sinhala; sinhala erotica; sinhala stories; sinhala novels; surangana salu; rashni;
III
පහුවදා උදේ ඔෆිස් ගිහිල්ලා මට වෙනුරගේ මූණ බලන්න මොකක්ද වගේ. ඒත් හොඳ වෙලාවට වෙනුර කිසි දෙයක් උනේ නෑ වගේ හිටපු නිසා මගේ ලැජ්ජාව ටික ටික මග ඇරිලා ගියා. හොඳට කතා කර කර විහිළු කර කර වෙනුර හිටියේ වෙනදාටත් වඩා හොඳ මූඩ් එකක. වැඩ අඩුවෙලා හවස් වරුවේ ෆ්‍රී උනාට පස්සේ වෙනුර මගේ ලඟට ආවා..
“නෙතාරා අද මම ටිකක් කලින් යන්නද.. ?”
“කීයටද බර්ත් ඩේ පාර්ටි එක ..?”
“ලොකු පාර්ටි එකක් නෑ..යාළුවෝ 5-6 ඉඳියි…6 විතර වෙනකොට යන්න ඕනේ…”
“ඔව් ඔව් ..හැඩ වෙලා යන්න එපැයි ඉතින්…ඔයා එහෙනම් 3.30 විතර යන්න. බොස් ඇහුවොත් මම මොනවා හරි කියන්නම්..”
“තෑන්ක්ස් නෙතාරා..”
“තෑන්ක්ස් නෙවෙයි..කාවින්දිට කියලා මට කේක් කෑල්ලක් අරගෙන එනවා..”
“අයියෝ…මම නොකිව්වත් කාවින්දි ඔයාට එවයි..”
“නෙතාර……..” වෙනුර ටික වෙලාවකට පස්සේ අමුතු ටෝන් එකකින් කතා කලා..
“ඔයා ඊයේ රෑ මර SMS කරනකොට ..ඇත්තටම අරක ඇඳගෙන ද හිටියේ..?”
මට හිනාගියේ වෙනුර ඒක අහපු සීරියස් විදිහට..
“ඇයි මම බොරු කිව්වා කියලද හිතුවේ..?”
“WOOW ඔයා මාරයිනෙ…මට හිතාගන්නත් බෑ..”
“ඒකේ මොකක්ද ඔච්චර තියෙන මැජික් එක ?” මම රැව්වා..
වෙනුර හිනා උනා….”ඒක ඔයාට තෙරෙන්නේ නෑ…”
“මොනව කියන්වද මන්දා…මට තෙරෙන්නේ නෑ ඔයා කියන්නේ මොකක් ද කියලා ..”
“මෙහෙමයි….මම ඒ වෙලාවේ ඉමැජින් කර ගත්තා..ඔයා ඒක ඇඳලා ඉන්න විදිහ….ඒක මාරයි…..” මූ කිසි ලැජ්ජාවක් නැතුව ඒක කියන හැටි
“ෂික් මහ වල් කොල්ලෙක් ඔයානම්……”මම ලඟ තිබ්බ ෆයිල් එකකින් දමලා ගැහුවා…කෙන්තිය පෙන්නන්න හැදුවත් මට හිනා ගියා..
“ඔයා අද ඇඳලා ඉන්නේ ඒකද ?”
“පිස්සුද ඔයාට….මම ඒක ආයේ ජීවිතේට අඳින්නේ නෑ..”මම එරෙව්වා..
“ප්ලීස් නෙතාරා..එක දවසක් ඇඳගෙන එන්නකෝ…..”
“මේ යනවා යන්න..හොඳට තියෙයි…පිස්සුද ඔයාට…”
“කමෝන්…නෙතාරා…එකම එක දවසක්……ප්ලීස්…..”
“අයියෝ..ඔයත් එක්ක නම් බෑ…හරි මම ඇඳගෙන ආවා කියමු…..ඔයා හිතනවද මම ඒක ඔයාට පෙන්නයි කියලා…?”
