මගේ මතකයට අනුව මේ කතාව මීට කලින් මේ සයිට් එකේ මීට අවුරුදු 5කට විතර කලින් ප්‍රචාරය උන එකක් ඒත් කොටස් කිහිපයකින් පස්සේ මේක එකපාරටම නැවතුනා. ලගදී දවසක නැවත වතාවක් මේ කතාව කියවන්න කියලා ආවත් ඒම මේ සයිට් එකේ තිබුනේ නැහැ. මට මේක ආපහු සැරයක් හම්බ උනේ වෙනත් සයිට් එකක තිබිලායි.
මං ගොඩක්ම ආසා කරන විදිහේ කතාවක් හින්දාම මගේ හිතේ තිබුන අදහස් ටිකකුත් දාලා වෙනම විදිහකට ලියාන මට ආසාවක් ආවා. දැනට අවුරුදු ගානක් තිස්සේ බාගයට නවතා තියන කතාවක් විදිහට මං හිතන්නේ පරන කතාවෙන් මූලිකම කොටස් ටික අරගෙන මං නැවත මේ ලිවුවා කියලා මේකේ මුල් අයිති කරු අමනාප වෙන එකක් නැහැ..
මගේ ඉල්ලීම ඔයාලා මේ කතාව කලින් කියවලා තිබුනත් මේ කතාවේ මූලිකම කොටස් ටික ඒ කතාවෙන් වෙනසක් නොවුනත් මේ කතාවත් කියවන්න උත්සාහ කරන්න. එහෙම කියවලා මට අදහසක් දෙන්න ඔයාලාට හිතෙන්නේ මොකද කියලා ??
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.