නෑ. අපිටම ඇරිච්ච තැනක්. කෑම දිවිය ලෝක රහයි. කාල ඉවර වෙලා මම වෙනුරවත් ඇදගෙන ගාර්ඩ්න් එකට ගියා. මහිලුයි අයන්ති පොඩ්ඩක් රෙස්ට් කරන්න ඕනේ කියල රූම් එකට ගියා. ගාර්ඩ්න් එක තට්ටු තට්ටු කන්ද පහලට හදලා ලස්සනට මල් වවලා.
“අනේ….මට හැමදාම මෙහේ ඉන්න ඕනේ….” මම වෙනුරට තුරුල් උනා. අපි වත්ත වටේම ඇවිද්දා. වෙනුර කැලෑ මල් කඩලා මගේ කොණ්ඩේ ගැහුවා. මල් කඩන්න ගිහිල්ලා කටුත් ඇන ගත්තා.
අපි රූම් එකට එනකොට අයන්තිලගේ සද්දයක් නෑ..රූම් එකේ දොරත් වහලා. මම ඇඳේ පෙරලුනා. වෙනුර පැතකින් ඉඳගෙන අතේ ඇනිච්ච කටු ගල වනවා.
“රිදෙනවද ..” මම ඇහුවා..
“හ්ම්… විස කට්ටක් ද කොහෙද…”
“එන්න මම සනීප කරන්නම්….” මම වෙනුරගේ අතින් ඇද්දා.
වෙනුර මගේ ඇඟට පෙරලිලා ආව.
“”කෝ බලන්න…..” මම වෙනුරගේ අත ඇරගේන කටුව ඇනිච්ච් තැනට මගේ තොල් තියල තද කලා.
“දැන් හරිද…”
“තවත් චුට්ටක් රිදෙනවා….” වෙනුර කපටි හිනාවක් දැම්මා.
මම ආයෙත් එතෙන්ට තොල් තද කරගෙන චුට්ට වෙලාවක් හිටියා.
“මෙතනත් කට්ට්ක් ඇනිලද කොහෙද…” වෙනුර තව තැනක් පෙන්නුවා. මම එතනත් කිස් කලා
“ඔයාට හොඳට අත් ගුණේ තියෙනවා…ටක් ගාල හොඳ උනානේ…”
“අත් ගුණෙ නෙවෙයි මොඩයා… .තොල් ගුණේ…” මම වෙනුරගේ නලල ඉම්බා
“උදෙ රැවුල කපනකොට මෙතන හීරුනා….” වෙනුර කම්මුල පෙන්නුවා.
මම වෙනුරගේ කම්මුලට තොල් තියලා තද කරගෙන හිටියා….”දැන් හරිද….?”
“තව චුට්ටක්…”..
මම හෙමීට වෙනුරගේ කම්මුල දිවෙන් පිරි මැද්දා.
වෙනුර සනීපෙට ඇස් පියා ගත්තා…
“මෙතනත් රිදෙනවා..ඔයා කොනිත්තපු තැන….” වෙනුර කකුල පෙන්නුවා..
වෙනුරගේ කලවෙ උඩ හරියේ මගේ නියපොතු පාර තදටම වැදිලා තිබ්බා. මම එතන හෙමීට ඇඟිලි වලින් පිරිමැද්දා..
“ඌයි…” වෙනුර බොරුවට කෙඳිරි ගැවා. මම එතන හෙමීට කිස් කර කර ලෙව කෑවා. වෙනුර සනීපෙට ඇස් පියාගෙන කෙඳිරි ගානවා..
මම ඔලුව උස්සපු ගමන් කෙඳිරිය වැඩි වෙනවා. “තාම රිදෙනව නේ…” මේ කොල්ලට ඇතිවීමක් නෑ.
“අනේ..මගේ කටත් රිදෙනවා දැන්…..”
“ඒක තමයි..වෙන මොනව හරි කරන්න වෙයි වගේ.. නේ ” වෙනුර හොර හිනාවක් දැම්මා.
“ඉන්නකො එහෙනම්…” මම නැගිට්ටා..
වෙනුරගේ කකුල මැදි වෙන්න ඇඳේ දණ ගහ ගත්තා. ඒ වෙනකනුත් මම හිටියේ යටට මුකුත් නැතුව. ස්කර්ට් එක උඩට අරගෙන වෙනුරගේ ඇස් මගේ ඇස් වලට අලවගෙන හෙමින් හෙමින් වෙනුරගේ කකුල උඩට පහත් උනා. ටික ටික වෙනුරගේ කකුලට මගේ රස විල තද උනා. වෙනුර සනීපෙට කෙඳිරි ගෑවා. මම හෙමින් හෙමින් වෙනුරගෙ කකුල දිගේ රසවිල පිරි මැද්දා. චූටි රිදිල්ලකුත් එක්ක ආව මිහිරි හිරියකින් මාව වව්ලුවා. දැන් දැන් කෙඳිරි ගෑවෙන්නේ මට. මගේ ඉනෙන් අල්ල ගත්ත වෙනුර මාව හෙමින් හෙමින් පැද්දුවා. අපි දෙන්නම කෙලවරක් නැතුව ඇවිස්සෙන ගත්තා. බ්ලව්ස් එක යටින් උඩට ඇදිච්ච වෙනුරගේ අත්වල අහුවෙලා හංස පැටව් මිරිකුනා. ආසාවේ මල්පැණිවලින් මගේ රසවිලත් වෙනුරගේ කකුලත් තෙමෙන්න ගත්තා. අපේ ඇස් ගැල උනේම නෑ.