“පෙන්නන්න ඕනේ නෑ..ඇඳගෙන ආවහම ඇති…”
මට හිනා මේ පිස්සගේ විකාර වලට…”ඇත්තටම මොකක්ද ඒකෙන් ඔයාට තියෙන ජොලිය ?..”
“ඒක ඔයාට එක්ස්ප්ලේන් කරන්න මට තේරෙන්නෙ නෑ…ඒත් ඔයා ඇඳගෙන ඉන්නේ ඒක කියල හිතනකොට……ඒ ෆීලින්ග් එක මාරයි…”
මට කේන්ති ආවේ නෑ..”පිස්සු ඔයාටනම්…..” මම කිව්වේ ආදරෙන්…”හරි හරි දැන් යන්න ඉතින්…” මම වෙනුරව එලව ගත්තා.
වෙනුර යන්න ලැස්ති උනා..”මම යනව නෙතාරා…”
“Ok ..කාවින්දිට මමත් විෂ් කලා කියන්න..මගේ ගානේ කිස් එකක් දෙන්න..”
“හරි…හැබැයි රිටර්න් කිස් එකක් දුන්නොත් එක මම හෙට අරගෙන එනවා…..”
“නෑ.. නෑ…රිටර්න් කිස් ඕනේ නෑ…ඒවා ඔයාම තියා ගන්න..”
“Ok see you then…..” වෙනුර දොර ගාවට ගිහිල්ලා ආපහු හැරුනා….”නෙතාරා..හෙට අර වැඩේ හරි නේ…?”
“මොන වැඩේ ද ..?”
“හෙට අරක ඇඳගෙන එනවා නේ…”
“මේ මගෙන් ගුටි කන්නේ නැතුව යනවා..වෙන මුකුත් එපා ද ?..”
වෙනුර හිනා වෙවී එලියට ගියා…
මුලින් උපාසකයා වගේ හිටියට කොහොමද දැන් මෙයාගේ කට……මම හිතුවා..
වෙනුර ගියාට පස්සේ ඔෆිස් එකම පාළු උනා. ඉතිරි වෙලාව මම ගෙවා ගත්තෙ අමාරුවෙන්..” අනේ..අනේ…මේ පිස්සා නැතුව මට පාළු දැනෙන තරම්…..”
ඔෆිස් ඇරුනට පස්සේ ගෙදර යන්න කම්මැලි හිතුනා..අයන්තිව කෝල් කරල ගෙන්න ගත්තා…ශොපින් යමු කියලා…අයන්ති ආවේ මට බැන බැන. ශොපින් යනව කියලා ගියාට අපි දෙන්න කලේ ඔහේ කඩවල් ගානේ ඇවිදපු එකයි. මට ඕනේ උනේ හැම තිස්සේම ඔලුවේ කැරකැවෙන වෙනුරව අමතක කරන්න..ඒත් ගෙදර ඇවිල්ලා පුරුදු පාළුවට වැටුනහම, වෙනුරව මතක් නොකර ඉන්න බැරි උනා.. SMS එකක් දාලා මොනව හරි කියලා අවුස්සන්න හැදුවත්, පස්සේ හිතුවා කාවින්දි ලඟ ඉන්න වෙලාවේ එහෙම කරන එක හරි නෑ කියලා.
පහුවදා උදේ නැගිට්ට වෙලාවේ ඉඳලා හිතේ කැරකුණේ මොකක් ද අඳින්නේ කියලා..අන්තිමට තීරණයක් නැති තැන..අතට අහුවෙන එකක් අඳිනවා කියලා හිතුවා..කොහොම හරි මගේ කපටි අතට අහු උනේ, වෙනුරගේ ස්ට්‍රින්ග් එකයි, ශොර්ට් ස්කර්ට් එකකුයි, බ්ලවුස් එකකුයි.
