වස විෂ නැති පළතුරු හොයාගන්න ක්‍රමේ මෙන්න. ඉල්ලුම හා සැපයුම අතර ඇති විෂමතාව නිසාම අප ගන්නා ආහාර බොහෝමයකට, ශරීරයට අහිතකර විෂ ඇතුල් කිරීමට කූට වෙළඳුන් කටයුතු කර ඇති බව පෙනෙන්නට ඇති කරුණකි. මේ අතරින් පලතුරු සඳහා වැඩි වශයෙන් විෂ රසායනයන් ඇතුළත් කරනුයේ පලතුරු කල්තබා ගැනීමටත් ඉක්මනින් ඉදවීමටත් කෘමි හානි වළක්වා ගැනීමටත්ය. මෙවැනි පලතුරු බොහෝමයක් අප නොදැනුවත්ව හෝ දැනුවත්ව ආහාරයට එක්කර …
Read More »Ayanthi De Silva
පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන මේ ආබාධ ගැන ඔබ දැනුවත්ද?
පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන මේ ආබාධ ගැන ඔබ දැනුවත්ද? ස්ත්‍රීන්ට මෙන්ම පුරුෂයන්ට ද විශේෂිත වූ රෝගාබාධ තිබෙනවා. පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන ආබාධ එලෙස පිරිමින්ට පමණක් ඇතිවන රෝගාබාධයි. බොහෝ පිරිමි එම රෝග පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීමටත් ප්‍රතිකාර ගැනීමටත් මැළි වෙනවා. එහි ප්‍රතිඵලය ජීවිතය අහිමි වීම වුවද විය හැකියි. මේ ලිපියෙන් අපි සාකච්ඡාකිරීමට බලාපොරොත්තු වන්නේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන ආබාධ පිළිබඳවයි. පුරස්ථි …
Read More »ඕනෑම වයසක සිටින දරුවන්ට මෙන්න මේ ලිංගික සෞඛ්‍ය ගැටලු ඇතිවෙන්න පුළුවන්.
ඕනෑම වයසක සිටින දරුවන්ට මෙන්න මේ ලිංගික සෞඛ්‍ය ගැටලු ඇතිවෙන්න පුළුවන්. දරුවන් වැඩෙන්නේ බලාගෙන ඉද්දීමයි. පුංචි දරුවෙක් ටික දිනකට පසුව දකින වැඩිහිටියෝ “ආනේ මේ දරුවා උස ගිහින් හොඳ සනීප පාටයි” කියන්නේ වැඩීම ගැන නොකියා. මේ වගේ වෙලාවට වැඩිහිටියා සමඟ කතා කරලා අහගන්න තරම් ශාරිරික ගැටලු ළමා තරුණ පිරිස් අතරේ තිබුණත් අහලා කතා කරන්න තරම් මේ අයගේ හිතට හයියක් එන්නේ නෑ. …
Read More »ඔසප් වේදනාව නැතිකර ගැනීමට නම් කාන්තා ඔබට මේ දේවල් පිළිපදින්න වෙනවා.
ඔසප් වේදනාව නැතිකර ගැනීමට නම් කාන්තා ඔබට මේ දේවල් පිළිපදින්න වෙනවා. වයස අවුරුදු 16 පමණ සිට වයස අවුරුදු 45 පමණ තෙක් කාන්තාවන්ට සෑම මසකට වරක් මුහුණදීමට සිදුවන ඔසප්වීමකදී බොහෝ කාන්තාවන් පවසන්නේ එය හරිම වේදනාත්මකයි කියාය. මෙසේ වේදනාව ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව තමයි ඔවුන් පෙළෙන මානසික පීඩාවන්. මානසික පීඩාවන් විවිධ ආකාරයෙන් මතුවෙනවා. එය ඔවුන් ගත කරන ජීවිතය, වයස් මට්‌ටම, මුහුණ පෑමට …
Read More »කාන්තාවන් වහාම දැනුවත් වෙන්න සුද යැම රෝග රැසක මූලික ලක්‌ෂණයකි.
කාන්තාවන් වහාම දැනුවත් වෙන්න සුද යැම රෝග රැසක මූලික ලක්‌ෂණයකි.ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධනකොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කාන්තාවන්ට බහුලව වැළඳෙන රෝග අතර සුද යැම ප්‍රධාන තැනක් ගනී. බොහෝ කාන්තාවෝ මෙන්ම තරුණියෝ ද මෙම රෝග තත්ත්වයෙන් අපහසුතාවට පත්ව පීඩා විඳිති. සුදයැම යනු කුමක්‌ද? බොහෝ කාන්තාවන් සුදයැම රෝගයක් ලෙස සිතා සිටියත් මෙය රෝගයක් නොව රෝග …
Read More »කෙට්ටු අය දන්නවද? ඔබ කෙට්ටු වුනේ ඇයි කියලා මෙන්න ඔබ කෙට්ටු වෙන්න හේතු.
