දවස් දහයෙන් බර වැඩි කරගන්න මෙන්න නිවැරදිම ක්‍රමේ. ඔබ බලාපොරොත්තු වනව නම් දින දහයකින් ඔබගේ දේහයේ බර වැඩි කරගන්න, එය තවදුරටත් සිහිනයක් නොවේ. එය සිදු කර ගැනීමට හැකි දෙයකි. ඔබ සැවොම දන්නව වගේ දේහ බර වැඩි කර ගැනීම දේහ බර අඩු කර ගැනීම තරම් අපහසු නැත. කල යුත්තෙ නිසි කළමනාකරණයක් ඇතුව නිසියාකාරව ක්‍රියා කිරීමය. බොහෝ පුද්ගලයන් කියනව මොකක් හරි හදා …
Read More »Blog
මෙන්න මේ කෑම වර්ග 10 කෑවොත් ඔබට පිළිකා හැදෙන එක අහන්න දෙයක් නෑ.
මෙන්න මේ කෑම වර්ග 10 කෑවොත් ඔබට පිළිකා හැදෙන එක අහන්න දෙයක් නෑ. ‘‘මොන දේ කෑවත් පිළිකා හැදෙන්න පුළුවන්’’ කියන කතාව දැන් හැම තැනම පැතිරෙන එකක්. මේක වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ මේ වගේ පිළිකා කාරකයි කියලා හඳුනා ගත්තු දේවල් දාල හදපු කෑම විකුණන තැනුයි, ඒවාගෙන් නිතරම කන කට්ටියයි තමයි. මුලින් කියපු අය එහෙම කියන්නේ බිස්නස් එක පවත්වා ගන්න ඕනේ කමට, …
Read More »දුම් පානය සදහටම නතර කරන බේකින් සෝඩා වලින් අරුම පුදුම ඔසුවක් මෙන්න.
දුම් පානය සදහටම නතර කරන බේකින් සෝඩා වලින් අරුම පුදුම ඔසුවක් මෙන්න. බොහොමත් කාලයකට පෙර දුම් බීම පිරිමින් අතර හා ගැහැනුන් අතරද බොහෝ සේයින් ජනප්‍රිය පුරුද්දක් විය. මෙරට ආක්‍රමණය කල ඉංග්‍රීසින්ගේ නොහොබිනා ගති පැවතුම් නිසාවෙන් මෙරට ජනයාද එනම් කළු සුද්දන් ඔවුනගේ පුරුදු ඉතා ඉක්මනින් වැලද ගෙන තිබුණි. 60, 50 දශක වල මෙරට ලංකා දුම්කොළ සංස්ථාව මගින් වාර්ෂිකව මුද්‍රණය කරන ලද …
Read More »කොත්තමල්ලි හා ඉඟුරු වලින් විශ්මිත බෙහෙතක් ඇදුම රෝගය නිට්ටාවටම සුවකර ගන්න මේ ඔසුව භාවිතා කරන්න.
කොත්තමල්ලි හා ඉඟුරු වලින් විශ්මිත බෙහෙතක් ඇදුම රෝගය නිට්ටාවටම සුවකර ගන්න මේ ඔසුව භාවිතා කරන්න.වසර 300 කට වඩා ඩ පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක් වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස් යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක් හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. …
Read More »පළමු ඔසප් වීම ගැන ගැහැණු ළමයින්ට ඇතිවෙන ප්‍රශ්න 8ක් පළමු ඔසප් වීම පිළිබඳ දැඩි අවධානයකින් සිටීම අනිවාර්යයි.
පළමු ඔසප් වීම ගැන ගැහැණු ළමයින්ට ඇතිවෙන ප්‍රශ්න 8ක් පළමු ඔසප් වීම පිළිබඳ දැඩි අවධානයකින් සිටීම අනිවාර්යයි.ගැහැණු ළමයෙකුගේ වයස වැඩෙත්ම ඇයට බොහෝ ශාරීරික වෙනස්වීම්වලට මුහුණ දීමට සිදුවෙනවා. ඒ අතර වැඩිවිය පැමිණීම සාමාන්‍ය සිදුවීමක්, වැඩිවිය පැමිණීම හෙවත් පළමු ඔසප් වීම පිළිබඳ දැඩි අවධානයකින් සිටීම අනිවාර්යය වෙනවා. පළමුවරට ඔසප් වීම සිදුවන්නට නියමිත ඕනෑම ගැහැණු දරුවකුට මෙම ගැටලූ කිහිපය පැන නැඟී තිඛෙන්න පුළුවන්. …
Read More »ඇයි දන්නව ද? මඤ්ඤොක්කා කෑමෙන් පසූ ඉගුරු තේ අගුණ.
