මගේ කතාව

මගේ කතාව 2 . 1 කොටස

මගේ කතාව 2 . 1 කොටස

මම මේ කියන්න යන්නේ මගේ ජීවිතේ ඇත්ත කථාවයි. මම මේ 2013 අවුරුද්දේ උසස් පෙල විභාගයට කලා අංශයෙන් පෙනී ඉන්න සූදානම් වෙනවා. මන් මුලින්ම උසස් පෙල කරන්න පටන් ගත්තේ විදයා අංශයෙන් එත් ඒ සේරම වෙනස් වුනේ මෙන්න මේ සිදුවීම් පෙල නිසයි. මන් ඔයාලට මගේ ගැන ටිකක් කිව්වොත් මන් ඉගෙන ගන්නේ ධීවර කර්මාන්තයට ප්ර්සිද්ද නගරයක් මැද පිහිටි බාලිකා පාසැලක. මට තියෙන්නේ කෙනෙකුට …

Read More »

මගේ කතාව 2 . 2 කොටස

මගේ කතාව 2 . 2 කොටස

“ඇයි ඇන්ටි මේ”“නැ දුව මම මෙක කවදාවත් ඇදලා නෑ අනික දුන්න එක්කෙනා කිව්වේ මෙක එදාට අදින්න තියාගන්නමට ආසයි ඔක ඇදලා ඔයාව බලන්න කියලා එනිසා මම එ දවස එනක්ම් මෙක ඇදලා නැ, මම හිතා ගත්තා අදින්නෙත් නැ කියලා” මම හිතාගත්තා මෙක දුන්න යාලුවා කව්ද කියලා මටත් දුකයි ඇන්ටි ගැන.“කමක් නැ ඇන්ටි ඔයා මෙක තියාගන්න, ඔයා ඇද්ලම නැනේ මෙක”“නැ ඔයා ගන්න අනික …

Read More »