අළුතෙන් ලියන්ඩ පටන් ගත්ත කතාවක්.සත්‍ය සිදුවීමක් පාදක කරගන නිර්මාණය කරගන ඇත.
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.