එදා ඉතින් නිවාඩු පාඩුවේ ඇම්ඩා ගෙදරට වෙලා හිටපු දවසක්ලු.වැස්ස නිසා සීතලත් වැඩිලු.ඉතින් ඇම්ඩා හිතුවලු සීතල ගතිය යන්නත් එක්ක කියලා බාර් එකට ගිහින් ශොට් එකක් දාගන්න.එකක් දාගන්න කියලා ගිය මිනිහා මෙන්න දැන් හෙට ලංකාවේ අරක්කු ඉවරවෙනවා වගෙ කනමදයා ගානටම බිව්වලු.දැන් ඉතින් ඇම්ඩට ෆුල් නසරානි වෙන්නම වැදිලලු.මූ ඉතින් බාර් එකෙන් එලියට එන්කොට දැක්කලු මු වගෙම නසරානි වෙලා ගහලා ඉන්න පොරක් ටිකක් දැකලා …
Read More »ඇම්ඩගෙ කතා | Amdage Katha
3 වසරට යන්න පුලුවන්
ඇම්ඩා 1 වසරෙ ඉන්නකොට හරි වදේලු පන්තිභාර මිස්ට.මු කියනවලු කොයි වෙලෙත් අපේ අක්කා 3 වසරෙ ඉන්නෙ මට එයාට වඩා මොලෙ තියෙනවා ඒක නිසා මාවත් 3 වසරට දාන්න කියලා.අන්තිමට බැරිම තැන පන්තිභාර මිස් මූව කුදලාගෙන ගියාලු පිනා ගාවට.ගිහින් සීන් 1 කිව්වලු පිනාට.පිනා කිව්වලු හරි මම ප්‍රශ්න ටිකක් අහනවා මට ඒවා වලට උත්තර හරියට දුන්නොත් 3 පන්තියට දානවා කියලා.ඇම්ඩත් වැඩේට හා කිව්වලු.පිනා:3*3 …
Read More »මනෝ චිකිත්සක
පට්ට ලස්සන කෑල්ලක්මනෝ චිකිත්සකයෙකු වෙච්ච අපේ ඇම්ඩා ගාවට ගියාලූ ඇඹරි ඇඹරී… කෙලි පොඩ්ඩ දැක්ක වෙලේ ඉඳංම කෙලි පොඩ්ඩට ඇම්ඩා හිතාගත්තාලූ මේක නම් දපනේ දාගන්නවාමයි කියලා… ඇම්ඩා ඉතිං මේකිව චෙක් කොරන්න ඕනී කියලා නිදන කාමරයටඑක්ක ගියේ ඒ නිසාමයි..(උබලා අහන්න එපා දැන් කෙල්ලෝ ඒමත් යනවාද කියලා)දෑන් ඔයා මොකටද මාවහොයාගෙන ආවේ…..? ඇම්ඩා ඒකිගෙන්ඈද මත වාඩි කරවා ගනිමින් ඇහුවාලූ.. “ඩොක්ටර් මම මගේ කොල්ලාටකාලකන්නිමුසලයා කියලා …
Read More »තාත්තයි පුතයි
එදා ඉතින් නිවාඩු පාඩුවේ ඇම්ඩා ගෙදරට වෙලා හිටපු දවසක්ලු.වැස්ස නිසා සීතලත් වැඩිලු.ඉතින් ඇම්ඩා හිතුවලු සීතල ගතිය යන්නත් එක්ක කියලා බාර් එකට ගිහින් ශොට් එකක් දාගන්න.එකක් දාගන්න කියලා ගිය මිනිහා මෙන්න දැන් හෙට ලංකාවේ අරක්කු ඉවරවෙනවා වගෙ කනමදයා ගානටම බිව්වලු.දැන් ඉතින් ඇම්ඩට ෆුල් නසරානි වෙන්නම වැදිලලු.මූ ඉතින් බාර් එකෙන් එලියට එන්කොට දැක්කලු මු වගෙම නසරානි වෙලා ගහලා ඉන්න පොරක් ටිකක් දැකලා …
Read More »ඇම්ඩා සහ හන්ඩ්‍රට් පසන්ට්
ඇම්ඩ ඉතින් ලෝකෙ තියෙන කැ&% වැඩ සේරම කරපු බව කශ්ටිය දන්නවනෙ., ඔන්න ඉතින් මූ දැන් බැඳල එහෙම පිළිවෙලකට නෝමල් ලයිෆ් එකක් ගෙවනවලු,, වයිෆ්ට දැන් බබෙකුත් හම්බ වෙන්නයි ඉන්නෙ..ඔන්න දැන් වයිෆ්ට බබා හම්බ වෙන්න අමාරු වෙලා වයිෆ්ව අරන් ගියාලු ඩොක්ටර් ලඟට,. යන ගමන් අහනවලු…“ඇම්ඩන් පැටියෝ, බබා හම්බ වෙද්දි ගොඩක් අමාරු වෙයිද අනේ, මට බයයි”මූ ඉතින් ඔලුව අත ගාල කියනවලු..“බය වෙන්න එපා …
Read More »ඇම්ඩන් සහ බැංකු මැනේජර්