මගේ ඇඳුම දැකපු අයන්ති අමුතු හිනාවක් දැම්මා…මම නොර්මලි ඒතරම් කොටට ඔෆිස් එකට අඳින්නේ නැ..මගේ කනට කිට්ටු කරපු අයන්ති කියනවා…”මට පේන්නේ උඹ අර පොඩි එකාව අමාරුවේ දාන්න වගේ යන්නේ…” කියලා.. මම මුකුත් කිවේ නැ…හිනා උනා විතරයි..වෙලාවක අයන්තිට ඔක්කොම විස්තරේ කියන්න ඕනේ…අපි දෙන්නගේ රහස් නෑ..
ඔෆිස් එක ලඟදි වෙනුරයි..කාවින්දියි හම්බ උනා..වෙනුරගේ ඇස් මටත් කලින් දැක්කේ..මගේ කකුල්. “මම ඔයාට කේක් කෑල්ලක් ගෙනාවා…” කාවින්දි අහිංසක විදිහට හිනා උනා. මම කෙල්ලට විශ් කරලා..ටික වෙලාවක් ආගිය තොරතුරු කතා කලා..”ඔයා අපරාදේ මේ වගේ කෙනෙකුට අහු උනේ…” මම වෙනුර පෙන්නලා කිව්වා…වෙනුර තක්බීර් උනා මම මොනවද කියන්න යන්නේ කියලා. “ඔයාට හොඳ කොල්ලෙක් හොයා ගන්න තිබ්බා..මේ වගේ බාගෙට පිස්සු කෙනෙකුට වැඩිය….” මම කරන්නේ විහිළුවක් කියලා තේරුනාමයි වෙනුරට හුස්ම වැටුනේ.. ආවින්දිට බායි කියලා..ඔෆිස් එක ඇතුලට එනකොට..මගේ හිතට යන්තමට ගිල්ටි ෆීලින්ග් එකක් දැනුනා..
ටික වෙලාවකින් වෙනුරත් ඇතුලට ඇවිල්ලා වැඩ පටන් ගත්තා..උදේ පාන්දර තියෙන වැඩ ගොඩත් එක්ක කතා කර කර ඉන්න වෙලාවක් ආවේ නෑ..
මම ෆයිල් එකක් ගන්න වෙනුරගේ මේසෙ ලඟට ගිය වෙලාවක වෙනුර කතා කලා….
“නෙතාරා…”
“හ්ම්ම්…” මම ෆයිල් එක දිහා බලාගෙනම උත්තර දුන්නා…
“අරකද ඇඳගෙන ආවේ……?”
“නෑ…මම කිව්වේනේ ඒක අඳින්නේ නෑ කියලා….”
“බොරු කියන්න එපා….ඔයා ෂුවර් එකටම ඒක තමයි ඇඳලා ඉන්නේ..”
“ඔයා කොහොමද දන්නේ…..ඔයාට පේන්නේ නෑ නේ මම මොකක්ද ඇඳලා ඉන්නේ කියලා…”
“ඒ උනාට මට දැනෙනව…..” වෙනුර හිනා වෙවී කිව්වා…
“නෑ ඒක නෙවෙයි…ඔන්න බලන්න…” මම වෙනුර ලඟට ගිහිල්ලා හිට ගත්තා…ස්කර්ට් එකේ ඉණ ලඟින් අල්ලලා චුට්ටක් පහත් කලා පෑන්ටි එක උඩ දාරේ පේන විදිහට…
“WOOOW..හරි නේ….මම හරිනේ…..ඒකනේ ඔයා ඇඳලා ඉන්නේ…” වෙනුර කෑ ගැහුවා…මම හිනා වෙවී මගේ පුටුවට ගියා..
“තෑන්ක්ස් නෙතාර…..” වෙනුර කිව්වේ මගේ ඇස් දෙකටම එබිලා..
“දැන් හරිද ඔයාගේ ආසාව..”
“ඔව් ඒකනම් හරි…..හැබැයි ඉතින් තව තව ඒව තියෙනව……”
“හා ඇත්තද ?….ඒවා ඔයාම තියා ගන්න…..”මම ආදරේට රැව්වා..
