මේ කතාව අපිට කපිල නන්දන කියල යාළුවෙක් එවපු කතාවක්.. මේක කපිල ලියපු අලුත්ම කතාවක්.. කතාව ඉදිරියට ලියන්න හැමෝගෙම අදහස් යෝජනා ඉදිරිපත් කරන්න..
කතාව ගැන අදහස් මේ ලිපිනයට යොමු කරන්න..
kapilanandanakn@gmail.com
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.