සුනෙත් ලියන අළුත්ම කතාවක් වන “ආදරයයි ජීවිතයයි” මෙන්න තියෙනවා.. කතාව කියවා ඔබගෙ අදහස් හා යෝජනා සුනෙත් වෙත ලියන්න මේ ලිපිනයට..
madsuneth@gmail.com
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.