මම ආයෙත් වැඩට බැස්සා…ඒත් වෙනුර නම් වැඩ කරන පාටක් තිබ්බේ නෑ. එයාගේ ඇස් තිබ්බේ මේසෙට යටින් පේන මගේ කකුල් දෙකේ..”මොනවද බලන්නේ…”
“ලස්සන දෙයක් දිහා..”
“කොච්චර බැලුවත් ඔච්චර තමයි..ඔයිට වැඩිය මුකුත් හම්බ වෙන්නේ නෑ..” මම මූණ නපුරු කර ගත්තා..
වෙනුර ආයෙත් වැඩ පටන් ගත්තත් ඇස් දෙක මගේ දිහාවට කැරකැවෙන එකනම් නැවතුනේ නෑ..
හවස මම වෙනුරගෙන් පාර්ටි එකේ විස්තර ඇහුවා.. “කාවින්දි මොකද කිව්වේ ප්‍රසන්ට් එකට..?”
“එයා ඒකට ගොඩක් ආස උනා….හැබයි අඳියි ද නැද්ද කියලනම් මම දන්නේ නෑ..මම කිව්වා ඒක සිලෙක්ට් කලේ ඔයා කියලා…”
“එයාට කෙන්ති ගියේ නැද්ද මගෙත් එක්ක ශොපින් ගියා කියලා..?”
“නෑ..ඔයා සිලෙක්ට් කරපු නිසා තමයි මම හිතන්නේ එයා වැඩියම කැමති උනේ..එයා කිව්වා ඔයා අඳින විදිහ හරි ලස්සනයි කියලා..” වෙනුරගේ කතාව ආපහු මගේ පැත්තට හැරුනා..”ඔයා ඔය ඇඳලා ඉන්න එකනම් මරු..ඔයාට නියමට මැච් වෙනවා…”
“ඔව් ඉතින් අපි ඇඟ පේන්න ඇන්දහම ඔයාලට කොහොමත් ලස්සනයි නේ…”
“අනිත් අය මම දන්නේ නෑ…..හැබයි ඔයාගේ ඇඟ ලස්සන නිසා….කොටට ඇන්ඳහම මාර ලස්සනයි..”
“අනේ මේ …….බොරු බටර් නැතිව ඉන්න…..”
“බොරු නෙවෙයි නෙතාරා ඔයාට තියෙන්නේ හරිම ලස්සන කකුල් දෙකක්…” වෙනුර කිසි ගානක් නැතුව කියවනවා..
මම හුස්මක් ඇදලා හිත තද කර ගත්තා..කකුල් දෙක එකට තද කරගෙන වෙනුර දිහාට දික් කලා. මගේ ඇඟිලි හෙමීට ස්කර්ට් එක දිගේ පහලට ඇවිල්ලා ආපහු උඩට ඇදුනා..ඇඟිලි තුඩුත් එක්ක ස්කර්ට් එකත් හෙමීට වටොර දිගේ උඩට ඇදුනා…පෑන්ටිය පෙනෙන නොපෙනෙන තරම එනකොට මම නැවැත්තුවා..වෙනුර දිහා බැලුවා…වෙනුරගේ ඇස් මගේ කකුල් වල ගල් වෙලා..මම ස්කර්ට් එක පහලට ඇදලා කකුල් පිටි පස්සට ගත්ත…
“WOOW what a show..” වෙනුර අමාරුවෙන් කෙල ගිල්ලා…
“මොකද දැන් අන්ඩර්වෙයාර් පිස්සුව ඉවර වෙලා කකුල් පිස්සුව හැදිලද ” මම ඇහුවා..
“අපෝ නෑ ඒක හොඳ වෙන පිස්සුවක් නෙවෙයි….ඒක නෙවෙයි ඔයානම් මාර බඩුවක්…ඔයත් එක්ක තව ටික කාලයක් හිටියොත් මට මොන මොන පිස්සු හැදෙයි ද දන්නේ නෑ..
