ඇම්ඩන් ගේ පාසල බහු ආගමික එකකි. එහි ක්‍රිස්තු ධර්මය සඳහාද කාල පරිච්ඡේදයක් ඇත.
ඇම්ඩන් බොහොම වුවමනාවෙන් ක්‍රිස්තු ධර්මය ඉගෙන ගත්තත් ඇම්ඩන් ගේ අසල්වැසි සුමනා නම් කලේ මේ පාඩම අතරතුර හොඳ හැටි නිදා ගැන්මය. එදිනද පියතුමා පැමිණ පාඩම පටන් ගත්තේය. සුමනා නිදා ගන්නට විය.
“අපේ ලොකේ මැවුවේ කවුද ලමයිනේ?” පියතුමා ඇසීය. එවිටම ඇම්ඩන් සුමනාට අල්පෙනෙත්තකින් ඇන්නේය.
“දෙයියනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය.
“බොහොම හොඳයි” පියතුම පැවසීය. ඉන්පසු නැවත සුමනා නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.
“අපේ ගැලවුම් කරුවා කවුද ලමයිනේ?” පියතුමා නැවත ඇසීය. ඇම්ඩන් නැවත සුමනාට අල්පෙනෙත්තෙන් ඇන්නේය. “ජේසු සුවාමි දරුවනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය.
“බොහොම හොඳයි” පියතුමා පැවසීය. ඉන්පසු නැවත සුමන නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.
“ඒවා ආදම්ට තමන්ගේ විසිතුන් වෙනි ලමයා ලැබුනම මොකද්ද කිවුවේ ලමයිනේ” පියතුමා ඇසීය. ඇම්ඩන් සුමනාට නැවතත් අල්පෙනෙත්තෙන් ඇන්නේය. මෙවර තදින් කිපුණු සුමනා එකවරම නැගිට
“බොල වනචරයොஇ තෝ ඕකෙන් මට ආයෙත් ඇන්නොත්இ මම ඕක දෙකට කඩලා බිම දාල පාගල උඹේ පුකේ ගහනවා”
පියතුමා සිහි සුන්ව වැටුනේය
උපුටා ගැනීම – amdan katha (ඇම්ඩන් කතා) fb group
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.