යාලුවනේ මම දැන් කියන්න යන කතාව 2019 දෙසැම්බර් වලදී උණු දෙයක්.. මම වැඩ කරන්නේ ලංකාවේ ප්‍රසිද්ද software company එකක.. අපේ project එකේ project manager ට හිටියේ අක්කි කෙනෙක්.. එයා projects 5,6 කම වැඩ බැලුව.. එයා මට වැඩිය අදුරුදු 7 විතර වැඩිමල්, මුලුන් මම එයා එක්ක කිසිම හිතවත් කමක් තිබ්බේ නෑ… එයා කලේ මගෙන් හෝ මගේ team එක ජුනිර් කෙනෙක්ගේ පොඩි වැරද්දක් උනත් මට meeting රූම් එකකට කතා කරලා මට බනින එක..මම ඉතින් එයාට බයෙන් හිටියේ..
අපේ office එකෙන් team outing යනවා කාලෙන් කාලෙට… මම හැම weekend එකේම ගෙදර යන නිසා සාමානයෙන් team outing යන්නේ නැති උනත් මේ සැරේ අනිත් girls ඔක්කොම යන නිසා මමත් යන්න හිතුවා.. හොදම වැඩේ කියන්නේ මට outing එකේදී roommate විදියට list එකේ දාල තියන්නේ අර manager අක්කි.. තව girls 6 විතර outing එක යන්න හිටියත් මේ අක්කිගෙ ගෙවල් තියන්නේ මගේ බෝඩිම පැත්තේ නිසා එනකොට රෑ උනොත් මම එයාගේ Car එකේ ඇවිත් බෝඩිමට යන්න පුළුවන් කියල ලු මම එයා එක්ක එක room එකට දාලා තියන්නේ… එක දන ගත්ත වෙලේ ඉදන් මට එපා වෙලා හිටියේ මම එය එකක් එක දවසක්ම රෑ ඉන්න වෙන නිසා.. අපේ outing එක saturday උදේ ගිහින් sunday රෑ වෙලා ඉන්න ප්ලෑන් කරලා තිබ්බේ
~~ඉතිරි කොටස් පසුව ලියමි ~~
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.