කාන්තා ඔබේ සිරුරේ ඇති අනවශ්‍ය රෝම ඔබට කරදරයක් ද ? මෙන්න ශරීරයේ රෝම ස්ථිරව ඉවත් කරන ආයුර්වේද රහස්. ස්ථිර වශයෙන්ම ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත්කරන ක්‍රමයක් ගැන අද මම කියාදෙන්න යනවා, විශේෂයෙන් රෝම නිසා මහත් අපහසුතාවයෙන් සිටින කාන්තාවන්ට මේ ලිපිය වඩාත් වැදගත් වෙයි. කාන්තාවන්ගේ ශරීරයේ රෝම වැඩීම පිරිමින්ට හාත්පසින්ම වෙනස්. ඔවුන්ගේ මුහුණේ හෝ ශරීරය පුරා වැඩි වශයෙන් රෝම වැවී තිඛෙනවා නම් …
Read More »Blog
මේ ගැනත් සිතන්න ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්න එපා.
මේ ගැනත් සිතන්න ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්න එපා. ඇඳ සහ සඳ අතර මෙලෝ සම්බන්ධයක් නැත’ එහෙත් ~ ” චන්දන මල් අතුරා ඇති යහනට – කන්ද කපා පායන් රන් පුන් සඳ ”’~ යැයි අමරදේව සූරීහු ගයති’ මින්දද හී සර වැදී ඇති මුත් සිහින කුමරිය පේන තෙක් මානයක නැත’ මෙහි සඳ යැයි කියන්නේ අනාගත බිරියට ය’ ඇය තවම හමු නොවූ …
Read More »පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි.
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ශරීර ගත වීම සිදු වෙනවා’ මෙම පුස් වර්ග නිහඩ මාරයෙක් වගෙයි’ ඒවා ඔබගේ ගෙබිමේ වර්ධනය වෙන්න පුළුවන්” බිත්ති එකතු වෙන කොන් වල වර්ධනය වෙන්නත් පුළුවන්” බිත්ති වල හෝ ඔබ භාවිතා කරන අහාර වල වර්ධනය වෙන්නත් …
Read More »වේගයෙන් හිස කෙස් වවා ගමුද? මෙන්න අදහාගන්න බැරි විස්මිත අත්බෙහෙත ඔබට නිවසේදීම හදාගන්න පුළුවන්.
වේගයෙන් හිස කෙස් වවා ගමුද? මෙන්න අදහාගන්න බැරි විස්මිත අත්බෙහෙත ඔබට නිවසේදීම හදාගන්න පුළුවන්. කෙස් කළඹ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප‍්‍රධාන අංගයක් කියලා ඔයාලා දන්නවනේ’ නමුත් කෙස් කළඹ ආකර්ෂ”ය පෙනුමක් ඇති කලත් එය පවත්වාගෙන යාම සහ ගැටළු නිමක් නැනේ’ කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් නියෙනවා’ හිසකෙස් වර්ධනය අඩු වීම” වියළි හිස්කබල” කෙස් සුදුවීම සහ හිස්සොරි මින් ප‍්‍රධාන වේ’ ඔන්න අද …
Read More »රට මිරිස් කෑවොත් සිදුවන දේ හිතාගන්න පුළුවන්ද? හේතුව දන්නවනම් ඔබ හැමදාමත් කයි.
රට මිරිස් කෑවොත් සිදුවන දේ හිතාගන්න පුළුවන්ද? හේතුව දන්නවනම් ඔබ හැමදාමත් කයි. නූතන ලෝකයේ ලෙඩ රෝගයක් නොසෑදුනු පුද්ගලයෙක්ව සොයා ගැනීම ඉතාමත් අපහසු ක‍්‍රියාවකි. මෙම රට මිරිස් භාවිතා කර හිසේ කැක්කුම, නින්ද නොයාම, අධි රුධිර පීඩනය හා රුධිර පීඩනය අඩු වීම වැනි රෝග සදහා සහනයක් ලබා ගත හැකි වේ. ඔබට හිසේ කැක්කුම සුව කර ගැනීම සදහා රට මිරිස් භාවිතා කල හැකි …
Read More »නිර්මාංස අයට මහත අඩු කරගන්න පහසුයි මෙන්න මහත් වීම අඩුකර ගන්න සරල වැඩ ටිකක්.
