මෙන්න අලුත් රචකයෙක් ලියන අලුත් කතාවක් වන ” මගේ පෙම්වතිය ශලනි ” කතාව.. , කතාව කියවා ඒගැන අදහසක් ලියාගෙන යන්න..
මගේ පෙම්වතිය ශලනි
Part 01
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.