මේක මගේ පලවෙනි නව කථාව. මම කෙටි කතා තුනක් කලින්මේ දැම්ම. මේක තමා පළවෙනි නව කථාව.
පළවෙනි එක නිසා ගොඩක් දිගට ලිව්වේ නැහැ. පිටු 17.
සම්පුර්ණ කතාවේ link එක පහළ.
බලලා අදහස් කියන්න. තව කීපයක් ලියන්න හිතන් ඉන්නව ලියන්නේ කියවන අය කැමැත්ත අකමැත්ත කිව්වොත්. මම කලින් දාපු චිත්ර කතා, කෙටි කතා කිසිම එකකට අදහස් කිසි කෙනක් දක්වල තිබුනේ නැහැ. download කරලා නම් තිබුන සැහෙන කට්ට්ටිය . ඉතිං අදහස් නැති නිසා අකමැති කියලා හිතුනා ඉතිං ආයේ කෙටි කතා දාන්නේ නැහැ. නව කථාවක් උත්සහ කලේ ඒකයි.
https://www.mediafire.com/file/c0t9253yu36ff8a/1(1).pdf/file
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.