වසර 26 ක් වව්නියාව රැකගත් හමුදා කඳවුරත් ඉවත් කෙරේ. වසර 26 ක් පුරා වව්නියාව නගරයට ආරක්‍ෂාව සැපයූ වව්නියාව නගර ආරක්‍ෂක කඳවුර යුද හමුදාව විසින් ඉවත් කර ගනු ලැබ තිබෙනවා. මෙතෙක් මෙම හමුදා කඳවුර පවත්වාගෙන යනු ලැබුවේ සංස්කෘතික මධ්‍යස්ථානයක් තුළයි. එහෙත් එය පොදු කටයුතු සඳහා අවශ්‍ය බවට දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කළ ඉල්ලීමට අනුව යුද හමුදාව මෙම පියවර …
Read More »Blog
කතුරු මුරුංගා වලින් ලැබෙන විශ්මිත බලය මෙන්න.කන්නේ නැත්නම් අනිවාර්යෙන්ම කියවන්න.
කතුරු මුරුංගා වලින් ලැබෙන විශ්මිත බලය මෙන්න.කන්නේ නැත්නම් අනිවාර්යෙන්ම කියවන්න. සමකයට ආසන්න අපේ රටේ පවතින්නේ උෂ්ණ දේශගුණයක්. ඒ දේශගුනයේ පවතින උෂ්ණාධික කම තව තවත් ශරීරයට වැඩියෙන් දනවන, එනමුදු දිව පිනවන ආහාර රටාවකට අපේ අත්තම්මලා පුරුදු වී සිටියා. උදාහරණයකට ගතහොත් බලමාලු, දෙල්, මුරුංගා, ඉස්සෝ, දැල්ලෝ වගේ දේවල් ආහාරයට ගන්නට එදා ඔවුන් අද සේ පැකිලුනේ නැහැ. ඊට හේතුව එම අහාර වල උෂ්ණාධික …
Read More »බැට් කරනකොට ඉක්‌මන් තීරණ ගත්ත වගේ සමුගැනීමත් කළා සමුගැනීම ගැන ඩිල්ෂාන් කතා කරයි.
බැට් කරනකොට ඉක්‌මන් තීරණ ගත්ත වගේ සමුගැනීමත් කළා සමුගැනීම ගැන ඩිල්ෂාන් කතා කරයි. අසේල විතාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දිග් විජය කරන්නට තුන් ඉරියව්වෙන්ම අපමණ වෙහෙසක් දැරූ තිලකරත්න ඩිල්ෂාන් ලබන ඉරිදා දඹුල්ලේදී ඔස්‌ටේ්‍රලියාව සමග පැවැත්වෙන එක්‌දින ක්‍රිකට් තරගයෙන් පසුව සිය ජාත්‍යන්තර එක්‌දින ක්‍රිකට් දිවිය නිමා කරන බවට නිවේදනය කර සිටියි. ඒ අනුව ඔහු ලබන මස 9 වැනිදා ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර …
Read More »ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා ගැන ජනපතිගෙන් පිළිතුරක්.
ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා ගැන ජනපතිගෙන් පිළිතුරක්. ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රවෘත්ති වෙබ් අඩවියක් වන සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් හි ඉකුත් 24 වනදා පළවූ ප‍්‍රවෘත්තිය සම්බන්යෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ පෞද්ගලික අවධානය යොමුව තිබෙනවා. අදාළ ප‍්‍රවෘත්තියෙහි දක්වා තිබුණේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා 2009 වසරේ කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවදියේදී කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හා සම්බන්ධව සිදුවූ බව කියන සිද්ධියක්. එවැනි සිද්ධියක් පිළිබද තමාගේ …
Read More »නඩු පිට නඩු දැම්මත් ශාසනයත් රටත් ජාතියත් රැක ගැනීමේ වගකීමෙන් මොහොතකට හෝ ඉවත් වන්නේ නැහැ.
නඩු පිට නඩු දැම්මත් ශාසනයත් රටත් ජාතියත් රැක ගැනීමේ වගකීමෙන් මොහොතකට හෝ ඉවත් වන්නේ නැහැ. ගලගොඩඅත්තේ ඥනසාර හිමි සිරිමන්ත රත්නසේකර නඩු පිට නඩු දහස් ගණනක් දැමුවත් සම්බුද්ධ ශාසනයත්, රටත්, ජාතියත් ආරක්‍ෂා කිරීමේ වගකීමෙන් එක මොහොතකට හෝ ඉවත් නොවන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඊයේ (25 වැනිදා) දකුනු කොරියාවේ සිට දුරකථන ඔස්‌සේ සම්බන්ධ වෙමින් …
Read More »චුට්ටක් හරි ඔලුව රිදෙනවද ? මෙන්න එහෙනම් මිනිත්තු පහෙන් සියලු වේදනා නැතිකරගන්න දිව්‍යමය රහස් වට්ටෝරුවක්.
