“.. ටික කාලෙකට පස්සේ අලුත් කතාවක් අරන් හැමෝම මුණ ගැහෙන්න හිතුවා.. පහුගිය කාලෙ සිද්ධ උන කරදර , බාධක නිසා කතා කීපයක්ම මග නතර උනා.. ඒ ගැන සමාව ඉල්ලනවා. ඒ වගේම ආයෙත් ඒ කතා ඉස්සරහට ලියන්න අමාරුයි.. “සොදුරු දීගය” මගෙ අලුත්ම කතාව.. ටිකක් විතර වෙනස් කතාවක්.. ආරම්භය ටිකක් දිගු වේවී.. හැමෝටම මේ කතාව එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා . පහුගිය කාලෙ මං ගැන හොයල බලපු හැමෝටමත් ගොඩක් ස්තුති වන්ත වෙනවා .. ජයවේවා..!…
singhalanka
Part 01 Part 02 Part 03 Part 04
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.