වයසට ගියත් වැඩ කරන ඇඟේ sexyම කෑල්ල මෙන්න. ලිංගිකත්වය ගැන කතා කරද්දී ඒ සඳහා මිනිස් සිරුරේ ඇති ප්‍රධානතම අවයවය කුමක්දැයි යමෙකු ඔබෙන් ඇසුවොත් ඔබ ඒ සඳහා දෙන්නේ පැහැදිලි එකම පිළිතුරකි.ඒ ප්‍රධාන අවයවය මොළය යැයි මා කීවොත් ඔබ මා සමඟ එකඟ නොවනවා නොඅනුමානය. ලිංගික අවශ්‍යතා ඇතිවීමේ සිට ඒ කාර්යය නිමවන තුරු ඊට ප්‍රධාන ලෙස බලපාන්නේ මනස පෙරටු කොටගත් මොළය බව ඔබ …
Read More »Blog
කෘතීම ඖෂද වලින් තොරව දීර්ඝායු ලැබීමට නම් මෙන්න මේ හෙළ ඔසු කැඳ ගැන අනිවාරයෙන්ම දැනගන්න.
කෘතීම ඖෂද වලින් තොරව දීර්ඝායු ලැබීමට නම් මෙන්න මේ හෙළ ඔසු කැඳ ගැන අනිවාරයෙන්ම දැනගන්න. ඔසු ගුණයෙන් පිරිපුන් කොළ කැඳ නැතිනම් ඔසු කැඳ, තම ශරීරය, නීරෝගීමත්ව, ශක්තිමත්ව, පැහැපත්ව පවත්වා ගෙන දීර්ඝායුෂ ලැබීම සඳහා උදෑසන ආහායට එක්කර ගත යුතුය. තවද බොහෝ ලෙඩ රෝග වලින් මිදීම පිණිස ද වෛද්‍ය උපදෙස් මත කොළ කැඳ පානය කල හැක. උදැසන ආහාරයක් ලෙසද කොළකැඳ භාවිතා කළහැක. …
Read More »කටු අනෝදා ගැන ඔබ නොදත් ගුණ මෙන්න
කටු අනෝදා ගැන ඔබ නොදත් ගුණ මෙන්න කටු අනෝදා ශාකය මල්හටගන්නා පළල් පත්‍ර දරන සදාහරිත ශාකයකි. නිවර්තන කළාපයේ මෙන්ම දකුණු ආසියාවේ හා පැසිපික් කළාපයේ ඇතැම් ප්‍රෙද්ශවලට ආවේණික ශාකයකි.එම ශාකයේ සියඑ කොටස් ඒ ඒ රටවල පාරම්පරික වෛද්‍ය විද්‍යාවන්ට සමීප ඖෂධයක්වීම විශේෂ ලක්ෂණයකි.ආර්ථික බෝගයක් ලෙස වගා කෙරෙන කටු අනෝදා ශාකයේ ඵලය සෙන්ටිමීටර 20ක් 30ක් දිග හා කිලෝ 1 සිට 6ක් පමණ ප්‍රමාණයෙන් …
Read More »සීනි වැඩි අය හා පිළිකා රෝගීන් මෙන්න මේ කටු අනෝදා තේ බොන්න.
සීනි වැඩි අය හා පිළිකා රෝගීන් මෙන්න මේ කටු අනෝදා තේ බොන්න. හැමෝම දන්නා වියළි කළාපයේ බහුලව වැවෙන කටු අනෝදා (soursop) ඖෂධීය අතින් ඉතාම ගුණ දායක පළතුරක් මෙන්ම ඖෂධ ගසක් … ඉතින් මම අද කියන්න හදන්නෙ කටු අනෝදා වලින් හදා ගන්න පුළුවන් ඖෂධීය ගුණයෙන් සපිරි ස්වාභාවික තේ කෝපපයක් ගැන… මුලින්ම කරන්න ඕන කටු අනෝදා කොළ කිහිපයක් ගෙන හොදින් පිරිසිදු කර …
Read More »පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග කිහිපයක්.
පිළිකා රෝගය සුව කරන මඤ්ඤොක්කා අල බීම හදාගන්නේ මෙන්න මෙහෙමයි. පිළිකා රෝගය සුව කිරීමට මඤ්ඤොක්කා අල බීමමෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ,මාගේ හිතවතෙකු තම ඥාතී දියණියකගේ මොළයේ හට ගෙන තිබෙන පිළිකා රෝග තත්ත්වයක් සඳහා මඤ්ඤොක්කා අල ප‍්‍රතිකාර ක‍්‍රමය, පහසුවෙන් යොදා ගත හැකි ක‍්‍රමයක් පිළිබඳ කළ විමසුමකට ප‍්‍රතිචාරයක් ලෙසය. මා, පිළිකා රෝගය ඇතුලු බෝ නොවන රෝග පිළිබඳව වන, බටහිර හා විකල්ප …
Read More »විස්මිත ලෙස ලෙඩ සුවකරන ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර ගැන ඔබත් අදම දැනුවත් වෙන්න.
