සටහන: මේ කතාව ලියන්න මූලික වෙන්නේ මගේ හොදම සහ ජීවිතයට කිට්ටුම යෙහෙලියක් වෙන නිශාදිගේ ජීවිතයේ අත්දැකීම්. ඒ නිසා මුලින්ම එයාට මම ස්තූතිවන්ත වෙනවා තමන්ගේ ජීවිතයේ අත්දැකීම් මේ විදියට කතාවක් ලියන්න අපිත් එක්ක බෙදාගන්න එකට. කොහොම වෙතත් එයාගේ පුද්ගලිකත්වයත් ආරක්ෂා කරන්න අවශ්යි නිසා මේ කතා මාලාව නිර්මාණය කරන මගේ මිත්රවයා, සුසන්ත නිශාදිගේ ඒ ජීවිත අත්දැකීම් යම් යම් ආකාර වලට වෙනස් කරලා තමයි මේ කතා මාලාව නිර්මාණය කරගෙන යන්නේ. මේ කතා මාලාවේ ලිවීමේ කටයුතු සුපුරුදු පරිදි මගේ සහ සුසන්තගේ අතින්. මේ කතා මාලාවෙන් කියවෙන්නේ ලංකාවේ ජීවත්වෙන, ස්ත්රිදයක් සමග විවාහ ජීවිතයක් ගෙනියන සංක්රාකන්ති ලිංගිකයෙක්ගේ එහෙමත් නැත්නම් සාමන්යෙය භාෂාවෙන් කියනවා නම්, පොන්නයෙකුගේ ලිංගික අත්දැකීම්.
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.