ගැහැණියකගෙ ආදරය , පතිවත බලාපොරොත්තු නොවූ හේතුවක් මත සිදි බිදී ගිය පසු ඇයගෙ හිත තුල පිබිදෙන ආශාවන් පසු පස හබායෑම සමාජ සම්මතයට අනුකූල නොවිය හැක.. නමුත් සරත්ගෙන් ලැබෙන්නේ සෙනෙහසක් පමණක් නම් මෙතුවක් ඔහු ස්පර්ශ නොකල හැගීම් පිබිදුනු ගැහැණියක් ලෙස මා කුමක් නම් කරන්නද..
‘ චම්පා අප්සරාවී බැද්දේවැව ‘
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.