චුට්ටක් හරි ඔලුව රිදෙනවද ? මෙන්න එහෙනම් මිනිත්තු පහෙන් සියලු වේදනා නැතිකරගන්න දිව්‍යමය රහස් වට්ටෝරුවක්. උවමනා වන්නේ දෙහි ගෙඩියක් සහ ලුණු ටිකක් විතරයිඔබ පුදුමවේවි ,විශ්මයට පත්වේවි ජිවිතයම සැහැල්ලු වේවි අනිවාර්යෙන් බලන්න කවදාහරි වැදගත් වේවි හිසරදයක් සැදුන විගසම ක්ෂණික සහනය ලැඛෙන නිසා ඉක්මනින්ම ඛෙහෙත් පෙත්තක් ගිල දැමීමට කල්පනා කරන්නට පෙර ඒ මගින් ශරීරයට වෙන හානිය පිළිබඳවත් සොයා බැලීම වැදගත් වේ. ඔබ …
Read More »ලස්සනට ශක්තිමත්ව ඉන්න නම් උදේට හීල් බතුයි පොල් සම්බෝලයි, කකුල් මසුයි කන්න.
ලස්සනට ශක්තිමත්ව ඉන්න නම් උදේට හීල් බතුයි පොල් සම්බෝලයි, කකුල් මසුයි කන්න. ඔබට කියෙන්නේ කෙසඟ ශරීර කුඩුවක් නම්, අනිවාර්යෙන්ම ඔයාට තියෙන එකම ප‍්‍රශ්ණය තමයි ඇඟ පොඩ්ඩක් මහත් කරගන්නේ කොහොමද කියන එක නේද ?… ඔන්න එහෙනම් මහතට ලස්සනට ශක්තිමත්ව ඉන්න ගෙදරදීම ඔයාටම කරන්න පුලූවන් ක‍්‍රමයක් තමයි අද අපි කියලා දෙන්න හදන්නේ…දෛනික ආහාර වේලෙන් සියයට 40 ක කැලරි ප‍්‍රමානයක් උදේ ආහාරයෙන් ලබා …
Read More »පිච්චුන තුවාල වලට නිවිති කොළ හා බටර්වලින් මෙන්න මේ ඔසුව හදාගන්න.
පිච්චුන තුවාල වලට නිවිති කොළ හා බටර්වලින් මෙන්න මේ ඔසුව හදාගන්න. අනපේක්ෂිත අවස්ථාවලදී සමහර පූද්ගලයන්ට පිළිස්සීම වැනි භයානක තත්ත්වවලට මූහූණ දෙන්නට සිදු වෙනවා. එවැනි පිළිස්සීමකදී ඇතිවන දෑවිල්ල සඳහා කළ හැකි ප්‍රතිකර්ම කිහිපයක් අද ඉදිරිපත් කරනවා. ගින්නෙන්, උණූ ජලයෙන්, උනූ තෙල්වලින් හෝ ගිනියම් වූ දෙයකින් වූවත් පිළිස්සීමට හැකි අතර එවැනි අස්ථාවලදී නොපමාව කටයූතු කිරීමද ඉතාම වැදගත්. උණූ ජලයෙන් පිළිස්සූන නම් ඇල් …
Read More »හෘද රෝග ඔබටත් හැදෙන්න කලින් දිය ලබුවලින් මෙන්න මේ ඔසුව හදාගන්න
හෘද රෝග ඔබටත් හැදෙන්න කලින් දිය ලබුවලින් මෙන්න මේ ඔසුව හදාගන්න දියලබු කියන්නේ එළවළුවක්. ගොඩක් ගෘහ‚යන් අතර ප‍්‍රචලිත එළවළුවක්. දියලබු ශාකයේ ආරම්භයක් ගැන කිසිම සඳහනක් නැහැ. ඒ තරමටම මේ ශාකය ඉපැරැු‚යි. නරියා සහ දියලබු කිරිබත් කතන්දරයත් කොයි කාලෙ සමාජගත වුණාද කියලා තොරතුරක් නැහැනේ. එළවළුවක් වගේම අතුරුපස හදන්නත් දියලබු ගෙඩි භාවිත කරනවා. දියලබු ගැන මම ඔබට කියන්න යන්නෙ ඊට වඩා වෙනස් …
Read More »iPhone දත්ත සොරකම් කරන වෛරසයක් ඇවිත්
iPhone දත්ත සොරකම් කරන වෛරසයක් ඇවිත් අයිෆෝනයේ වූ දත්ත සියල්ල හොර රහසේ පිටස්තරයෙකු වෙත ලබාගැනීමට හැකි මැල්වෙයාර් මෘදුකාංගයක් හෙවත් වෛරසයක් පිළිබඳව මෘදුකාංග ආරක්ෂාව පිළිබඳ විශේෂඥයන් විසින් ඊයේ (25දා) අනතුරු අඟවා තිබුණි. ඊශ්‍රායලය කේන්ද්‍ර කරගත් මෘදුකාංග ආයතනයක් විසින් මෙම මැල්වෙයාර් මෘදුකාංග නිපදවා ඇති බව සොයාගෙන ඇති අතර, මෙම ආයතනය විසින් ජංගම දුරකථනවල තොරතුරු රහසිගතව ලබාගත හැකි මෙම මෘදුකාංග විවෘත වෙළෙඳ පොළේ …
Read More »