ඔබේ ජංගම දුරකථනය තුළින්ම මොළයට ව්‍යායාමයක් ලැබිය හැකි ක්‍රමයක් මෙන්න.මිනිසාගේ එදිනෙදා ක්‍රියාකාරකම් පහසු වනවාත් සමගින්ම, මිනිසාව වඩාත් කම්මැලි සත්වයෙක් කිරීමටද මෙම විවිධාකාර තාක්ෂණික සහකරුවන් සමත්ව සිටිනා බව ඔබට මඟ හැර යා නොහැකි සත්‍යයයි. විශේෂයෙන්ම ශරීරය වෙහෙසවීමේ අවශ්‍යතාවයන් අවම වී ඇතිවාක් මෙන්ම, ඔබගේ තාක්ෂණික සහකරුවන් සමගින් ඔබට මොළය වෙහෙසවීමේ අවශ්‍යතාවයද අවම වී තිබේ. මේ නිසා ඔබේ මොළයට තාක්ෂණය තුළින්ම ව්‍යායාම ලබාගැනීම …
Read More »Ayanthi De Silva
බුදුන් වහන්සේට මල් පූජා කරන හේතුව දන්නවද? මල් පූජාව ගැන ඔබ නොදන්නා දේවල් මෙන්න.
බුදුන් වහන්සේට මල් පූජා කරන හේතුව දන්නවද? මල් පූජාව ගැන ඔබ නොදන්නා දේවල් මෙන්න. මේ ලිපියෙන් කරුණු ඉදිරිපත් කරන්නේ අප හැමෝම දන්නා මල් පුජාව පිළිබඳ ව යි. මෙහි මාතෘකාව දුටු විට මල් පූජාකර මොන නිවන් දැ, යි කෙනෙක් සිතන්න ට පුළුවන. ලිපිය කියවා අවසාන වූ විට එ ම සිතුවිල්ල සිතින් ඉවත් වනු ඇත. පළමුවෙන් ම අපි “මල්” හා “පූජාව” යන …
Read More »තරුණ තරුණියන්ගේ ලිංගික ස්‌වභාවය මනින පොරොන්දමේ අපි නොදන්නා දේවල් මෙන්න.
තරුණ තරුණියන්ගේ ලිංගික ස්‌වභාවය මනින පොරොන්දමේ අපි නොදන්නා දේවල් මෙන්න. අගලවත්තේ බී. හේරත් සාමාන්‍ය වශයෙන් මිනිසාගේ තෘෂ්ණාවන් අතර ප්‍රධාන වන්නේ ආහාර හා ලිංගික තෘෂ්ණාවන්ය. මේ දෙකම සෑම කෙනෙකුටම පොදුවූ ධර්මතාවයක් ලෙස පෙනේ. එහෙත් අභ්‍යන්තර වශයෙන් ලිංගික තත්ත්වයන් ස්‌ත්‍රී-පුරුෂ වශයෙන් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්‌ව පවතී. එනිසා ලිංගික තත්ත්ව කෙනෙකුගෙන් කෙනෙකුට සමාන වීම විවාහ දිවියක සාර්ථකත්වයට බලපායි. මේ තත්ත්වයන් එදා භාරතීය සෘෂිවරුන් විසින් …
Read More »විවාහයට අත්‍යවශ්‍ය පංච භත පොරොන්දම ගැන හරියටම මේ දේවල් දැනගන්න.
විවාහයට අත්‍යවශ්‍ය පංච භත පොරොන්දම ගැන හරියටම මේ දේවල් දැනගන්න. මේ වනවිට අපි ඔබගේ යුග දිවියට වඩාත් වැදගත් වන්නා වූ පොරොන්දම් 12 ක් පිළිබඳව ඔබව දැනුවත් කර ඇත්තෙමු. මේ සතියේ අපි තවත් පොරොන්දම් කීපයක් පිළිබඳ විමසා බලමු. පඤ්ඤ පක්‌ෂි පොරොන්දම රාජාලියා , බකමූණා, කුක්‌කුට, කාක, මයුර වශයෙන් පක්‌ෂීන් පස් දෙනෙකු ජ්‍යෙdතිෂයේ සඳහන් වේ. යම්කිසි දෙදෙනෙක් උපදින විට නැගෙනහිර ක්‌ෂිතිජයේ දිස්‌වන …
Read More »සමහර පුරුෂ ලිංග සංවාසයේදී කැඩී යන බව ඔබ දන්නවාද?
සමහර පුරුෂ ලිංග සංවාසයේදී කැඩී යන බව ඔබ දන්නවාද? පුරුෂයන් තේජවන්තව ඇත්තේ පුරුෂ ලිංගය නිසාය. ගැහැණිය බියට පත්ව ඇත්තේ යෝනිය නිසාය. පුරුෂයා ලිංගයෙන් වැඩක් ගත් විට වීරයෙක් වේ. තරුණියක් යෝනියෙන් වැඩක් ගත් විට අනාථ වේ.පුරුෂ ලිංගය ගැන ජ්‍යොතිෂයේ අමුතු කතන්දර ඇත. ලිංග විවිධ හැඩ සහ ප‍්‍රමාණ අනුව වර්ග කර ඇත. පුරුෂ ලිගුව පිළිබඳ ඔබ නොදත් කරුණු පුරුෂ ලිංගයට ඉංග‍්‍රීසියෙන් කියන …
Read More »බුදුසසුන වසර පන්දහසක් පවතී ද?
