ඇම්ඩා බස් එක්ක යනවා. සිට් ගානට සෙනඟ. ඔහොම ටික දුරක් යනකොට ඒ පැත්තෙ චන්ඩියෙක් නැග්ගා බස් එකට. කවෘවත් ඌව ගනන් ගන් නෑ. ඌට මල පැන්නා. “මට ඉඳගන්න සීට් එකක් දිපියව්. උඹල මම කවුද කියලා දන්නෑ. මම සිංහයෙක් වාගෙ කොල්ලෙක් යකෝ.” ඇම්ඩට එහා පැත්තේ වාඩි වෙලා හිටපු පොර බය වෙලා චන්ඩියට සීට් එක දුන්නා.මුට ඒත් මදි. “මේ මට ජනේලෙ ලඟ වාඩි …
Read More »ඇම්ඩගෙ කතා | Amdage Katha
පාසල
ඇම්ඩා ඉගනගත්තෙ බහු ආගමික පාසලකය ඒහි ක්රිස්තු ධර්මය සදහාද කාල්ච්චේදයක් වෙන් කොට තිබිනි… ඇම්ඩා බොහෝ ආසාවෙන් ක්රිස්තුධර්මය ඉගනගත්තත් ඇම්ඩන්ගෙ අසල්වැසි සුමනා නම් කලේ පාඩම අතරතුර නිදාගැනීමයි…. දිනක් පියතුමා පැමින පාඩම පටන්ගත්තේය.. සුමනා සුපුරුදු පරිදි නිදන්නට විය… “අපේ ලෝකය මැවුවෙ කවුද ළමයි..?” පියතුමා පාඩම අතරවාරයේ ප්රස්නයක් ඇසීය….එවිට ඇම්ඩා නිදා සිටි සුමනාට ඇල්පෙනෙත්තකින් ඇන්නේය… “දෙයියනේ…” යැයි කෑ ගසමින් සුමනා අවදිවිය… “බොහෝම හොදයි…” …
Read More »රචනාව
දිනක් පාසලේදී ගුරුවරයා විසන් පංතියේ ළමුන්ට මීයාගැන රචනාවක් ලියාගෙන එනලෙස පැවසීය. ළමුන්ද පසු දිනයේ ගුරුවරයා කියූ ලෙස රචනාව ලියගෙන ආ අතර ඇම්ඩාද මීයා ගැන රචනාවක් මෙසේ ලියන ලදී. මීයා මීයා යනු කුඩා සත්වයකි. මීයා අපිට ඇතුවත් බැරි නැතුවත් බැරි ප්රයෝජනවත් මෙන්ම කරදරකාරී සතෙකි. මීයා ජීවත් වන්නේ ගුල්වල වන අතර එම ගුල් වලට මීගුල් යැයි කියනු ලැබේ. මීයාගේ ගෑණු සතා හදුන්වන්නේ …
Read More »ටානිය
මිතුරන් තිදෙනෙක් බාර් එකට ගොඩ වී කන පැලෙන්න බිව්වෝය … අවසානයේ තිදෙනාටම හොද හැටි වැඩි වී නිවෙස් වලට ගියහ … පසු දා නැවත හමු වූ මිතුරෝ පසුද වැඩියෙන්ම වෙරි වුයේ කාටදැයි කතා කරන්න වුහ.. ඇම්ඩ – මම ගෙදර ගියේ කොහොමද දන්නේ නෑ…ගෙට ඇතුල් වුනා.පස්සේ ටානියව බදාගෙන හොද සැපක් දිදී එලිවෙන්කම්ම නිදාගත්තා..පලවෙනි මිතුර කීය.. ඕක මොන වැඩියක්ද බන් මම කාර් එකට නැගල යාර …
Read More »චයිනීස් ඇම්ඩ
ලංකාවෙ බුවෙකුයි, ඉන්දියන් බුවෙකුයි චයිනීස් ඇම්ඩයි ගියාලු කන්ස්ට්රක්ශන් සයිට් එකකට ජොබ් හොයාගෙන. එතන ඉන්න ෆෝමන් බුවා මුන් තුන්දෙනාව වැඩට අරගෙන වැඩ බාර දෙනවලු.ලංකාවෙ බුවාට කිවුවලු “උඹට සවලෙ වැඩ භාරයි” ඉන්දියන් එකාට කිවුවලු “අතුගානඑක උඹට භාරයි” චයිනීස් ඇම්ඩට කිවුවලු “උඹට තමා සප්ලයිස් භාර” කියල. ඊට පස්සෙ කිවුවලු “මම දැන් එලියට යනවා, තව පැය තුනකින් මම එද්දි මේ තියෙන වැලිගොඩ අස් කරලා මෙතන ෆුල් නීට් එකට තියෙන්න …
Read More »කෙටි පණිවුඩ සේවාව
කෙල්ල : කොහමද පණ ?? කොහේද ඉන්නේ?? ඇම්ඩ : මම හොදින් පැටියෝ.. ගෙදර ඉන්නෙ.. (Message sent failed) කෙල්ල : කෝ ඔයා??? වැඩක්ද?? ඇම්ඩ : මම ඔයාට Msg එකක් එව්වා.. ඒත් deliver උනේ නැ..(Message sent failed) කෙල්ල : මම ඔයාට මෙච්චර Msg එවනවා.. ඔයාට මාව ගානක් නැද්ද?? ඇය් උත්තරයක් නැත්තේ?? ඇම්ඩ: නැ රත්තරන්.. මම Msg එව්වට යන්නේ නැ.. Network problem එකක්.. (Message sent failed) කෙල්ල: හරි කමක් නැ.. ආයිත් මම ඔයාට කතාකරන්නේ නැ.. මටත් …
Read More »නින්ද
ඔන්න ඇම්ඩට රෑට නින්ද යන්නෙ නැති අව්ලක් තිබ්බලු. මූ ඉතින් ඒකට මොකක්හරි ප්රතිකර්මයක් කරගන්න කියල මනෝ ඩොකෙක් ගාවට ගියාලු. ගිහින් ඩොකාට සීන් එක කිව්වලු. ඉතින් ඩොකා ඇම්ඩගෙ නින්ද යන්නෙ නැති ලෙඩේට ප්රතිකර්මයක් දුන්නලු, ඇම්ඩත් හැපි එකේ ගෙදර ගියා… රෑත් උනා. දැන් මූ ඇදට වෙලා අර ඩොකා කියපු විදිහට ප්රතිකර්මය කොරනවලු මෙහෙම “මගේ අත් දෙක දැන් නිදාගන්න, මගේ කකුල් දෙක නිදාගන්න, …
Read More »