මෙන්න කසුන් ධනංජයගේ අලුත්ම කතාව ” ආදරණීය සාරා ” කතාව කසුන් එවල තියෙනවා.. කතාව කියවා ඒ ගැන අදහසක් ලියන්න..
මේ කතාව මාගේ මෙහෙයුම කතා පොතෙහි එක් මෙහෙයුමකි.
මෙහි ඇති ඇතැම් වචන හා සිද්දීන් නිසාවෙන් කිසිවෙකුගේ හො සිත් රිදීමක් වේනම් සමාව අයැද සිටිමි.
KD
dananjayakasun1991@gmail.com
ආදරණීය සාරා
Part 01 Part 02 Part 03
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.