අපේ ඇම්ඩා ඉන්නවනේ පොඩි කාලේ ඉදන්ම කුනුහර්ප මරුවා.කට ඇරියොත් කියන්නෙ කුනුහර්පයක්.ඉතින් ඇම්ඩගෙ අම්මයි තාත්තායි තීරනය කලා මූව පන්සලක නවත්තලා තියලා උගන්නන්න.එත්කොටවත් මූ හැදෙයිනෙ කියලා.කොහොමහරි ඇම්ඩාව පන්සලේ නවත්තපු දවසේ ඉදන් ඇම්ඩගෙ කතා බහ වෙනස් උනා.හැබයි පොඩි අවුලක් එක්ක තමයි කතා බහ වෙනස් උනේ.දැන් මූ කතා කරන්නේ සිංහල ලියන භාෂාවෙන්.ඔන්න ඉතින් අවුරුද්දකට විතර පස්සෙ මූ ගෙදර ආවම ඇම්ඩගෙ අම්මටයි තාත්තාටයි මාර සතුටුයිලු.ඇයි දැන් මූ හොදට කතා කරනවනේ.මූ ඉතින් අම්මගෙන් තාත්තාගෙන් අහනවලු.
“”ඔබලාට කෙසේද මම නම් සතුටින් සිටිමි.””.
මෑනියනි අප දැන් ආහාර ගනිමුද? ඔන්න ඔය වගේලු.කතා කරන්නෙ.කොහොමහරි ඉතින් හවස ඇම්ඩාත් ගෙදර ඉන්න නිසා ගමනක් යන්න දාගත්ත්ලු.ඔන්න දැන් බයික් 1කේ යන ගමන් ඇම්ඩා කියනවලු.පියානනි අපේ මවුබිම කියලා.ඇම්ඩාගෙ තාත්තා කියනවලු ඔව් පුතෙ මේක තමයි අපේ මවුබිම කියලා.ඔන්න ඇම්ඩා අයේත් කියනවලු.පියානනි අපේ මවුබිම කියලා.ඇම්ඩාගෙ තාත්තා ඔව් ඇම්ඩො මේක අපි ඉපදුන රට හැදුන වැඩුන රට මේක තමයි අපේ මවුබිම කියලා.ඔන්න මේ පාර නම් ඇම්ඩට හොදටම මල පැනලා මෙහෙම කියනවලු.
“”හු#$ගෙ පුතෝ තොගේ ගෑනි ගෑනි බිමට වැටුනා මීට 1km විතර කලින්””
උපුටා ගැනීම – amdan katha (ඇම්ඩන් කතා) fb group

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.