ඇයි දන්නව ද? මඤ්ඤොක්කා කෑමෙන් පසූ ඉගුරු තේ අගුණ. තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන් තේ වලට ඉ`ගුරු එක් කිරීමට පෙළඹෙනවා. ප්‍රතිඔක්සිකාරක ගුණය සහිත ඉ`ගුරු සහ තේ වලට ඉ`ගුරු වැඩියෙන් දමා සීනි අඩුවෙන් දැමීමෙන් තේ වල රසය මෙන්ම ගුණයත් තීව්‍ර වෙනවා. ඒ වගේම මඤ්ඤොක්කා කෑමෙන් පසු ඉ`ගුරු දැමු තේ නොබිය යුතු බවට මතයක් තියෙනවා. එහි ඇත්ත නැත්ත අපි …
Read More »ව්‍යාග්‍රා වල ගුණය කෝපි වලත් කෝපි බොන අයට ව්‍යාග්‍රා ඕනෙම නැහැ.
ව්‍යාග්‍රා වල ගුණය කෝපි වලත් කෝපි බොන අයට ව්‍යාග්‍රා ඕනෙම නැහැ.ඔයාල දන්නවද දවසට කෝපි කෝප්ප දෙකක්වත් බොන්න පුරුදු වෙලා ඉන්න අයට ලිංගික ඛෙලහීනතා ඇති වීමේ ඉඩ කඩ ඉතාමත් අඩු බව. කෝපි බොන අයටනම් මෙය ඉතා හොඳ ආරංචියක් වනවා නොඅනුමානය. කැෆෙන් නැමැති රසායනිකය කෝපි වලත් තේ වලත් අඩංගු වන අතර කෝපි වල ඇති මේ කැෆෙන් ප්‍රමාණය තේ වලට වඩා ඉහල ප්‍රමාණයකින් …
Read More »මේ විෂ සහිත පැළෑටි 10 ඔබේ ගෙවත්තේ තියෙනවා නම් ප්‍රවේසම් වන්න.
මේ විෂ සහිත පැළෑටි 10 ඔබේ ගෙවත්තේ තියෙනවා නම් ප්‍රවේසම් වන්න.ඔබේ ගෙවත්තේ නානා විධ ශාක වර්ග තිබෙන්නට පුලුවන්. ඔබ ගෙවත්තේ අලංකාරය පිණිස වැවූ ගහවැල් වගේම ඉබේ වැවුණු ගස් වර්ගත් ඔබේ අවට පරිසරයේ ඕනෑ තරම් ඇති. ලස්සනට වැවුවත් සොබාදහම ගැන හිතලා ගහකොළ ආරක්ෂා කළත් ඔබ අවට ගහකොළ ගැන දැනුවත්කමකින් සිටින එක වටිනවා. මොකද ඔබේ දෙනෙතට අලංකාරය සහ ගතට සිසිලස ගෙන දෙන …
Read More »පිළිකා වලට භය ද? මෙන්න එහෙ නම් පිළිකා නසන දිවුල් වලින් විස්මිත ඖෂධ රැසක්.
පිළිකා වලට භය ද? මෙන්න එහෙ නම් පිළිකා නසන දිවුල් වලින් විස්මිත ඖෂධ රැසක්. දිවුල් කියන්නේ අපි ගොඩක් ආස කරන රසවත් පලතුරක්. හොඳ පලතුරු පානයක්. පූජාවකට පලතුරු වට්ටියක් සකස් කළොත් එයට අනිවාර්යයෙන්ම දිවුල් ගෙඩියකුත් තැන්පත් කරන්න අපේ උදවිය අමතක කරන්නෙ නෑ. ඒ තරමටම දිවුල් අපට සමීපයි. ඒකට එක් හේතුවක් තමයි මේ පලතුරටම ආවේණික සුගන්ධවත් බව. දිවුල් සුවඳ දැනුණත් එහි රසය …
Read More »සුද්ද වැසිකිලි යන ක්‍රමය වැරදියිලු මෙන්න වැසිකිලි යන්න ඕන නිවැරදි ක්‍රමේ.
සුද්ද වැසිකිලි යන ක්‍රමය වැරදියිලු මෙන්න වැසිකිලි යන්න ඕන නිවැරදි ක්‍රමේ. බටහිර රටවල ජනයා තම මළපහ කිරීමේ ක්‍රමය සම්පුර්ණයෙන් වැරදි බව ජර්මානු ක්ෂුද්‍ර ජීව විද්‍යාඥවරියෙක් වන ගිවුලියා එන්ඩර්ස් පවසන්නීය. වැසිකිළයක වාඩිවී මළපහ කිරීම වෙනුවට ඇණ තියාගෙන එම කාර්යය කිරීම සුදුසුයැයි පර්යේෂණකින් තහවුරු වී ඇත. මේ සම්බන්ධයෙන් ඇය විසින් ලියා zරමණීය බඩවැල්Z නමැති පොත ජර්මනියේ සති කිහිපයකින් විකි” අවසන් විය. එමගින් …
Read More »