කොහු මෝල

කොහු මෝල

ජම්බුගහෙන් වැටිච්ච නැති එකම පවුලෙ අක්කා කෙනෙකුයි නංගී කෙනෙකුයි දුප්පත්කම හින්දා ගෙවල් ලඟ තිබ්බ කොහු මෝලක වැඩට ගියාලු..වැඩේ කියන්නේ මේ කොහුමෝල අයිති වෙනකාටවත් නෙවෙයි අපේ ඇම්ඩා මුදලාලිටලුටික දවසක් යද්දි අක්ක ජම්බු ගහෙන් වැටුනලු.. ඊට මාස දෙක තුනකට පස්සෙ නංගිත් ජම්බු ගහෙන් වැටුනලු.තව මාස දෙක තුනක් ගිහිල්ල දවසක් නංගී අක්කට කියනවලු..

නංගි:- මේ අක්කෙ.. අපි කොහු මෝලෙ වැඩට යන එක නවත්තමු අනේ. මේ බලන්නකො මට කොහු බෝවෙලාද කොහෙද( ගවමඋස්සලාපෙන්නුවලු)

අක්කා:- හත්තිලවුවයි, මේ බලන්න මගේ ඇඟ හැමතැනම බෝ වෙලා.(ගවුම ගලවලනංගිට පෙන්නුවලු)

පස්සෙ දෙන්න එක්ක කතා වෙලා කොහු මෝලෙන් අස් වෙන්න තීරනය කරලා,දවසක් උදෙන්ම කොහු මෝලෙ අයිති කාරයා (අපේ ඇම්ඩා මුදලාලි) ළඟට ගිහිල්ල අස් වෙන්න ඕනෙ කියලා කිවුවලු.

ඇම්ඩා :- කෝ බලන්න කොහෙද කොහු බෝ වෙලා තියෙන්නෙ.

නංගි ගවුම උස්සල පෙන්නුවලුඅක්ක ගවුම ගලවල පෙන්නුවලු. ඇම්ඩාටත් හොඳ ගනංලු. පස්සෙ ඇම්ඩා සරමඋස්සල පෙන්නල කිවුවලු.”ඕව ගනං ගන්න එපා ළමයි. ඔය ළමයිටනං කොහු විතරයි. මේං මට කොහු මිටත් එක්ක බෝ වෙලා” ඊළඟ කොස්ස හදන්න පොල් ගෙඩි දෙකකුත් හැදීගෙන එන්නෙ” කියලා කිව්වලු

උපුටා ගැනීම – amdan katha (ඇම්ඩන් කතා) fb group

About Ayanthi De Silva

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.

Check Also

ඇම්ඩාගෙ මල්ලි

ඇම්ඩාගෙ මල්ලි

ඔන්න අපේ ඇම්ඩාව අලුත් ස්කොලෙකට දැම්මලු.මේ ස්කෝලෙ කස්ටිය ඉතින් ඇම්ඩාව වැඩිය අදුනන්නෙත් නෑනේ.කොහොමහරි ඉතින් අපේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *