යදම් දෙවන කොටස “බිඳුණු යදම්”

යදම් දෙවන කොටස “බිඳුණු යදම්”


යදම් දෙවන කොටස “බිඳුණු යදම්”
කතාව ගොඩක් දුරට ඉවර කර්ලා තියෙන්නේ. එත් මම දැන් ඉන්න රටේ කොරෝනා තත්වය ඉතා බරපතලයි. අවාසනාවන්ත සිදුවීම් ගොඩක් සිද්ද වුනා. කෝරොනා නිසා මම ජොබ් එක කරපු කම්පැනි එකේ ගොඩ දෙනෙකුට රස්සා නැති වුනා, පාඩුයි කියලා.  ඒ අතර මමත් ඉන්නවා ජොබ් එක නැතුව අනාත වෙලා. ඒ නිසා දැන් ජීවන වියදම හොයාගන්න වෙන දහසකුත් දේ කරන්න වෙලා. නිදහස අඩුයි. කතාව එහෙම ගලප ගන්න තරම් හිතත් එක තැනක නෑ. ඒත් මම ඉක්මණටම කතාව දෙන්න උත්සහා කරන්නම්. ඔයාලව අමතක වෙලා නෙමෙයි. සමාවෙන්න……

About Ayanthi De Silva

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.

Check Also

Balahathkarakama – බලහත්කාරකම – ශෘංගාර නන්දනගේ කතාවක්..

Balahathkarakama – බලහත්කාරකම – ශෘංගාර නන්දනගේ කතාවක්..

මෙන්න අපට ලැබිල තියෙනවා.. ඔබ හද දිනු ශෘංගාරාත්මක කතා රචක ශෘංගාර නන්දන ගෙ කතාවක් වන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *