ලිංග පොරොන්දම නොගැලපේ නම් කවදාවත් විවාහ වෙන්න එපා. අද සමාජයේ බොහෝ විවාහ ප්‍රේම සම්බන්ධතා මත සිදුවන බව පෙනේ. පෙම්වතියකට පෙම්වතාත්, පෙම්වතාට පෙම්වතියත් ඉතා හොඳ, ඉතා අවංක, යහපත් චරිතයක් ඇති, ශීලාචාර ලස්සන අයකු ලෙස පෙනේ. නැත්නම් ජීවිත කාලය තුළම එකට සිටීමට බලාපොරොත්තුවෙන් විවාහ ජීවිතයට ඇතුළත් වේද? ර්‍ණඑයා එහෙම කෙනෙක් නොවේ. එයාගෙ හැටි මම දන්නවා” යනුවෙන් තම පෙම්වතාගේ, පෙම්වතියගේ අවංකත්වය ගැන කතා …
Read More »Blog
ඉතා අඩු වියදමින් පිළිකාව පැතිරි යෑම වළක්වා ගන්න මෙන්න මේ ගුණාත්මක පානය හදාගන්න.
ඉතා අඩු වියදමින් පිළිකාව පැතිරි යෑම වළක්වා ගන්න මෙන්න මේ ගුණාත්මක පානය හදාගන්න. මිනිස් සිරුර තුල පිලිකාමය තත්වයක් පැතිර යෑම වලකාලන නිසා මෙම පානය ලෝකය පුරා ඛෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිඛෙනවා. එම විශ්මය ජනක පානය භාවිතා කල පසුව තමන්ගේ සෞඛ්‍යය තත්වය වැඩිදියුණු වුනු බව බොහෝ දෙනෙක් පවසා සිටිනවා. මිනිස් සිරුරට යහපත් ආකාරයේ බලපෑමක් ඇතිකිරිමට සමත් මෙම පානය ඉතාමත් සෞඛ්‍ය සම්පන්න එකක් …
Read More »මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි.
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙදෙනෙක් මැස්සන් වසන ලද ආහාර අනුභවකිරිමට කිසිම පැකිලීමක් නොකරනු බව කරන ලද සමික්ෂණයකදි සනාත වී තිඛෙනවා. තවද තම ආහාරය මතින් කැරපොත්තකු වැනි සත්වයකු ගමන් කලත් හම ආහාරය අනුභවකිරිම සඳහා සියයට 3නක් පමණ පිරිසක් කටයුතු කරන බවද එහිදි සනාත වි තිඛෙනවා. 1.015 …
Read More »ඔබේ පාදයත් පිහිට ඇත්තේ මෙන්න මේ වගේනම් ඔබේ අනාගතයත් මෙන්න මේ වගේ වෙයි
ඔබේ පාදයත් පිහිට ඇත්තේ මෙන්න මේ වගේනම් ඔබේ අනාගතයත් මෙන්න මේ වගේ වෙයි. අල්ල කියවා තමාගේ අනාගතය පිළිඹදව දැනගැනීම අතීතයේ සිට පැවතගෙන ආ දෙයක් වුවද අල්ලෙන් සිදුවන එම ක්‍රියාවම පාද මගින්ද සිදුවන බව මිනිසුන් නොදන්නා දෙයකි. ඔබගේ පාදයේ හැඩය මගින් ඔබ පිලිබදව බොහෝ දෑ දැනගැනීමට හැකිවේ. පහත දැක්වෙන්නේ එකිනෙකට වෙනස් වූ පාද වර්ග දහයක් සහ ඒවායේ එකිනෙකට අදාල වූ ලක්ෂණයි. …
Read More »සතුන් මරා ෆේස්බූක් දැමූ ‘නකල්ස් මස් වැද්දන්ට’ උසාවියෙන් දුන්න දඬුවම.
සතුන් මරා ෆේස්බූක් දැමූ ‘නකල්ස් මස් වැද්දන්ට’ උසාවියෙන් දුන්න දඬුවම. නකල්ස් රක්ෂිතය ආශ්‍රිතව දුලබ සතුන් දඩයම් කර ෆේස්බුක් දැමූ පිරිස ඔබට මතක ඇති. මේ පිරිසට පන්විල සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබූ අතර මෙම පිරිස තමන් කළ වරද පිළිගෙන තිබෙනවා. ඔවුන් සතුන් ඝාතනය කර එම ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කර තිබූ අතර එමගින් සමාජයේ විශාල කතාබහක් ඇතිව තිබුණා. වරද …
Read More »බිළිදියකට සිරුරෙන් පිටත හදවතක්
බිළිදියකට සිරුරෙන් පිටත හදවතක් උප්පත්තියෙන්ම සිය හදවත සිරුරෙන් පිටත පිහිටන සේ උපත ලැබූ සිඟිත්තියක් හට රෝස පැහැති ආවරණයක් යොදා යථා තත්වයට පත් කෙරූ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වේ. ඖඩ්‍රිනා කාඩනස් නම් මෙම දැරිය ඉතා විරල රෝගී තත්වයක් වන “එක්ටෝපියා කෝඩිස් (ectopia cordis)” තත්වයට මුහුන දුන් අතර මේ තත්වය මිනිසුන් මිලියන අටකින් එක් අයෙකුට වැලදෙන අතර ඉන් දහයෙන් නව දෙනෙකුම උපතේදීම හෝ …
Read More »බඩ අජීර්ණයට මෙන්න මේ ආයුර්වේද ප්‍රතිකාර හරියටම කරන්න.
බඩ අජීර්ණයට මෙන්න මේ ආයුර්වේද ප්‍රතිකාර හරියටම කරන්න.ගෙදරදී හැදෙන අසනීපයකට ගෙදරින්ම හොයාගන්නට පුළුවන් දේකින් වෙදකමක් කරගන්නට පුලුවන්නම් ඒක වෙලාවකට හරිම වැදගත්. නමුත් මෙවැනි අත් බෙහෙත් කරන විට ඔබ සැලකිලිමත් වෙන්න ඕනෑ කාරනා බොහොමයක් තිබෙනවා. කට කතාවට එක එක අය කියූ පලියට විවිධ අත් බෙහෙත් කරන්නට යන එක ඒ තරම් හොඳ නැහැ. නමුත් අපේ ආයුර්වේද වෙදකමට අනුව පවත් එන බෙහෙත් වර්ග …
Read More »මෙන්න මේ අය සුදු ළුණු කවදාවත් කන්න එපා අන්ත‍්‍රාවයි, කෑවොත් විස වෙයි.
මෙන්න මේ අය සුදු ළුණු කවදාවත් කන්න එපා අන්ත‍්‍රාවයි, කෑවොත් විස වෙයි. ඔබ සුදු ළුනු පරිභෝජනය කරනවානම් එහි අන්තර්ගත වන පෝෂ්‍යය පදාර්ථයන් මගින් සෞඛ්‍යයට සෙතක් සලසා ගෙන ලෙඩරෝග බොහෝ ප‍්‍රමානයකින්ද ආරක්ෂා වීමට හැකියාව තිබෙනවා. නමුත් සුදු ළුනු පරිභෝජනය කිරීමට නොසුදුසු පුද්ගලයන්ද සිටිනවා. ඔබත් මෙම පුද්ගයලන් වර්ග හයට ඇතුලත් නම් සුදු ළුනු අනුභවයෙන් වැලකී සිටිය යුතු වනවා. සුදු ළුනු ආහාරයට නොගත …
Read More »හිසේ කැක්කුම ක්ෂණිකව නැති කර ගන්න මෙන්න මේ ඔසුව ගැනත් දැනන් ඉන්න.
හිසේ කැක්කුම ක්ෂණිකව නැති කර ගන්න මෙන්න මේ ඔසුව ගැනත් දැනන් ඉන්න.අපි හැමෝටම විවිධ අවස්ථාවන් වලදී මේ ඔලුව කැක්කුම කියන දේ ඇති වෙනවනේ. සමහරවිට අවුවේ එහෙම ගිහින් අපුහම ඔලුව පුපුරන්න වගේ එන අවස්ථා ඕන තරම් විදලා ඇති. තව විවිද හේතු නිසා මේ ඔලුව කැක්කුම කියන දේ ඇති වෙනවා. ඉතින් ඔය වගේ වේලාවන් වල අපි සාමාන්‍යයෙන් කරන්නේ පැරසිටමෝල් වගේ වෙධනානෂ්කයක් බීල …
Read More »ඔබේ රුධීර ඝනය ගැන ඔබ මේ දේවල්නම් අනිවාර්යෙන්ම දැනගත යුතුයි.
ඔබේ රුධීර ඝනය ගැන ඔබ මේ දේවල්නම් අනිවාර්යෙන්ම දැනගත යුතුයි. අපේ රුධීර ඝනය ගැන හා එහි ලක්ෂණ ගැන දැන ගැනීම ඉතා වැදගත්ය. රුධීර ඝනය මත අපේ සෞඛ්යාය තත්වයේ සමහර ලක්ෂණ තීරණය වෙනවා. රුධීර ඝන 4ක් ඇති බව ඔබ දන්නවා. * A * B * O * AB අපේ රුධීරය ඇතිවෙන්නේ අප ගර්භාෂය තුල සිටින විටමයි. එක් එක් රුධීර ඝනයට අනුව …
Read More »