මෙන්න කවුරුත් බලන් ඉඳපු Acid Fun ” බිඳුණු යදම් ” කතාවේ සම්පුර්ණ කතාව එවල තියෙනවා… , කතාව කියවා ඒ ගැන අදහස් ලියන්න..
ඒ වගේම Acid Fun අලුතෙන් කතාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් කතාවක් ගැන ඔබගේ අදහස් ඇත්නම් මෙහි සඳහන් කරන ලෙස Acid Fun වෙනුවෙන් අප ඉල්ලා සිටිනවා..
බිඳුණු යදම්
Download Full Story

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.