සටහන: මේක ටිකක් වෙනස් විදිහට ගලාගෙන යන කතාවක්. ඕගොල්ලන්ට කොටස් දෙක, තුනක් කියවනකොට වෙනස මොකක්ද? කියලා තේරේවි. මේ අදහස අපිට දුන්නේ Kavinda1144. ඒ හින්දා ඒකෙ credit එක එයාට යන්න ඕනේ.
ප.ළි: අපි දන්නවා අපේ කතා කියවන අයගෙන් බොහොම සුළු කොටසක් තමයි, like එකක් හරි comment එකක් දාන්නේ. හැබැයි ඒ සුළු පිරිසට මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා. ඔයගොල්ලෝ හින්දා තමයි, අපිට දිගටම කතා ලියන්න හිතෙන්නේ.
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.