ඔන්න ඇම්ඩාගේ අම්මා ඇම්ඩාට කිව්වාලු කඩේන් එළිගි තෙල් අරන් එන්න කියලා..ඔන්න ඉතින් සින්දුවකුත් කියාගෙනම කඩේ ගියාලු… ඇම්ඩා-මුදලාලි මාමේ මට එළිගි තෙල් බොතලයක් දෙන්නකො…මුදලාලි-අයියෝ..ඇම්ඩෝ එළිගි තෙල් ඉවරයි බන්…මොකකටද?ගොඩක් ඔනේද?ඇම්ඩා-නැ..ගොඩක් ඔනේ නැ පොඩ්ඩක් තිබුනාම ඇති..මුදලාලි-අහ් එහෙමද.එහෙනම් අපේ හාමිනේ ගෙන් පොඩ්ඩක් ඉල්ල ගනින්..ඔන්න ගෙයි ඇති.. කට්ටිය ඇම්ඩාගේ හැටි දන්නවානේ.. ඇම්ඩා-නැන්දේ..මුදලාලි මාමා කිව්වා නැන්දාට පු… අරින්න කියලා…නැන්දා-අහ්… අත්තද මේ කියන්නේ මුදලාලි මහත්තයෝ..මුදලාලි-ඔව් ඔව්..ඔන්න පොඩ්ඩක් …
Read More »ඇම්ඩගෙ කතා | Amdage Katha
බියර් බෝතලය
දිනක් එක් පුද්ගලයෙකු තැබෑරුමක් තුළ බියර් පානය කරමින් සිටියේ ය. මේ අතරතුර ඔහුට මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවක් ඇති වූ බැවින් මේසයෙන් ඉවත්ව යාමට සිදු විය. එහෙත් අඩක් හිස් කරන ලද බියර් බෝතලය වෙනත් කිසිවෙකු විසින් පානය කරනු ඇති බවට හට ගත් සැකය නිසා, ඔහු කඩදාසියක් ගෙන එහි මෙසේ සටහන් කළේ ය. මෙම බියර් බෝතලයට මා විසින් කෙළ ගසා ඇත.කඩදාසිය බියර් …
Read More »අපේ ආච්චි
ඔන්න දවසක් මහ රෑ අපේ ඇම්ඩගෙ ගෙට හොරු පැන්නලු.එතකොට ඇම්ඩ පුන්චි එකාලු.ගෙදර හිටියෙ ඇම්ඩයි,ඇම්ඩගෙ නැන්දයි,ඇම්ඩගෙ අක්කයි,ආච්චී විතරලු.අම්මයි,තාත්තයි එදාගමනක් ගිහින්ලු තිබුනෙ.කලු පටියකින් ඇස් දෙක වහගෙන ගෙට ආපු හොරා කට්ටියට දිහාවටපිස්තෝලයක් දික් කරල මෙහෙම කිවුවලු.”ගෙදර තියන සල්ලි ටිකයි.රත්තරන් බඩු ටිකයි ගෙනත් දියන්,නැත්නම් ඔක්කොමලම දූ$නයකරනව” කියල.ඔන්න ඉතින් අර හොරා එහෙම ඉල්ලුවට පස්සෙ ඇම්ඩගෙ නැන්දා ගේ ඇතුලදුවල ගියා සල්ලී,රත්තරන් බඩුයි ගේන්න.ඒ අතරෙ ඇම්ඩ අර …
Read More »පියානනි අපේ මවුබිම
අපේ ඇම්ඩා ඉන්නවනේ පොඩි කාලේ ඉදන්ම කුනුහර්ප මරුවා.කට ඇරියොත් කියන්නෙ කුනුහර්පයක්.ඉතින් ඇම්ඩගෙ අම්මයි තාත්තායි තීරනය කලා මූව පන්සලක නවත්තලා තියලා උගන්නන්න.එත්කොටවත් මූ හැදෙයිනෙ කියලා.කොහොමහරි ඇම්ඩාව පන්සලේ නවත්තපු දවසේ ඉදන් ඇම්ඩගෙ කතා බහ වෙනස් උනා.හැබයි පොඩි අවුලක් එක්ක තමයි කතා බහ වෙනස් උනේ.දැන් මූ කතා කරන්නේ සිංහල ලියන භාෂාවෙන්.ඔන්න ඉතින් අවුරුද්දකට විතර පස්සෙ මූ ගෙදර ආවම ඇම්ඩගෙ අම්මටයි තාත්තාටයි මාර සතුටුයිලු.ඇයි …
Read More »ඇම්ඩාගෙ මල්ලි
ඔන්න අපේ ඇම්ඩාව අලුත් ස්කොලෙකට දැම්මලු.මේ ස්කෝලෙ කස්ටිය ඉතින් ඇම්ඩාව වැඩිය අදුනන්නෙත් නෑනේ.කොහොමහරි ඉතින් අපේ ඇම්ඩාත් කට ඇරියොත් කියන්නේ කුනුහර්පයක්නෙ.මේක ඇම්ඩාගෙ පන්ති භාර ටීචර් වදයක් වෙලා ඇම්ඩාව ප්‍රින්සිපල් ගාවට යැව්වලු.ප්‍රින්සිපල් ඇම්ඩට කිව්වලු අම්මව හෙට ස්කොලෙ එනකොට එක්කගෙන එන්න කියලා.ඇම්ඩාට ඉතින් ඕවා වැඩිය ගානක් නෑනෙ ඇම්ඩත් හා කියලා අම්මව එක්කගෙන ආවලු.ඇම්ඩාගෙ අම්මා අවේ ඇම්ඩාගෙ චූටි මල්ලිත් වඩා ගෙන.ඔන්න ප්‍රින්සිපල් ඇම්ඩාගෙ අම්මට කියනවලු …
