ඔන්න දවසක් ඇම්ඩා ගෙදර බල්ලාගෙ නම කිව්වලු..
ටික වෙලාවක් ගියාට පස්සේ බල්ලා මැරැනලු…
ඊලඟ දවසේ ඇම්ඩා සීයා කියලා කිව්වලු..
ටික වෙලාවක් ගියාට පස්සේ සීයා මැරැනලු..
ඊලඟ දවසේ ඇම්ඩා ආච්චි කියලා කිව්වලු..
ටික වෙලාවක් ගියාට පස්සේ ආච්චි මැරැනලු..
ඊලඟ දවසේ ඇම්ඩා තාත්තා කියලා කිව්වලු..
එතකොට ඇම්ඩාගේ තාත්තා වෙව්ලන්න ගත්තලු..
ටික වෙලාවකින් පන්සලේ ඝන්ටාර සද්දේ ඇහුනලු…
හුටා… පන්සලේ ලොකු හාමුදුරැවො අපවත් වෙලාලු….
උපුටා ගැනීම – amdan katha (ඇම්ඩන් කතා) fb group

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.