Ayanthi De Silva

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.

සප්ලයිස්

සප්ලයිස්

ලංකාවෙ බුවෙකුයි, ඉන්දියන් බුවෙකුයි චයිනීස් බුවෙකුයි ගියාලු කන්ස්ට්‍රක්ශන් සයිට් එකකට ජොබ් හොයාගෙන. එතන ඉන්න ෆෝමන් බුවා මුන් තුන්දෙනාව වැඩට අරගෙන වැඩ බාර දෙනවලු.ලංකාවෙ බුවාට කිවුවලු “උඹට සවලෙ වැඩ භාරයි” ඉන්දියන් එකාට කිවුවලු “අතුගාන එක උඹට භාරයි” චයිනීස් එකාට කිවුවලු “උඹට තමා සප්ලයිස් භාර” කියල.ඊට පස්සෙ කිවුවලු “මම දැන් එලියට යනවා, තව පැය තුනකින් මම එද්දි මේ තියෙන වැලිගොඩ අස් කරලා මෙතන ෆුල් නීට් එකට තියෙන්න …

Read More »

හිලේ සයිස් එක

හිලේ සයිස් එක

ඔන්න අපේ ඇම්ඩත් විභාග කාරිය එහෙම පාස් කරලා කැම්පස් ගියාලු. ඒ ගියාට මොකද පරණ පුරුදු අත් අරින්නත් බෑනේ, ඉතින් පොර ටික කාලෙකින්ම අම්බානකට ගංජා ගහන්න ඇබ්බැහි උනාලු. ඔහොම ටික දවසක් යද්දි ඇම්ඩගේ යාලුවා ලැම්ඩයි ඇම්ඩයි තමයිලු ඒ පැත්තටම ගංජා බෙදන්නේ. පොලීසියටත් මේ ගැන ආරංචි වෙලා හොයනකොට දවසක් දෙන්නව බෙල්ල මුලින්ම මාට්ටු උනා.පොලිසියෙන් දෙන්නවම උසාවියට ඉදිරිපත් කළා. විනිශ්චයකාර වරයා, දෙන්නා ගැන …

Read More »

ඇම්ඩා සහ හන්ඩ්‍රට් පසන්ට්

ඇම්ඩා සහ හන්ඩ්‍රට් පසන්ට්

ඇම්ඩ ඉතින් ලෝකෙ තියෙන කැ&% වැඩ සේරම කරපු බව කශ්ටිය දන්නවනෙ., ඔන්න ඉතින් මූ දැන් බැඳල එහෙම පිළිවෙලකට නෝමල් ලයිෆ් එකක් ගෙවනවලු,, වයිෆ්ට දැන් බබෙකුත් හම්බ වෙන්නයි ඉන්නෙ..ඔන්න දැන් වයිෆ්ට බබා හම්බ වෙන්න අමාරු වෙලා වයිෆ්ව අරන් ගියාලු ඩොක්ටර් ලඟට,. යන ගමන් අහනවලු…“ඇම්ඩන් පැටියෝ, බබා හම්බ වෙද්දි ගොඩක් අමාරු වෙයිද අනේ, මට බයයි”මූ ඉතින් ඔලුව අත ගාල කියනවලු..“බය වෙන්න එපා …

Read More »

හෝටල් බිල

හෝටල් බිල

මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ ….සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයිබිල දැක්ක මෙයාට තරුම පෙනුනාබිලේ $ 500 ක් කියලා තිබ්බේ ….මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියාකාන්තාව – මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..කැෂියර් …

Read More »

ඕං සීයේ මගේ වැඩ

ඕං සීයේ මගේ වැඩ

ඔන්න දවසක් අළුතින් මවුන්ටන් බයිසිකලයක් තෑගි ලැබුන වයස අවුරුදු 10 ක විතර පිරිමි ලමයෙකුට තමන්ගේ හපන්කම් තම සීයාට පෙන්වන්න උවමනා වුණා. නිවසේ ඉදිරිපස කොටසේ හාන්සි පුටුවක විටක් හපමින් පොඩි කල්පනාවක් දමාගෙන හිටපු සීයාටත් දැන් මල කරදරේ මුගේ බයිසිකල් සංදර්ශනය බලන්නය කියලා.මෙම නිවස මහා මාර්ගය අද්දරටම වන්නට පිහිටලා තිබුණ නිසාත්, ඉදිරියෙන් වූ මහා මාර්ගය පොඩි පල්ලමක් සහිත එකක් වුන නිසාත් කොළුවාට මේ වැඩේට බොහෝම පංකාදු ස්ථානයක් වුණා. මොකද කන්ද …

Read More »

මීයා චීස් කයිද?

මීයා චීස් කයිද?

දිනක් මහාචාර්යවරයෙක් සිසුන් විශාල ප්‍රමාණයක් සිටින දේශන ශාලාවකට දිගෙන් වැඩි කුඩුවක් රැගෙන විත් මේසය මත තබන ලදී.ඉන්පසු පිරිමි මීයෙකු ගෙන කුඩුවේ හරි මැද තබා එක කෙළවරක ගැහැණු මීයෙකුද අනෙක් කෙලවරේ කේක් කෑල්ලක්ද තබා සිසුන් හට නිරීක්ෂණය කරන්නට යයි පැවසීය.මීයා ටික වෙලාවක් ඉව අල්ලා කේක් කෑල්ල වෙත ගොස් එය ආහාරයට ගන්නට විය.නැවත වරක් කේක් කෑල්ල වෙනුවට චීස් කෑල්ලක් තබා නැවත සිසුන් …

Read More »

රු.100ක් එවන්න දෙයියෝ

රු.100ක් එවන්න දෙයියෝ

මානසික රෝහලේ හෙවත් පිස්සන්කොටුවේ සේවය කල වෛද්‍යවරයෙකුට සෑම දිනකම එක්තර රෝගියෙක් තැපැල් කිරීම සඳහා ලිපියක් ලබාදෙනවා.සෑම දිනකම රෝගින් පරික්‍ෂාකර වෛද්‍යවරයා පිටව යන විට රත්නසිරි නැමති මානසික රෝගියා වෛද්‍යවරයා ලගට දුවගෙන එනවා.“අනේ සර් අදත් ලියුමක් තියනවා තැපෑලට දාන්න ඈ මම ඉතින් කවද හරි සර් කරන උදව්වට සර්ට සළකනවා හරිද අත පුරාම“ ඕම කියල මිනිහ ලියුම දෙනවා දොස්තරට දොස්තර මහත්තයත් ඉතින් ඔය …

Read More »

රු.100ක් එවන්න දෙයියෝ

රු.100ක් එවන්න දෙයියෝ

මානසික රෝහලේ හෙවත් පිස්සන්කොටුවේ සේවය කල වෛද්‍යවරයෙකුට සෑම දිනකම එක්තර රෝගියෙක් තැපැල් කිරීම සඳහා ලිපියක් ලබාදෙනවා. සෑම දිනකම රෝගින් පරික්‍ෂාකර වෛද්‍යවරයා පිටව යන විට රත්නසිරි නැමති මානසික රෝගියා වෛද්‍යවරයා ලගට දුවගෙන එනවා. “අනේ සර් අදත් ලියුමක් තියනවා තැපෑලට දාන්න ඈ මම ඉතින් කවද හරි සර් කරන උදව්වට සර්ට සළකනවා හරිද අත පුරාම“ ඕම කියල මිනිහ ලියුම දෙනවා දොස්තරට දොස්තර මහත්තයත් …

Read More »

ටානියා

ටානියා

ඔන්න ඉතින් බදාදා වැඩපොලේ strike එකක් එක්ක ආපු නිවාඩු දවසෙ අපේ ඇම්ඩයි,ලැම්ඩයි,බීටයි තුන් දෙනා සෙට් වෙලා ගියාලු පොඩි අඩියක් ගහන්න.පොඩි අඩියක් ගහන්න කියලා ආවට මොකද හුග කාලෙකින් සෙට් වෙච්ච හින්දාම ඒ සතුටටත් එක්කම 3 දෙනා නසරානි වෙන්නම ගැහුවලු. ඔන්න ඉතින් ඊට පස්සෙ දවසෙ 3 දෙනාම ඇම්ඩලගේ ගෙදරට සෙට් වෙලා දේශපාලනේ ගැන කතා කර කර ඉන්න අතරෙ එක සැරේටම ඇම්ඩා මෙහෙම …

Read More »

හෝටල් බිල

හෝටල් බිල

මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ ….සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයිබිල දැක්ක මෙයාට තරුම පෙනුනාබිලේ $ 500 ක් කියලා තිබ්බේ ….මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියාකාන්තාව – මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..කැෂියර් …

Read More »