“ඔයත් එක්ක ඉඳලා දැන් මටත් පිස්සු….” මම කිව්වේ විහිළුවට නෙවෙයි…ඒක වෙනුරට තේරුනා…
“නතාරා…මේ බලන්න…ඇත්තටම මම ඔයාව පිස්සු කරලද ?..මම කරන්නේ වැරැද්දක් ද ?.” වෙනුර ෆුල් සීරියස් වෙලා..
මම නැගිටලා වෙනුර ලඟට ගිහිල්ලා ඒයාගේ උරහිසට අතක් තිබ්බා….”වැරදි වෙන්න ඇති වෙනුර…ඒත් මේ පිස්සුවට මම ආසයි…ඒක නිසා ඒකේ හරි වැරද්ද මම හිතන්නේ නෑ..”
වෙනුර මගේ අත මිරික ගත්තා…”තෑන්කස්..මේ පිස්සුවට ඔයා ආසනම් අපි ඒකෙ දිගටම ඉමු…ඔයාට කිසිම විදිහක ප්‍රශ්ණයක් වෙන්න මම ඉඩ තියන්නේ නෑ..වෙනුර කිව්වේ ලොකු හැඟීමකින්.
“මම විතරක් නෙවෙයි වෙනුර….ඔයත් අවුල් ඇති කරගන්න එපා….”
“හරි…දැන් ඉතින් හිනා වෙන්න…..” වෙනුර එක පාරටම මූඩ් එක වෙනස් කරලා කෑ ගැහුවා..
“ඔයානම් මහ පිස්සෙක්ම තම්යි මම අත ඇදලා ඇරගෙන වෙනුරගෙ ඔලුවට ටොක්කක් ඇන්නා..
වෙනුර මාව අල්ල ගන්න දැඟලුවා….මම දුවගෙන මගේ පුටුවට ආවා….හිත සැහැල්ලු වෙලා…හරියට හිතේ තිබ්බ කටුවක් අයින් උනා වගේ..ඇත්ත පිළිගත්තම තියෙන සැහැල්ලුව…
“රිදුනෙ නැති උනත් තව කටු හිතේ තිබුනා..කාවින්දි…වජිර….ඒවත් කවද හරි රිදෙන කටු වෙනවා කියලා දැනගෙන හිටියත් ඒක සතුටට බාදාවක් උනේ නෑ..
“දැන් ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ..? දැකපු දෙවල් මතක් කරලා භාවනා කරනවද…?” මම ආයෙ වෙනුරව ඇවිස්සුවා…
“හි…හි…භාවනා කරන්නේ මොකටද ඊට වැඩිය කරන්න කොච්චර දෙවල් තියෙනවද ..? වෙනුර ඇහැක් පුංචි කලා..
“අපොයි ඔව්…මම දන්නවා ඔයාලා කරන දේවල්….” අපි දෙන්නම හිනා උනා..
මගේ ඔලුවට පිස්සු අයිඩියා එකක් ආවා..ඒත් කියා ගන්නේ කොහොමද කියලා ලත උනා..
“ඔයාට පෑන්ටි එකක් දෙන්නද දවසක ගෙදර ගෙනියන්න…” මම ඇහුවේ විහිලුවෙන්..වෙනුර උඩ පැන්නා…”අනේ හා….ප්ලීස්….ඇත්තටම ගෙනල්ලා දෙනවද…?”
“පිස්සුද මම විහිලුවට කිව්වේ…”
“අනේ…ප්ලීස්..ප්ලීස්…” වෙනුර පින්සෙන්ඩු උනා…..”හෙට ගේනවද එකක්…?”
මම නැගිටලා වෙනුරගේ මේසේ ලඟට ගියා..එයාගේ මූණට එබුනා…”හෙට බෑ…..” මම ඇස් වලින් වෙනුරව හිර කර ගත්තා….”ඕනෙනම් අද දෙන්නම්…….” වෙනුර අදහ ගන්න බැරුව මගේ දිහා බලාගෙන ඉන්නවා…”ඔයාට මම දැන් ඇඳගෙන ඉන්න එක ඕනෙ ද ?” මම ඇහුවේ වෙනුරගේ මූණටම කිට්ටු වෙලා රහසින්..වෙනුර කතා කලේ නෑ…ඒ වෙනුවට එයාගේ ඇස් උත්තර දුන්නා..
