මේක මගේ කාලෙක ඉඳන් ලියන්න හිතාගෙන හිටපු කතාවක්. ඇත්තටම මේ කොටසේ ලොකු දෙයක් නැහැ. කතාවට පොඩි ආරම්බයක් විතරයි අරගෙන තියෙන්නේ. හැමෝගෙම අදහස් වටිනවා. ඊලඟ කොටස ඉක්මනින්ම දානවා
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.