කෙල්ල : කොහමද පණ ?? කොහේද ඉන්නේ??
ඇම්ඩ : මම හොදින් පැටියෝ.. ගෙදර ඉන්නෙ.. (Message sent failed)
කෙල්ල : කෝ ඔයා??? වැඩක්ද??
ඇම්ඩ : මම ඔයාට Msg එකක් එව්වා.. ඒත් deliver උනේ නැ..(Message sent failed)
කෙල්ල : මම ඔයාට මෙච්චර Msg එවනවා.. ඔයාට මාව ගානක් නැද්ද?? ඇය් උත්තරයක් නැත්තේ??
ඇම්ඩ: නැ රත්තරන්.. මම Msg එව්වට යන්නේ නැ.. Network problem එකක්.. (Message sent failed)
කෙල්ල: හරි කමක් නැ.. ආයිත් මම ඔයාට කතාකරන්නේ නැ.. මටත් මගේ පාඩුවේ ඉන්න දෙන්න..
ඇම්ඩ: ඕන මගුලක් කරගන්නවා… (Message sent successfully.)
Twitter
Facebook
Google
Tumblr
Pinterest

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.
walkatha9 Official සිංහල වල් කතා Sinhala Wal Katha | සිංහල වැල කතා