පළමුව ආරම්භ කල ත්‍රෙඩ් එක සුළු සුළු අඩුපාඩු කම් මත එහි නැවත කතා පල කරන්නේ නැත.
එහි පලවූ කතා මෙහි සිට නැවතත් මෙම ත්‍රෙඩ් එක හරහා කෙටි කතා සංග්‍රහය කතා පළ කිරීම සිදු වේ.
මෙහි මා විසින් පල කරන කෙටි කතා සහ නව කතා හුදෙක් වචන 1500-3000 අතරට සිමා වන අතර, විවිධ මාතෘකා යටතේ කතා පලකිරීමට බලාපොරොත්තු වෙමි. මා හට දීර්ග ලෙස කොටස් වශයෙන් කතා පලකිරීමට එතරම් හැකියාවක් නොමැති වීම නිසාත් මා විසින් ආරම්භ කල රමණි කතාව මග නවතා දැමීමට සිදු වීම නිසාත් මෙවැන්නක් අත්හදා බලමි. කතා නොකඩවා පවත්තා ගැනීමට අපහසු නිසා එක් කතාවක් එක කොටසකට පමණක් සිමා වෙයි.
මෙහි පලවන කතා සියල්ලම මනෝමය නිර්මාණ වන අතර පෞද්ගලික හෝ වෙනත් පුද්ගලයෙකු, සිද්ධීන් හා සම්බන්ද නොවේ.
සියලුම වර්ගයේ කතා පල කිරීමට බලාපොරොත්තු වෙමි.
කතාව ආරම්භයේ කතාව කුමන වර්ගයේ කතාවක්ද යන වග කෙටි සටහනක් තබන්නේ තමන් අකමැති කතා වර්ගයක් නම් මග හැරීමට පහසු වීම සදහා ය.
“කරුණාකර උපුටාගැනීම් නොකරන්න. මෙම සියලුම කතා මෙම වෙබ්පිටුව වෙත සදහා පමණක් මා නිර්මාණය කල ඒවා වන අතර කතෘ සහ වෙබ්හි පිටුවේ අයිතිය ඇත්තවුන්ගේ හිමිකම් අයිතියකින් තොරව වෙනත් ස්ථාන වල පල නොකරන්නේ නම් ඉතා කෘතඥ වෙමි. මාගේ රචනය මෙවැනි ඉල්ලිමක් සදහා අති විශිෂ්ඨ මට්ටමක නොමැති වුවත් හුදෙක් රචන කළාව මාගේ භාව ප්‍රකාශක මාධ්‍යක් නිසාත් මා එයට ඇලුම් සහ ගරු කරන නිසාත් මෙවැන්නක් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තුතියි!”
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.