නිර්මාංස අයට මහත අඩු කරගන්න පහසුයි මෙන්න මහත් වීම අඩුකර ගන්න සරල වැඩ ටිකක්. ඉදුණු පලතුරු කෑමත් අගුණයි අධික තරබාරුව කියන්නේ පුද්ගලයකුගේ පෞරුෂත්වයට මූලිකවම බලපාන දෙයක්. අධිකතරබාරුවට බලපාන හේතු අතර ආහාර රටාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. මේ නිසාඅපි ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුමයි.• අධික තරබාරුවට කැලරි අධිකව අඩංගු පිෂ්ටය, මේදය හා පැණි රස වැඩි ආහාර ද හේතු වේ.• …
Read More »කොලෙස්ටරෝල් හැදිලද කියලා දැනගන්නේ මෙහෙමයි මේ දේවල් හරියට කරොත් කොලෙස්ටරෝල් කවදාවත් හැදෙන්නේ නෑ.
කොලෙස්ටරෝල් හැදිලද කියලා දැනගන්නේ මෙහෙමයි මේ දේවල් හරියට කරොත් කොලෙස්ටරෝල් කවදාවත් හැදෙන්නේ නෑ. කොලෙස්ටරෝල් – Cholesterol අද දවස වෙනකොට අම්මා- තාත්තා ගානට අපේ කටට දිවට හුරු පුරුදු වචන ගොන්නෙන් එකක්. Blood test එකක් ECG එකක් නොකරපු කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න බැරි, එහෙම එකකට භාජනය නොවිච්ච කෙනෙක් වදෙන් පොරෙන් බලෙන් හරි පරීක්ෂණාගාරෙකට යවන සමාජයක ඉංග්‍රීසි නමක් තියෙන ලෙඩක් හැදෙන එකත් වාසනාවක් කියල …
Read More »ඔබේ බිරිඳව කාමයට පොලබවාගන්න නිවැරදි විදිය දන්නවද? මෙන්න විස්තරේ කියවලාම බලන්න.
ඔබේ බිරිඳව කාමයට පොලබවාගන්න නිවැරදි විදිය දන්නවද? මෙන්න විස්තරේ කියවලාම බලන්න. ප්‍රීතිමත් විවාහයකට අවශ්‍යතම වැදගත් කරුණු 3ක් බ්‍රිතාන්‍යය කළ සමීක්ෂණයකින් හෙළි වෙයි. පොදුවේ එය අපටද අදාළ වෙයි. පළමුවනැන්න අවංකකමයි. දෙවැන්න සාකච්ඡා සම්මුතිය යි. එනම් එකඟතාවයි. අනෙක් කරුණ සෑම දෙයකම පාහේ දෙකක් බැඟින් තීබීමයි. විශේෂයෙන් රූපවාහිණී දෙකක්, මෝටර් රථ දෙකක්, සහ වැසිකිළි දෙකක් වශයෙනි. විශ්වාසවන්තකම, හාස්‍යය විද දරාගැනීමේ සංවේදීතාව සහ අවංකකම …
Read More »මාළු බැදල කන්න කවුරුත් කැමති වුනාට මාළු බැදලා කෑවොත් වෙන වින්නහිය අදවත් ඔබ හරියටම දැනගන්න.
මාළු බැදල කන්න කවුරුත් කැමති වුනාට මාළු බැදලා කෑවොත් වෙන වින්නහිය අදවත් ඔබ හරියටම දැනගන්න.මාළු බැදල කෑවොත් වෙනදේ මෙන්නපලතුරු, එළවලූ සහ මාළු යනු සෞඛ්‍ය සම්පන්න ආහාරයි. නමුත් ඔබ මාළු බැදලා අනුභව කරනවානම් එය තවදුරටත් සෞඛ්‍ය සම්පන්න ආහාරයක් නොවෙන බව හොඳින් මතක තබාගන්න. මෑතකදී සිදුකරනු ලැබූ අධ්‍යයනයකින් සනාථවී තිබෙන පරිදි, සතියකට දෙවරක් බැදපු මාළු අනුභව කරන පුද්ගලයින්ට හදිසි ආබාදය එසේත් නොමැති …
Read More »රහස් ස්ථාන වල වැවෙන රෝම වැවිය යුතු හේතුව මෙන්න කාන්තාවන්ට විශේෂයි.
රහස් ස්ථාන වල වැවෙන රෝම වැවිය යුතු හේතුව මෙන්න කාන්තාවන්ට විශේෂයි. රහස්‍ය ස්ථාන වල වැවෙන රෝම වැවිය යුතුද? එසේත් නොමැති නම් ඉවත් කළ යුතුද යන්න නිශ්චිත අවබෝධයක් බොහෝ දෙනෙකුට නොමැත. එහෙත් නවතම පර්යේෂණවලින් සනාථ වී ඇති කරුණු කිහිපයක් අද ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. රහස්‍ය ස්ථාන වල වැවෙන රෝම ඉවත් කිරීම මගින් ශරීරයට පහසුවක් දැනුනද සැබවින්ම එම රෝමයන් මගින් ඉතා …
Read More »