“සනීපයි ද…?” මම අහුවේ රහසින් වගේ.. වෙනුර උත්තර දුන්නේ නෑ මගේ පිට වටේ අත් යවලා මාව එයාගේ ඇඟ උඩට පෙරල ගත්තා..අපේ තොල් ඇල උනා..දිවවල් පැටලුනා..අත් ඇඟිලි හැම තැනම දිව්වා.
හුස්ම ගන්නවත් සිහියක් නැතිව අපි කිස් කලා.
මම හති දැම්මා. වෙනුර හිනා උනා..
“දැන් රිදෙන තැන් සනීපද ..?”
“ඒක ෂෝක් බෙහෙත…” වෙනුර මගෙ යටි තොල හැපුවා.
“මෙයාටත් බෙහෙත් ඕනෙ වගේ..” මගේ උකුලට තද වෙලා දඟලන මල්ලි බබාව මම ඇඟිලි වලට අහු උනා. වෙනුරගේ පැතකින් දණගහ ගත්ත මම හෙමීට කලිසමේ පහලට ඇදලා ගැලෙව්වා. මල්ලි බබාට අන්ඩ්වෙයාර් එක ඇතුලේ ඉන්න ඉඩ මදි. මම පරිස්සමට එයාව එලියට ගත්තා.
මම වෙනුරගේ ඇස් දෙකට එබුනා….”මොන බෙහෙතද මෙයාට දෙන්නේ….”
“ඔක්කොම…ඔක්කොම ජාති….” වෙනුර කියා ගත්තේ අමාරුවෙන්.
මම මල්ලි බබාව ඇඟිලි තුඩු වලින් අල්ලගෙන හෙමීට කිස් කලා. පහල ඉඳලා උඩටම චුටි චුටි කිස් දුන්නා. මල්ලි බබා මගේ ඇඟිලි අතරේ නලිය නලිය තවත් ලොකු උනා. තොල් වලින් මල්ලි බබාව අල්ලගෙන හෙමින් හෙමින් ලෙව කෑවා. වෙනුර ඇඳ උඩ ඇඹරුනා. එයා නැගිටින්න හැදුවත් මම එයා ඇඳට තියලා තද කලා. මල්ලි බබගේ උඩ ඉඳන් පහලට දිවෙන් පිරිමැද්දා. දිලිසි දිලිසි දඟලන මල්ලි බබාව මම සැරෙන් සැරේ කට ඇතුලට අරගෙන හුරතල් කලා. කට ඇතුලේ දඟ කරන මල්ලි බබා මාව කෙලවරක් නැතුවම ඇවිස්සුවා.
මම කකුල් දෙපැත්ත දාලා වෙනුරගේ උකුල උඩ ඉඳ ගත්තා.. මගේ රස විලට තද වෙලා මල්ලි බබ දැඟලුවා. වෙනුර මගේ බ්ලව්ස් එක ගලවන්න දැඟලුවා. මම බ්ලව්ස් එක ගලවලා දාලා. බ්‍රා එකත් ගලවලා අයින් කලා…වෙනුර පිස්සුවෙන් වගේ අත් වලින් මගේ පියයුරු මිරික ගත්තෙ මට කෑ ගැස්සේන තරම් තදින්. මට රිදුනත් ඇඟ පුරම දුවන මිහිරියාවට ඒක යට උනා.
වෙනුරට මගේ හංස පැටව් එක්ක සෙලම් කරන්න දීලා.ඇඟිල්තුඩු වලින් එයාගේ පපුවත්..බෙල්ල හැම තැනම පිරි මැද්ද්දා. මල්ලි බබාගේ ගිනි රස්නේටයි, දැඟලිලටයි මගෙ රස විල උතුරලා ගලන්න ගත්තා. කොහොම තවත් ඉවසන්නද..
මම වෙනුරගේ ඇස් දිහා බලගෙන චුට්ටක් ඉස්සුනා. වෙනුර ගිනියම් ඇස් වලින් මාව ගිල ගන්න හැදුවා. මම එක අතකින් මල්ලි බබාව අල්ලගෙන හෙමීට උකුල පහත් කලා. ගිනියම් යකඩයක් වගේ මල්ලි බබා චුට්ට චුට්ට රසවිලට කාවැදුනේ මගේ මුළු ඇඟම වෙව්ලවගෙන. ලෝකේම දේදුන්නක් වෙලා මගේ වටේ එතෙන්න ගත්ත.. එකම රිද්මෙකට අහුවෙලා අපි දෙන්නා පැද්දුනා. කාලය ගත වෙන එක නැවතුනා. මට පෙනුනේ වෙනුරගේ ආසා ගලන ඇස් විතරයි. ඇහුනේ අපි දෙන්නගෙ කෙඳිරිලි සද්ද විතරයි. ඇඟේ හැම රෝම කූපයකින්ම ගලාගෙන ආපු මිහිරියාව රස විලට එකතු උනා. මාව කෙලවරක් නැති රස ගඟුලක ගිලෙන්න ගත්තා. මාව ඔතගෙන හිටපු දේදුන්න විදුලියක් වෙලා මාව ඒ රස ගඟුලේ පතුලටම ගිලෙව්වා. මුලු ඇඟන්ම එකතු වෙලා ආපු සහනය, කෑ ගැහිල්ලක් වෙලා උගුරේ හිර උනා.
කඩාගෙන වැටෙන මගේ ඇඟ වෙනුර වාරු කර ගත්තා….
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.