දිනක් ඇම්ඩා සිය ගව ගාලෙහි නිසි වයසට පත් දෙනුන් ගැබ්බර කිරීම පිළිබඳව පශු වෛද්‍ය වරයාගෙන් විමසීය. කෘතීම සිංචනය මගින් එය සිදු කල හැකිබවත්, ගැබ්වර වූ පසු දෙනුන් නිතර වැතිර සිටින බවත්, තමන්ට එය ඉටුකර දියහැකි බවත් වෛද්‍යවරයා පැවසීය. කෘතීමසිංචනය පිළිබඳව කිසිත් නොදත් අප ඇම්ඩා කී දෙය වරදවා තේරුම් ගෙන නිවසට ගියේය.දෙන්නු ටික මගෙනම් කාටවත් මොකටද සල්ලි ගෙවන්නේ මමම ඒ වැඩය කරගන්නවායි සිතූ ඇම්ඩා පසුදිනබිරිඳටද නොකියා එලදෙනුන් ටික සිය ලොරියේ පටවාගෙන කැලයට ගෙන ගොස්පිළිවෙලින් අහවල් කාර්යය නිම කෙරීය. පසුදින දෙන්නු වැති සිටීදැයි බැලීමට ගාලට ගිය කල ඔවුන් සියළු දෙනම නැගිට සිටිනු දුටු ඇම්ඩා නැවත දෙන්නු ටික ලොරියේ පටවාගෙන නැවත කැලට ගෙනගොස් දෙවරක් බැගින් සිය කාර්යය නිම කර නිවසටපැමිණියේය. පසුදිනද ගාලට යනවිට දෙනුන් නැගී සිටිනු දුටු ඇම්ඩා, නැවත දෙනුන් සියලු දෙනා ලොරියේ පටවා ගෙන ගොස් හවස් වන තුරුම පිළිවෙලින් සිය කාර්යය ඉටුකර නිවසට ගියේය.නැගීසිටීමට අපහසු තරමට පවා විඩාපත්වී සිටි ඇම්ඩා පසුදින සිය බිරිඳ සුමනා කැඳවා ගාලට ගොස් එළ දෙනුන් නිදා සිටීදැයි විපරම් කර තමාට පවසන මෙන් කීය. ගාල වෙත ගිය සුමනා ඇම්ඩා වෙත පැමිණ ….“උන් ඔක්කොම ලොරියට නැගල ගේ දිහා බලාගෙන ඉන්නවා” යැයි කීවාලූ.
උපුටා ගැනීම – amdan katha (ඇම්ඩන් කතා) fb group
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.