ඔන්න බන් දවසක් ඇම්ඩා යනවලු බැංකුවට ගිහින් රිසෙප්ශන්ට කියනවලු මට මෙතෙන මැනෙජර්ව හම්බ වෙන්න ඔනේ. මම අද ලොකු ගානක් ඩිපොසිට් කරන්න ආවෙ කියලා. ඔන්න මැනෙජර් එනවලු ඇම්ඩව හම්බවෙන්න. බැලින්නම් මැනෙජර් කාරයා ඇම්ඩගෙ ස්කෝලෙ එකට හිටපු හොදට ඉගෙන ගත්ත කොල්ලෙක්ලු. මැනෙජරයට පුදුමයිලු ඇම්ඩා දැකලා ඇම්ඩගෙන් ආ ගිය විස්තර එහෙම අහලා ඇහුවලු කීයක් ඩිපොසිට් කරනවද කියලා ඇම්ඩා කිව්වලු කෝටි 2ක් කියලා. මැනේජරයා …
Read More »ලෝක වාර්තාව
ඔන්න දැන් ලෝකේ හොදම Huකන්නා තෝරන තරගයක් තිබුනලු. ඉතින් මේකට ලංකාවෙන් ඉදිරිපත් වුනේ ඇම්ඩලු.තරගෙ නීති මෙහෙමයි. ශාලාවක් ඇතුලෙ කෙල්ලො 1000ක් ඉන්නවා කරන්න තියෙන්නෙ 1000ටම Huකන එකලු. හෝල් එක ඇතුලෙ එක විනිෂ්‍යයකාරයෙක් ඉන්නවා එයා තමා මුලු තරගයම විනිෂ්‍යය කරන්නෙ.දැන් මේ තරගයට ලෝකේ හැම රටකින්ම වගේ ඉදිරිපත් වෙලා තිබුනලු.ඔන්න ඉතින් තරගේ පටන් ගත්තලු, කාටවත් බැරි උනාලු 1000ටම කරන්න.ඔන්න ඉතින් ඇම්ඩගෙ වාරෙත් ආවලු. …
Read More »ගෝලයෝ
ඔන්න දවසක් මුදලාලිලා දෙන්නෙක් සෙට් වෙලා තමන්ගේ ගෝලයන් ගැන කතා වෙනවා.උඹ දන්නේ නෑ මට ඉන්න එක ගැන කතා කරලා වැඩක් නෑ.සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල. කිරියා….කිරියා….සද්දේ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා.මේ රුපියල් 10 අරගෙන ගිහින් හන්දියේ කාර් සේල් එකෙන් මට කාර් එකක් අරගෙන වරෙන්.රුපියල් 10 අතට ගත්ත කිරියා බෘම් ගාගෙන හන්දිය පැත්තට දිව්වා.බලපන් මු කොච්චර මෝඩයෙක්ද කියල රුපියල් 10 කොහෙද බන් කාර් දෙන්නේ.ඔය කිව්වට …
Read More »තණකොල කපන මැෂින් එක
ඔන්න දවසක් ඇම්ඩා ගියාලු තර්ක ශාස්ත්රය ගැනතියෙන සම්මන්ත්රනේකට. හැබැයි මූට කිසිම දෙයක්තේරුනේ නෑලු. ඒනිසා මූ සම්මන්ත්රනේ ඉවරවෙලා දේශකයව හම්බ වෙලා මේ ගැන කිව්වලු. ඊටපස්සෙ පොර හිතුවලු ඇම්ඩට මේ ගැන කියලා දෙන්න.දේශකයා : මම තර්ක ශාස්ත්රය ගැන මෙහෙමකියලා දෙන්නම්. ඔබට තණකොල කපන මැෂින් එකක්තියනවද?ඇම්ඩා : ඔව්දේශකයා : හරි ඔබට තණකොල කපන මැෂින් එකක්තියනවා කියන්නේ ඔබට වත්තක් තියනවා කියන එකයි.ඔබට වත්තක් තියෙනවා …
Read More »සප්ලයිස්
ලංකාවෙ බුවෙකුයි, ඉන්දියන් බුවෙකුයි චයිනීස් බුවෙකුයි ගියාලු කන්ස්ට්‍රක්ශන් සයිට් එකකට ජොබ් හොයාගෙන. එතන ඉන්න ෆෝමන් බුවා මුන් තුන්දෙනාව වැඩට අරගෙන වැඩ බාර දෙනවලු.ලංකාවෙ බුවාට කිවුවලු “උඹට සවලෙ වැඩ භාරයි” ඉන්දියන් එකාට කිවුවලු “අතුගාන එක උඹට භාරයි” චයිනීස් එකාට කිවුවලු “උඹට තමා සප්ලයිස් භාර” කියල.ඊට පස්සෙ කිවුවලු “මම දැන් එලියට යනවා, තව පැය තුනකින් මම එද්දි මේ තියෙන වැලිගොඩ අස් කරලා මෙතන ෆුල් නීට් එකට තියෙන්න …
Read More »