කාර් එකේ හොල්මන්

කාර් එකේ හොල්මන්

දවසක් ලැම්ඩා රෑ ගමනක් ගියාලු.ඌ ඉතින් හොද සැපක් එහෙම අරගෙන දන් රෑ එකට විතර ගෙදර යන්න ආවලු.ආවා වගේ නෙමේ පට්ට දුරක් මූට යන්න තියෙනවා.මුට දන් ටික දුරක් පයින් ගාටල යද්දි පට්ට මහන්සියිලු.මූ දැන් පොඩ්ඩක් පිටිපස්ස හැරිලා වටපිට බැලුවලු.බලු බල්ලෙක් පේන තෙක් මනෙක නෑලු.මූ තව විනඩි දහයක් විතර ඉද්දි මු දැක්කලු අපේ ඇම්ඩගෙ කාර් එක වගේ කාර් එකක්.මූට මාර හැපීලූ මේ සිද්දියට.ඒත් කළුවරට මේ ඇම්ඩගෙ වන්ඩිය කියල ෂුවර් නෑලූ.දැන් ඒ කාර් එක ෆුල් සයිලන්ස් එකේ එනවලු ටයර් සද්දෙ විතරයිලු එන්නෙ.කාර් එක ඇවිල්ල ලැම්ඩ ලගින් නැවතුනලූ.ලැම්ඩත් ඉතින් අපායට හරි යනව කියල නැග්ගලු.මහන්සියටම ඉදගත්ත ගමන් ලැම්ඩට නින්ද ගියලු.කොහොමහරි ලැම්ඩට වැඩිවෙලා නිදාගන්න බැරිඋනා.මූ නැගිටල බැලුවහමලූ දැක්කෙ කාර් එකේ ඩ්‍රයිවින් සීට් එකෙ ඇම්ඩා නෑලු.දැන් මූ හොල්මන් වෙලා ඉද්දි ෂෙඩ් එකක් ලැම්ඩා දැක්කලූ.ඒත් එක්කම කළුම කළු පාට අතක් ජනේලෙ ඇතුලෙන් අත දාල සුක්කනම කැරකෙව්වලු.මේක දැකපු ලැම්ඩ බය වෙලා ෂෙඩ් එකේ හිටවල තිබ්බ මල් පදුරක් අස්සට රින්ගලා බලන් හිටියලු.මූ ඊටපස්සෙ කාර් එක ලගට ගියලූ.මූ දැක්කලු කළු පාට කිටක් ගහපු පොරක් ඉන්නව.මූත් එතෙන්ට ගියාමලූ දැක්කෙ ඒ ඉන්නෙ ඇම්ඩ කියල.මූ දැන් ඇම්ඩට කියනවලු “මචන් මේ කාර් එකේ හොල්මන් ඉන්නව බන්.ඉක්මන් කරලා වරෙන් බන් අපි ත්‍රී වීල් එකක හරි යමු බන්”කියකිය මූ අඩනවලු.ඇම්ඩ දැන් ලැම්ඩගෙන් අහනවලු උබ කොහොමද කියන්නේ මගෙ කාර් එකේ හොල්මන් ඉන්නව කියල.ලැම්ඩ ඉතින් ස්ටොරිය කිව්වලු.ඇම්ඩට මෙක අහල මල පැනල මෙහෙම කිව්ව.”ඈ ගොන් කැ@ වේ@#$ පුතො,මම මෙ හු@# පෙට්ට්‍රොල් නැතුව තල්ලුකරන් අවා.තෝ හු@#& පුතා මේකේ නැගල අවද”

උපුටා ගැනීම – amdan katha (ඇම්ඩන් කතා) fb group

About Ayanthi De Silva

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.

Check Also

ඇම්ඩාගෙ මල්ලි

ඇම්ඩාගෙ මල්ලි

ඔන්න අපේ ඇම්ඩාව අලුත් ස්කොලෙකට දැම්මලු.මේ ස්කෝලෙ කස්ටිය ඉතින් ඇම්ඩාව වැඩිය අදුනන්නෙත් නෑනේ.කොහොමහරි ඉතින් අපේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *