අවුරුදු 6කට පස්සෙත්, තාම සුරඟන සළු කියවන අය ඉන්නව කියලා දැක්කම, මට හිතා ගන්න බැරිතරම් පුදුමයක්.
ඒ නිසාම තව කතාවක් දාන්න ඕනේ කියලා හිතුනා, ඔබට සැලකිල්ලක් ගෞරවයක් හැටියට.
අලුත් කතාවක් එක්ක හෙට අනිද්දම හමුවෙමු…..
මේ කරදර කාලේ, කොහේවත් නොගිහින්, පරිස්සමට ගෙදරටම වෙලා ඉන්න…..
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.