කෙටි කතා

කෙටි කතා


ftp://මම කථා ලියන්න ආධුනිකයෙක්. කථා කියවන්නේ නම් ගොඩක් ඉස්සර ඉදල. ආසාවක් තිබ්බා ලියල බලන්න. ඒත් තේරුමක් තිබ්බේ නැහැ.

චිත්‍ර කථා වලින් මම ඒක ආරම්භ කළා. ඒක අසාර්ථක උනා.

ප්‍රතිචාර තියෙන කථා ටිකක්‌ මම බැලුවා. ගොඩක් ඒවා දීර්ග ඒවා.  ලොකු කථාවක් ලියන්න අදහස් කළා. ඒත් එහෙම ලියන්න හැකියාවක් නැහැ. උත්සහ කරපු තුනක් අසාර්ථක උනා.

පස්සේ පුංචි කථාවක් ලිව්වා . ඒ පළවෙනි කථාව දාන්න මට කෙනෙක් උදව් කළා. ඒකට පොඩි ප්‍රතිචාරයක් තිබුනා.

පුද්ගල සමාජ මත පැත්තක තියලා කතන්දර රස විදින්න මට පුළුවන්. මම එහෙම කියන්නේ සීමාවක් සහිත මනසකට ගොඩක්‌ කටු බාධා පේනවා මිසක එකෙන් ඔබ්බට ඇවිල්ල මනෝමය රාමුවක ඉදල ඒක රස විදින්න බැහැ. කියවන දකින අදහස් දක්වන කිසිම දෙයක් මගේ මම විය යුතු නැහැ කියන තැනින් ඔබ්බට ඇවිත් කථාවක් බලන්න පුළුවන් නම්, සම්මත අසම්මත ගැලපෙන නොගැලපෙන ඕනෑම දෙයක් රසයක් දකින්නත් රසයක් නැති නම් ඉවත් වෙන්නත් බොහොම පහසුයි.

ඉතිං ඒ මනෝමය රාමුවේ ඉදල මම මගේ නොවෙන මම කෙනෙක්ගෙන් මම පොඩි උත්සහයක් ගන්නවා කතන්දර වලට. අඩුපාඩු බොහොමයි. රසය අනෙක් කෙනාට තියෙනවද නැතිද යන්න දන්නේ නැහැ. ප්‍රතිචාර නැති නම් රසයක් නොදැනුනා කියලත් ප්‍රතිචාර තිබ්බෝත් රසයක් දැනුනා කියලත් හිතා ගන්නම්.

( කථා PDF අප්ලෝඩ් කරන්නත්, පිටකවරේ හදන්නත් සහය දෙන්නේ වෙන කෙනෙක්. එයාටත් ස්තුතියි. )

20240415 181640 walkatha9 Official සිංහල වල් කතා
https://www.mediafire.com/file/rjpr03llqnj6u5q/වැරදි+ඇඩ්රස්+එක.pdf/file

About Ayanthi De Silva

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.

Check Also

Sugar Dad – ෂුගර් ඩඩි

Sugar Dad – ෂුගර් ඩඩි

මෙන්න දුලාන් ජයසිංහ ලියපු අලුත්ම කෙටි කතාවක්  ” ෂුගර් ඩඩි  ” කතාව.. , කතාව කියවා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *