ආයිත් කෝම හරි site එක පටන් ගත්ත ඒකට මගෙනුත් ඔයාලට ගොඩාක් තුති… මෙන්න මම ලියපු කතාව.
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.