මෙන්න ගීතිකා විජේබණ්ඩාර ලියන අලුත්ම කතාව ” ඇදහිය නොහැකි කතාවක් ” කතාව එවල තියෙනවා.., කතාව කියවා ඒ ගැන අදහස් ලියන්න..
ගීතිකාගේ සටහන:
මම අන්තිමට ලිව්ව දිග කථාව, ඔබලා කියවන්න ඇති ”මුහුදු ලිහිණි තුන් ඇදුතු නවකතාව” යනුවෙන්. ඒක ලියලා සෑහෙන කාලයකට පස්සේ තමයි ඉඩක් ලැබුණේ මේ කතාවට මුල පුරන්නට මට හිතෙන්නේ එදා මෙදාතුර, අවුරුද්දක් විතර යන්න ඇති. පසුගිය කාලයේ රට තිබුනේ ටිකක් වියවුල් සහගත තත්ත්වයක නේ. මටත් විවේකයක් තිබුණේ නැහැ සාහිත්‍යමය කටයුතු කෙරේ යොමු වෙන්නට.
මේකත් ටිකක් දිගට ඇදිලා යන්නට නියමිත කතාවක් කියලයි මට හිතෙන්නේ. කොටස් වශයෙන් එවන්නයි හිතාගෙන ලියන්න පටන් ගත්තේ.
කතාව ගොනු වෙන්නේ නයෝමි කියන නගරයේ හැදිලා වැඩුණු තරුණ රූමත් ලලනාවක් වටා….. ඒ විතරක් නෙවි, එයාගේ නෑනලා මස්සිනාලා මාමලා ඔක්කෝම මේකට සම්බන්ධ වෙන්නට නියමිතයි.
ඉතිං….., ඉදිරියට කියවාගෙන යන ඔබට කියන්නම්,
නවත්වන්නේ නැතිව කොටස් මග ඇර ගන්නේ නැතිව දිගටම කියවාගෙන යන්න
හිතවත්,
ගීතිකා වි.බ.
ඇදහිය නොහැකි කතාවක්
Part 01 Part 02 Part 03 Part 04 -05
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.