කෙට්ටු අය දන්නවද? ඔබ කෙට්ටු වුනේ ඇයි කියලා මෙන්න ඔබ කෙට්ටු වෙන්න හේතු. ජස්ටින් ඕනෑවට වඩා මහතත් නැහැ, කෙට්ටුත් නැහැ. ඔහුට හොඳ සෞඛ්‍යයකුත් තිබෙනවා. නමුත් ඔහුගේ පෙනුම ගැන ඔහු සෑහීමට පත් වන්නේ නැහැ. “මං ආසයි මම තව ටිකක් මහත් වෙනවා නම්” කියා ඔහු පවසනවා. ඒ නිසා ඔහු දැන් දිනකට කැලරි 4,000ක් අඩංගු ආහාර වේල් පහක්ම අනුභව කරනවා. නමුත් ඔහු නිකම්ම …
Read More »බුදු දහම ආගමක්‌ද? දර්ශනයක්‌ද?
බුදු දහම ආගමක්‌ද? දර්ශනයක්‌ද? “මට ඇති ආගමක් නැත. එහෙත් යම් ආගමක් පිළිගනිතොත් එය බුද්ධාගමය” යනුවෙන් ඉංග්‍රීසි දාර්ශනිකයෙකු වූ රසල් පඬිතුමා පැවැසීය. මේ අනුව බුදු දහම අති ශ්‍රේෂ්ඨ දහමක් බවට විජාතිකයින් අබෞද්ධයන් පවා අවිවාදයෙන්ම පිළිගනී. එසේනම් ආගමක් යනු කුමක්‌ද? බටහිර විද්වත්හු පවසන ආකාරයට නම් ආගම යනු මැවුම්කරු දෙවි කෙනෙකුන් කෙරෙහි විශ්වාසය තබා උන්වහන්සේට දාසව පවත්වන ලබ්ධියක් හෝ ප්‍රජා විධි ක්‍රමයකි. මේ …
Read More »බුදුසමය, දෙවිවරු, මනුෂ්‍යයෝ, මාර සංකල්පය සහ සමාජය පිළිබඳ විමසුමක්.
බුදුසමය, දෙවිවරු, මනුෂ්‍යයෝ, මාර සංකල්පය සහ සමාජය පිළිබඳ විමසුමක්. x බුදුන්වහන්සේ සහ මනුෂ්‍යයෝ :- මානව ජීවිතයේදී මුහුණ පාන්නට සිදුවන විවිධ දුක් ගැහැට, අනේක වූ කරදර, අඩුපාඩු හිස්තැන් සමනය කර ගෙන ජීවිතය වඩා යහපත් හා තෘප්තිමත් ආකාරයකින් ගතකිරීමේ අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමේ ඵලයක් ලෙස, සිය ජීවනය පවත්වාගෙන යාමටත් සිය සමූහයේ නැත්නම් ගෝත‍්‍රයේ ස්ථාවරත්වය, සුභසිද්ධිය, ජයග‍්‍රහණයන් මෙන්ම සරිලන පරිදි දඩයමක්, …
Read More »බුදුසමය, දෙවිවරු, මනුෂ්‍යයෝ, මාර සංකල්පය සහ සමාජය පිළිබඳ විමසුමක්.
බුදුසමය, දෙවිවරු, මනුෂ්‍යයෝ, මාර සංකල්පය සහ සමාජය පිළිබඳ විමසුමක්. x බුදුන්වහන්සේ සහ මනුෂ්‍යයෝ :- මානව ජීවිතයේදී මුහුණ පාන්නට සිදුවන විවිධ දුක් ගැහැට, අනේක වූ කරදර, අඩුපාඩු හිස්තැන් සමනය කර ගෙන ජීවිතය වඩා යහපත් හා තෘප්තිමත් ආකාරයකින් ගතකිරීමේ අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමේ ඵලයක් ලෙස, සිය ජීවනය පවත්වාගෙන යාමටත් සිය සමූහයේ නැත්නම් ගෝත‍්‍රයේ ස්ථාවරත්වය, සුභසිද්ධිය, ජයග‍්‍රහණයන් මෙන්ම සරිලන පරිදි දඩයමක්, …
Read More »ප්‍රේමය, ආදරය, කාමය සහ බුදු දහම ගැන මේ කරුණු අනිවාර්යෙන්ම ඔබ දැනගන්න.
ප්‍රේමය, ආදරය, කාමය සහ බුදු දහම ගැන මේ කරුණු අනිවාර්යෙන්ම ඔබ දැනගන්න. වර්තමාන සංකීර්ණ සමාජ සම්බන්ධතා හමුවෙහි ‘ආදරය’ ‘පේ‍්‍රමය’ නැතහොත් විරුද්ධ ලිංගිකයන් අතර ඔවුනොවුන් කෙරෙහි ඇතිවන පිළිබඳ සිත, හැගීම, බැඳීම විකෘති කාමස්වාදයක් බවට පත්ව තිබීම කනගාටුවට කරුණකි. සම්බුද්ධ දේශනාව ප්‍රතිපත්තිමය ජීවන ප්‍රතිපදාව ලෙස සැලකිය යුතු, මිහිඳු සංස්කෘතියෙන් සදාචාරවත් වූ සිංහල බෞද්ධ සමාජ සන්දර්භය තුළ ගැහැනු පිරිමි සබඳතාව විවිධ වූ විෂම …
Read More »