…..බිඳුනු යදම්…..සංකෘතිය හා සබ්ව්යත්වය නාමයෙන් යදම් ලා සිටි වත්සලා, ඒ යදම් බිඳගනිමින් ඇය වටා තවත් පිරිසක් එකතු කර ගන්නා අයුරු හා එම නිදහස විඳින අයුරු “බිඳුනු යදම්” තුලින් ගෙන හැර පායි. එලෙසම වත්සලාගේ එකතුව නිසාවෙන් යදම් බිඳගන්නා තවත් ගැහැනියක් වන “හංසී” වත්සලාවත් පසු කොට අසම්මතය සොයා යයී.
“බිඳුනු යදම්” කෘතිය “යදම්” හා සැබැඳේ. චරිත, ස්ථාන හා ඔවුනගේ චරියාවන් හඳුනා ගන්නට, නව පාථකයන් පළමු කොට “යදම්” කියවා සිටින්න.
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.