Read More »හුමත් මකන්නද
බාලාංශ ගණිත පාඩමේ එදා තිබුණේ 8 ඉලක්කම ගැනයි.. ගුරුතුමී අටේ ඉලක්කම මුලින් උගන්වා පසුව “අට” අකුරින් ලියා එය තම පොත්වල සටහන් කරගන්නා ලෙස දැන්වීය…මේ අතර ඇම්ඩන් සහ යාළුවා හෙන කතාවක් දාගෙන සිටියේය.. ‘අට’ මකන්න ගුරුතුමී සූදානම් වනවිට ඇම්ඩාගේ යාළුවා ලියාගත්තත් ඇම්ඩාට ලියාගැනීමට නොහැකිවිය ඇම්ඩා යාළුවාගෙන් බලාගෙන ලියාගත්තේය..“ළමයි දැන් පොත් ගේන්න ලියාගත්තුව බලන්න..”ඇම්ඩාගේ යාළුවාගේ පොත අතට ගත් ගුරුතුමී …..මොකක්ද සිරිපාල මේ …
Read More »ජොකා දාල නැ
ඇම්ඩා කාලයක් පිටකොටුවෙ අලිපේර විකුනුවලු.පේමන්ට් එකෙ තමයි විකුනුවෙ.පස්සෙ ඉතින් අර මොකක්ද මන්දා floating market කියලා එකකට දැම්මලු.ඊට පස්සෙ ඉතින් බිසිනොස් එහෙමත් ටිකක් සවුත්තු උනාලු.ඔන්න ඉතින් දවසක් උදේ පාන්දරම ගෑනියෙක් ඇවිත් අලිපේර තෝරනවලු.ගන්න පාටක් ඇත්තෙම නෑලු ගෙඩි එකින් එකින් එකටඅරගෙන හොල්ල හොල්ල බලනවලු.ඇම්ඩට දැන් පුල් තල්ලුව.ඔන්න එක පාරටම අර ගෑනි අලිපේර ගෙඩියක් හොල්ලලා ඇම්ඩගෙන් අහනවලු මල්ලි මේ ගෙඩියෙ විතරක් මොකද ඇටෙ …
Read More »උපන් දිනෙ
අද ඉතින් අපේ ඇම්ඩගෙ උපන් දිනෙලු.ඉතින් ඇම්ඩගෙ ගෑනි සුමනා හිතුවලු ඇම්ඩව පුදුම කරන්න.ඉතින් ඇම්ඩා වැඩ ඇරිලා ගෙදර ආපු ගමන්ම ඇම්ඩව ඇදගෙන ගියාලු සුමනා අද ඔයාගෙ උපන්දිනෙ නිසා අපි ක්ලබ් 1 ගිහින් පොඩ්ඩක් සතුටු වෙමු කියලා.ඇම්ඩට ෆුල් හැපිලු.ඇම්ඩයි සුමනයි ක්ලබ් 1 ලගට ආවලු.ඇම්ඩා සුමනට කියනවලු අපෝ මේ ක්ලබ් 1 නම් යන්න බෑ මේකෙ ඉන්න කෙල්ලො එච්චර හොද නෑ කියලා.සුමනා කිව්වලු කමක් …
Read More »ඇම්ඩාගේ පියා
ඔන්න දවසක් ඇම්ඩා ගෙදර බල්ලාගෙ නම කිව්වලු..ටික වෙලාවක් ගියාට පස්සේ බල්ලා මැරැනලු…ඊලඟ දවසේ ඇම්ඩා සීයා කියලා කිව්වලු..ටික වෙලාවක් ගියාට පස්සේ සීයා මැරැනලු..ඊලඟ දවසේ ඇම්ඩා ආච්චි කියලා කිව්වලු..ටික වෙලාවක් ගියාට පස්සේ ආච්චි මැරැනලු..ඊලඟ දවසේ ඇම්ඩා තාත්තා කියලා කිව්වලු..එතකොට ඇම්ඩාගේ තාත්තා වෙව්ලන්න ගත්තලු..ටික වෙලාවකින් පන්සලේ ඝන්ටාර සද්දේ ඇහුනලු…හුටා… පන්සලේ ලොකු හාමුදුරැවො අපවත් වෙලාලු….උපුටා ගැනීම – amdan katha (ඇම්ඩන් කතා) fb group Ayanthi …
Read More »ඇම්ඩාගේ පියා
ඔන්න දවසක් ඇම්ඩා ගෙදර බල්ලාගෙ නම කිව්වලු.. ටික වෙලාවක් ගියාට පස්සේ බල්ලා මැරැනලු… ඊලඟ දවසේ ඇම්ඩා සීයා කියලා කිව්වලු.. ටික වෙලාවක් ගියාට පස්සේ සීයා මැරැනලු.. ඊලඟ දවසේ ඇම්ඩා ආච්චි කියලා කිව්වලු.. ටික වෙලාවක් ගියාට පස්සේ ආච්චි මැරැනලු.. ඊලඟ දවසේ ඇම්ඩා තාත්තා කියලා කිව්වලු.. එතකොට ඇම්ඩාගේ තාත්තා වෙව්ලන්න ගත්තලු.. ටික වෙලාවකින් පන්සලේ ඝන්ටාර සද්දේ ඇහුනලු… හුටා… පන්සලේ ලොකු හාමුදුරැවො අපවත් වෙලාලු…. …
Read More »