ඔන්න ඉතාමත් දුෂ්කර මායිම් ගම්මානයක පාසලකට අගනුවර(colombo) පරීක්ශකයෙක් ගියාලු.,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
පරීක්ශක:විදුහල්පතිතුමා කොහොමද ඔබතුමාගේ පාසලේ ළමුන්ගේ ගණිත විෂය ගැන තියන උනන්දුව.
විදුහල්පති:මොනවා කියනවද සර් මුන් උපන් හපන්නු ගණන් වලට
පරීක්ශක:හරි මම පන්තියට ගිහිල්ලම බලන්නම්කො ඇත්ත නැත්ත .
පරීක්ශක පන්ති කාමරයට යයි ………………………………………..
පරීක්ශක:ළමයි මේ ළමයගේ තාත්ත කොලබ ගිහින් බර්ගර් 5ක් ගේනවා
මේ ළමය 5ම කනවා.දැන් මේ ළමයාගේ නංගිට කීයක් බර්ගර් ඉතිරිද ?
ළමයි තෘශ්නින් භුතව බලා සිටි.පරීක්ශක තද වී විදුහල්පති හමුවට යයි …………
පරීක්ශක: කෝ තමුන් කීවට මේ ළමයි මෙලෝ දෙයක් දන්නේ නෑනෙ .
විදුහල්පති:දැන් සර් ලමයිගෙන් ඇහුවේ මොකක්ද ?
පරීක්ශක විදුහල්පති ගැටලුව විස්තර කරයි ………………………………..
විදුහල්පති:සර් ඔහොම මුන්ට කියල හරි යන්නේ නෑ .යමු මාත් එක්ක පන්තියට
දෙපල පන්ති කාමරයට යයි ………………………….
විදුහල්පති:ළමයි මුගේ මහා එකා සිදාදියට ගිහින් තොපිට කෙලින්න බිබික්කන් 5ක් ගෙනාව.
මේක 5ම කෙල බෑවා.මුන්ගේ නංගිට දැන් කියක් ඉතිරිද ?කියපන් සිරිපාල උත්තරේ
ඇමඩා :ලොකු මහත්තයෝ ඔක්කොම කෙල බාපුහම නංගිට පුකද ඉතිරි වෙන්නෙ.
විදුහල්පති:දැක්ක නේද සර් මුන්ගේ මොලේ .
උපුටා ගැනීම – amdan katha (ඇම්ඩන් කතා) fb group
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.