බුදුසසුන වසර පන්දහසක් පවතී ද? සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය යැ යි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එ සේ නම් සසුනට ද, එ ම අනිත්‍ය භාවය පොදු වෙයි. සද්ධර්මය ද, යම් කිසි කලක අන්තර්ධාන වීම ධර්මතාවයකි. බුදුන් වහන්සේ ලොව පහළ වූව ත් නො වූව ත් මේ ධර්මය ලොව පවති යි. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය නම් ධර්මයට හෝ එ සේ පැවතිය නො …
Read More »කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න.
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි. අනික එහි වගකීම තමන්ගේ සහකරුට පමණක් පවරා නිහඬව ඉන්න කාන්තාවන්ට බැහැ. මේ ලිපිය ඒ පිළිබඳවයි ලියැවෙන්නේ.පහත රූප මගින් දැක්වෙන එම ලිංගික හැසිරීම් ඉරියව් කාන්තාවන්ට උපරිම තෘප්තියක් ලබා දෙන බවයි පැවසෙන්නේ. කාන්තාව බිම දිගා වී සිටින අතර පුරුෂයා ඇය ඉදිරියේ දණ …
Read More »තමන් විෂම ලිංගිකද, සම ලිංගිකද, උභය ලිංගිකද කියලා දැනගන්නේ මෙන්න මෙහෙමයි.
තමන් විෂම ලිංගිකද, සම ලිංගිකද, උභය ලිංගිකද කියලා දැනගන්නේ මෙන්න මෙහෙමයි. ලිංගිකත්වය කියන්නේ අපි හැමෝටම අදාළ දෙයක්. ඉතින් Sexual orientation එහෙම නැත්නම් ලිංගික හැඩගැස්ම , මොකක්ද මේ? මම හිතනවා අපි මේ ගැන හරියට දැනගෙන ඉන්න ඕන කියල. මිනිසුන් තුල අනෙක් පිරිමියෙක්, ගැහැණියක් හෝ දෙපාර්ශවයම පිලිබඳ ඇතිවන ආදරණීය හෝ ලිංගික ආකර්ෂණය, හැඟීම් පහළවීම ආදිය එයාගේ ලිංගික නැමියාව විදියට හඳුන්වන්න පුළුවන්.එහෙමත් නැත්නම් …
Read More »පිරිමින්ගේ ලිංගික ආශාව වැඩිකරන බියර් වල සගවෙච්ච රහස් මෙන්න.
පිරිමින්ගේ ලිංගික ආශාව වැඩිකරන බියර් වල සගවෙච්ච රහස් මෙන්න. බියර් මත්පැන් වර්ගයක් ලෙස ලෝකය පුරාම ජනප‍්‍රියයි’ මත්වීමට අමතරව බියර්වලින් ලැබෙන වෙනත් ප‍්‍රතිලාබ කිහිපයක් ගැන කියන්නයි අපේ මේ සුදානම.ලිංගික විශේෂඥයන් සඳහන් කරන ආකාරයට බියර් ඔබේ ලිංගික කැමැත්ත වැඩි කරනවා’ විශේෂයෙන් පිරිමින් තුල ලිංගික ආශාව වැඩි කිරීමේ හැකියාවක් බියර්වලට පවතිනවා. තව කියවන්න….Beer-Slide-Backgroundමේ පිළිබඳව පරීක්ෂණ පවත්වන වෛද්‍ය කැට් වෑන් පවසන්නේ බියර් ස්වල්පයකට ඔබේ …
Read More »ලිංගික බෙලිහීනතාවයට කිරි සමග මුරුංගා මල් පානය කරන්න.
ලිංගික බෙලිහීනතාවයට කිරි සමග මුරුංගා මල් පානය කරන්න. ලිංගික සංසර්ගය සඳහා ලිංගයේ ප්රාණවත් කමක් රඳවා ගැනීමට නොහැකි වීම සමහර පිරිමින් විසින් අත් විඳින මහත් ගැටළුවකි. ලිංගික බෙලහීනකම ලෙසද මෙය හඳුන්වයි. සමහර පිරිමින්ට මෙය සමහර කාල වලිදී තාවකාලිකව ඇති වෙනු ඇත. ස්වයං වින්ඳනයේ යෙදෙන විට ලිංගය ප්රාණවත් වූවත්, සහකාරිය හා ලිංගිකව එක්වෙන විට මෙම ප්රාණවත් කම රඳවා ගැනීමට සමහර පිරිමින්ට නොහැකි …
Read More »