ඔන්න දවසක් ඇම්ඩට ආරාධනාවක් ලැබිලා ඇම්ඩා යනවා ප්‍රායිවට් ක්ලාස් 1 සිංහල උගන්නන්න.ඇම්ඩා ඔහොම හිටියට ශුද්ධ සිංහල උපාධියක් තියෙන පොරක්.කොහොමහරි ඇම්ඩා තනිකරම වැඩ සිංහල වලින්ම විතරලු.මුලින්ම ඉතින් මූ ලමයිගෙ නමේ ඉදන්ම සිංහල හදන්න හිතා ගත්තලු.
ඔන්න ඇම්ඩා පලවෙනි පෙලියෙ ඉන්න ලමයගෙ නමෙ ඉදන් පිලිවලට හදන්න පටන් ගත්තලු.මූ උගන්නන විදිහ මේ ප්‍රායිවට් ක්ලාස් 1 අයිති ගෑනු කෙනත් බලන් ඉන්නවලු.
ඇම්ඩා:කියන්න බලන්න ඔය ලමයගෙ නම
1 වෙනි ලමයා:l.b රත්නායක
ඇම්ඩා:කියන්න බලන්න l.b වල තේරුම
1 ලමයා:ලොකු බන්ඩා සෑර්
ඇම්ඩා:හරි අද ඉදන් ඔය ලමයා නම කියනකොට l.b කියන්නෙ නැතුව ලො.බ රත්නායක කියලා කියන්න.
ඇම්ඩා:ඔය ලමයගෙ නම මොකක්ද?
2ලමයා:p.k.k.l ෆර්නැන්ඩස්
ඇම්ඩා: මුලකුරු වල තේරුම?
2 ලමයා:පුලස්ථි කංකානම්ගෙ කපිල ලුවාස්
ඇම්ඩා:හරි අද ඉදන් ඔය ලමයා නම කියන්න ඕනෙ
පු.ක.ක.ලු ෆර්නැන්ඩස් කියලා
ඇම්ඩා:ඊලග
3 ලමයා:මම කුමුදු නුවන් අබේරත්න
ඇම්ඩා:ඔය ලමයා අද ඉදන් කු.නු අබේරත්න
ඇම්ඩා දැක්කලු අර ප්‍රායිවට් ක්ලාස් 1 අයිතිකාර ගෑනි හිනා වෙවි බලන් ඉන්නවා.ඇම්ඩා මෙහෙම මිස්ගෙන් ඇහුවලු
ඇම්ඩා:මිස්ගෙ නම මොකක්ද එතකොට?
මිස්:(ලැජ්ජවෙන් ඇබරෙමින්)
හුන්නස්ගිරිය කංකානම් මුදියන්සේලාගෙ දමයන්ති සකුන්තලා
ඇම්ඩා:මිස්ගෙ නම එතකොට..
කියලා ඇම්ඩා කියන්න හදපු එක නවත්තලා මිස්ම හිතාගන්නකො (හු.ක.මු.ද සකුන්තලා)
මේකට මිස්ට ටිකක් අප්සට්ලු.ඇයි ඉතින් ඔහොම පන්තියක් ඉස්සරහා ඇහුවම අවුල් නැද්ද ඇම්ඩව බයිට් කරන්න කියලා හිතාගෙන ඇම්ඩගෙනුත් මිස් සම්පුර්ණ නම ඇහුවලු.
ඇම්ඩා:මම ඉතින් කවුරුත් දන්න පතිරාජ කස්තුරිගෙ ලොහාන් කුසල් ඇම්ඩා.
(ප.ක.ලො.කු ඇම්ඩා)
ඇම්ඩා හිනාවෙමින් මිස් මොකද කියන්නෙ දැන් වැඩේ සෙට් නෙ එහෙනම්
උපුටා ගැනීම – amdan katha (ඇම්ඩන් කතා) fb group
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.