කොහොමද යාළුවනේ……..
ඔන්න කාලෙකින් කතාවක් එකතුවුනේ නැති නිසා මම ඔයාලට පරණ කතාවක් එව්වා.. මේක ලියන්න අරගෙන මම ගොඩක් කල්, ඒත් වෙලා නැති නිසා තවත් කල් ගියා. කතාවේ අඩුපාඩු සකසන්න Acid Fun සහෝදරයා මට ගොඩක් උදව් කලා එයත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා.. තරමක වෙනස් ආරක කතාවක්. කියවලා බලලා හොද නරක කියන්න.
මේ සයිට් එක වැහෙන්න දෙන්න එපා කියන පණිවිඩය කාරුණිකව මතක් කරමින් මම නවතිනවා….. ඔබට ජය…!!
මීට,
නදී
Part 01
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.