විස්මිත ලෙස ලෙඩ සුවකරන ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර ගැන ඔබත් අදම දැනුවත් වෙන්න.ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රම 5ක් ඇත. එය පංච කර්ම නමින් හැඳින්වේ. මේ ප්‍රතිකාර ක්‍රම මඟින් සෑම කෙනකුගේම ගතට සිතට මනසට වැලඳෙන්නාවූ සෑම රෝගාබාධවලට ක්‍රමවේදීව පැවැත එන්නා වූ ප්‍රත්‍යක්ෂ සුවිශේෂී ඔෟෂධ මාලාවකි. රෝගියකුට ඕනෑම චිකිත්සාවකින් සාර්ථක ප්‍රතිඵල ලැබීමට නම් මේ කරුණු කාරණා සම්පූර්ණ විය යුතුයි.ඉතාම ගුණවත් හොඳ දැනුමක් ඇති …
Read More »කොලෙස්ටරෝල් හැදිලද කියලා දැනගන්නේ මෙහෙමයි මේ දේවල් හරියට කරොත් කොලෙස්ටරෝල් වලින් බේරෙන්න පුළුවන්.
කොලෙස්ටරෝල් හැදිලද කියලා දැනගන්නේ මෙහෙමයි මේ දේවල් හරියට කරොත් කොලෙස්ටරෝල් වලින් බේරෙන්න පුළුවන්. අද දවස වෙනකොට අම්මා- තාත්තා ගානට අපේ කටට දිවට හුරු පුරුදු වචන ගොන්නෙන් එකක්. Blood test එකක් ECG එකක් නොකරපු කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න බැරි, එහෙම එකකට භාජනය නොවිච්ච කෙනෙක් වදෙන් පොරෙන් බලෙන් හරි පරීක්ෂණාගාරෙකට යවන සමාජයක ඉංග්‍රීසි නමක් තියෙන ලෙඩක් හැදෙන එකත් වාසනාවක් කියල හිතන්න ගොඩක් දෙනා පුරුදු …
Read More »සුන්දර කෙස් කළඹකට ආයුර්වේද යෙන් වටිනා උපදෙස් මෙන්න.
සුන්දර කෙස් කළඹකට ආයුර්වේද යෙන් වටිනා උපදෙස් මෙන්න. නීරෝගිමත් දිගු කෙස් කලඹකට හිමිකාරියක් වෙන්නට ඇත්නම් එය කෙතරම් වාසනාවන්තද? එහෙත් ලස්සන දිගු කෙස් කලඹකට හිමිකම් කියන කාන්තාවන් අද ඉන්නේ කීයෙක් කී දෙනාද? බොහෝ විට අපට අසන්නට ලැබෙන්නේ විවිධ හේතු කාරක නිසා විවිධ රෝග තත්ත්වයන් නිසා හිසකෙස්වල නීරෝගිමත් පැවැත්මට හානිකර බලපෑම් ගෙන දී ඇති ආකාරයයි. ඉස්හොරි, හිසකෙස් ගැලවීයාම, අකලට හිසකෙස් සුදුවීම, තුනීවීම, අගිස් …
Read More »සමේ අඳුරු ලප දුරු කරගන්න මෙන්න මේ ආයුර්වේද ප්‍රතිකාර කරන්න.
සමේ අඳුරු ලප දුරු කරගන්න මෙන්න මේ ආයුර්වේද ප්‍රතිකාර කරන්න. පතංජලීගේ යෝග දර්ශනයෙහි “කාය සම්පත්” හතරක් දක්වා ඇත. එනම් රූප හෙවත් හතරක් එනම් රූප හෙවත් ශරීරයේ සුන්දර හැඩය, ලාවණ්‍යය හෙවත් සමේ සුන්දර පැහැය, ශරීරයේ ශක්තිමත් බව, එකට එකක් හොඳින් ගැළපෙන ශක්තිමත් ශරීර අවයව පිහිටීමයි. සමේ සුන්දරත්වයට බලපාන සාධක යමෙකුගේ ආහාර, රැකියාව, පිරිසුදුකම, මානසික ස්වභාවය, නිරෝගී බව සහ හිරු එළිය යන …
Read More »මහත අඩු කරන ආයුර්වේද රහස් වට්ටෝරු මෙන්න.
මහත අඩු කරන ආයුර්වේද රහස් වට්ටෝරු මෙන්න. අධික තරබාරු බව අප රටේ කාන්තාවන් අතර සුලබ, සෞඛ්‍ය ගැටලුවකි. මේ නිසා ශරීරයේ සුන්දරත්වයට හානියක් වෙනවා වගේම එදිනෙදා වැඩකටයුතුවලටත් බාධාවක් වෙනවා. ඒ වගේම බරපතළ රෝග ගණනාවක්ම ඇති කරන අවදානම් සාධකයක් වශයෙනුත් තරබාරු බව සැලකෙනවා. අවශ්‍ය පමණට වඩා තරබාරු බව ආයුර්වේදයේ හඳුන්වන්නේ “ස්ථොල්‍යය” වශයෙන්ය. එහි තේරුම අධික ස්ථුලතාවයයි. එමෙන්ම මෙම තත්ත්වය “මේදෝ රෝග” වශයෙන්ද …
Read More »