වෙනුරගේ කටට වචන එන්න කලින් මම වොශ් රූම් එකට පැන ගත්තා..පපුව ගැහුනත් මම හිටියේ හොඳටම ඇවිස්සිලා..ස්කර්ට් එක උඩට කරලා පෑන්ටි එක හෙමීට පහලට ඇදලා ගලව ගත්තා..මම ඒක දිහා බැලුවේ කවදවත් හිතට දැනිලා නැති අළුත් හැඟීමකින්. මේක වෙනුරට දෙනවා කියල හිතනකොට මුළු ඇඟම හිරි වැටිලා ගියා. මගේ ඇවිස්සිල්ලේ තරම පෑන්ටිය තෙමිලා තිබ්බ තරමින් පෙනුනා. මම ටිෂූ පේපර් එකක් අරගෙන ස්ට්‍රින්ග් එක පරිස්සමට එතුවා. ලොකුම ප්‍රශ්නේ ආවේ ඊලඟට..පෑන්ටි එකක් නැතුව නිකම් ගෙදර යන්නේ කොහොමද ? ඇඳලා ඉන්නෙත් කොටම කොට ස්කර්ට් එකක් නේ. දැන් ඉතින් මොනව කරන්නද හෑන්ඩ් බෑග් එකේ පිහිට තමයි.
ටිෂූ එකෙ ඔතපු පෑන්ටියත් අරගෙන මම ඔෆිස් රූම් එකට ආවා. වෙනුර තවමත් හොල්මන් වෙලා වගේ බලාගෙන ඉන්නවා..
“ඔන්න….”මම ඒක වෙනුරගේ ඔඩොක්කුවට දාලා මූණ බලන්නේ නැතුවම මගේ මේසෙට ආවා.
“අම්මෝ…මට නම් හිතා ගන්නත් බෑ නෙතාර ඔයා……” වෙනුර පෑන්ටි පාර්සලේ ඉම්බා…”මට අද ගෙදර යනකම් ඉවසිල්ලක් නෑ..”
“ගෙදර යනවා තමයි…හුලඟක් එහෙම ආවොත් මම විනාසයි…” මම ආදරේට රැව්වා..
“යමු යමු….මම එන්නම් වෑන් එක ලඟට….” වෙනුර හිනා වෙවී මගේ අත අල්ල ගත්තා….
පාරට බැස්සට පස්සේ මට දැනුනේ ඇඳුම් නැතුව ඉන්නව වගේ. හිතට දැනිච්ච අපහසු කම ඇරුනහම වෙන කරදරයක් උනේ නෑ..වෑන් එකට ඇවිල්ලා ඉඳ ගත්තට පස්සේ හිතට හරි අමුතුයි…මම ඉන්නේ පෑන්ටි එකක් නැතුව කියන හැඟීම ටික ටික ෆීලින්ග් එකකට හැරුනා. දවස පුරා වෙච්ච දෙවල් හිතට එනකොට, ආයේ මාව ඇවිස්සුනා…අයන්ති ඔෆිස් එකේ ඕපාදූපයක් පටන් ගත්තා…ඒකෙන් පස්සේ මේ දවස් වල එයාගේ ප්‍රියතම මාතෘකාව පටන් ගත්තා….- ඔෆිස් එකේ පොඩි එකා -..
“උඹේ පොඩි එකා අද යහතින් ගෙදර යයි ද දන්නේ නෑ…උඹ ඉතින් දවසම පෙන්නගෙන ඉන්න ඇති නේ….”
මම හිනා උනේ හිත යටින්..පොඩි එකා අද ගෙදර අරන් ගිය එක දන්නවනම් මේකී මොනවා කියයි ද..අයන්ති කීයටවත් විස්වාස කරන එකක් නෑ මම ඒ වගේ වැඩක් කරයි කියලා..
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.