අපේ ආච්චි

අපේ ආච්චි

ඔන්න දවසක් මහ රෑ අපේ ඇම්ඩගෙ ගෙට හොරු පැන්නලු.එතකොට ඇම්ඩ පුන්චි එකාලු.
ගෙදර හිටියෙ ඇම්ඩයි,ඇම්ඩගෙ නැන්දයි,ඇම්ඩගෙ අක්කයි,ආච්චී විතරලු.අම්මයි,තාත්තයි එදා
ගමනක් ගිහින්ලු තිබුනෙ.කලු පටියකින් ඇස් දෙක වහගෙන ගෙට ආපු හොරා කට්ටියට දිහාවට
පිස්තෝලයක් දික් කරල මෙහෙම කිවුවලු.”ගෙදර තියන සල්ලි ටිකයි.රත්තරන් බඩු ටිකයි ගෙනත් දියන්,නැත්නම් ඔක්කොමලම දූ$නයකරනව” කියල.ඔන්න ඉතින් අර හොරා එහෙම ඉල්ලුවට පස්සෙ ඇම්ඩගෙ නැන්දා ගේ ඇතුලදුවල ගියා සල්ලී,රත්තරන් බඩුයි ගේන්න.ඒ අතරෙ ඇම්ඩ අර හොරාගෙන් අහපි මෙන්න මෙහෙම.

ඇම්ඩා – “හොරා මාමෙ,හොරා මාමෙ.ඔයා අපේ නැන්දා සල්ලී දුන්නෙ නැති උනොත් එයාව දු$නයකරනවද?

හොරා මාම – “ඔව් ඔව් සල්ලි දුන්නෙ නැත්නම් මම උබලගෙ නැන්දව දූෂනය කරනව”.

ඇම්ඩා – “හොරා මාමෙ,හොරා මාමෙ.ඔයා අපේ අක්කවත් දූ$නය කරනවද?

හොරා මාම – ඔව් ඔව් යකෝ අක්ක විතරක් නෙමෙයි,මම ‍තෝවත් දූ$නය කරනව දැන් කට වහගෙනහිටියෙ නැත්තන්.

ඇම්ඩා – “හොරා මාමෙ,හොරා මාමෙ.එතකොට ඔයා අපේ ආච්චිවත් දූ#නය කරනවද?

ඔන්න එතකොටම මේක අහගෙන හිටපු ආච්චි එක පාරටම හොරාටත් කලින් මෙහෙම කියපි.

ආචිචී – “නැතුව නැතුව එහෙම නැතුව කොහොමද ලමයො.හැමෝටම සාදාරණ වෙන්න ඕනනේ

About Ayanthi De Silva

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.

Check Also

ඇම්ඩාගෙ මල්ලි

ඇම්ඩාගෙ මල්ලි

ඔන්න අපේ ඇම්ඩාව අලුත් ස්කොලෙකට දැම්මලු.මේ ස්කෝලෙ කස්ටිය ඉතින් ඇම්ඩාව වැඩිය අදුනන්නෙත් නෑනේ.කොහොමහරි ඉතින් අපේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *