Ayanthi De Silva

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.

ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි.

ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි.     ප‍‍්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩාත් වැදගත් සාධකයක් වනුයේ ඔහුගේ ලිංගික සක්‍‍්‍රීයතාවයයි. එය දුර්වල නම් ඔහුගේ පෞරුෂයට යම් බලපෑමක් ඇතිවේ. බොහෝ පිරිමින් මානසික පීඩාවට පත් වන්නේ ද ඇතැම්විට පවුල් ජීවිත තුළ අර්බුද හට ගන්නේද මෙම ලිංගික සක්‍‍්‍රීයතාව පිළිබඳ ගැටලූ මතුවූ විටදීය. පුරුෂ ශක්තිය සහිත පිරිමියා ආයුර්වේදයේ ශුක්‍‍්‍රාණු …

Read More »

ලිංගික අප්‍රාණික තාවයන් මගහරවා ගැනීමට මෙම ආහාරයන් අනුභව කරන්න.

ලිංගික අප්‍රාණික තාවයන් මගහරවා ගැනීමට මෙම ආහාරයන් අනුභව කරන්න.විවාහය හා පවුල් සංස්ථාව ගොඩනැගීමේදී ලිංගිකත්වය ඉතා වැදගත් සංදිස්ථානයකි ලිංගික තෘප්තිය හා උපරිම රසාස්වාදයක් ලබාගැනීමේදී කාන්තා හා පිරිමි දෙපාර්ශවයම ලිංගික සවිබලය වර්ධනය වීම ඉතා වැදගත් වේ. ඒ අතරින් පිරිමි පාර්ශ්වයේ යම් හේතු සාධක මත ලිංගික දුර්වලතා හා සංසර්ගයේ යෙදීමේදී ඇතිවන තැති ගැනීම් හා ලිංගික අප්‍රාණිකතාවය හෙවත් පුරුෂ ලිංගය ප්‍රාණවත් කිරීම තරම් ලේ …

Read More »

කැරපොත්තන් පලවා හරින්න පිපිඥ්ඥා වලින් ස්වභාවික විසඳුමක් මෙන්න.

කැරපොත්තන් පලවා හරින්න පිපිඥ්ඥා වලින් ස්වභාවික විසඳුමක් මෙන්න. කැරපොත්තා මිහිමත වෙසෙන පැරණිතම සත්වයෙකි. ඩයිනසෝර් සත්වයින් සමගද එකට වාසය කර තිඛෙනවා කිව්වොත් ඔබ පුදුම වේවි. මෙම සත්වයින්ට ඕනෑම කටුක පරිසරයකට අනුවර්තනය වීමේ හැකියාවක් තිඛෙනවා. එම නිසා එවැනි සත්ව කොට්ටාසයක් පලවාහැරීම එතරම් පහසු කටයුත්තක් නොවෙයි. කැරපොත්තන් අමානුෂික ලෙස මරා දැමීමට කැමැත්තක් නොදක්වන නිසා, වෙළඳපොලේ ඇති විෂ රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමට බොහෝ දෙනෙක් …

Read More »

මේ දේවල් කවදාවත් නිවසේදි නම් මිශ‍්‍ර කරන්න එපා එය ඔබේ මරණයට පවා හේතු වන්නට පුළුවන්.

මේ දේවල් කවදාවත් නිවසේදි නම් මිශ‍්‍ර කරන්න එපා  එය ඔබේ මරණයට පවා හේතු වන්නට පුළුවන්. ඔයා නිවසේදි මේ අපි කියන අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න නම් එපා‘ එය ඔබේ ජිවිතයට හානියක් පවා ඇති කරන්නට පුලූවන්’ ඒ නිසා ඔබ මේ පිළිබද අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා’මෙමගින් අහිතකර බලපෑමක් සේම අහිතකර වායු නිර්මාණය වන්නටත් පුලුවන්’ අපි බලමු ඒ මොනවාද කියලා’  ඇදුම් පිරිසිදු කරන …

Read More »

මහත් වෙන්න නම් කුරක්කන් පිට්ටුයි කෝලි කුට්ටුයි මෙන්න මේ විදියට කන්න.

මහත් වෙන්න නම් කුරක්කන් පිට්ටුයි කෝලි කුට්ටුයි මෙන්න මේ විදියට කන්න.

මහත් වෙන්න නම් කුරක්කන් පිට්ටුයි කෝලි කුට්ටුයි මෙන්න මේ විදියට කන්න. පීනසට කහ බත දිව්‍ය ඖෂධයක් දිය බත් කාලා බලන් කෙල්ලනේ ලස්සන වෙන හැටි…  ආයුබෝවන් කියලා අපි එකිනෙකාට ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ දෑත් එක්කර පපුව මැදට ගෙන ආයුබෝවන් කියන්නේ “දස අකුසල්වලින් වැළකුණු මම මගේ හදවතින් ඔබට ආයුෂ වැඩෙත්වා යන ප්‍රාර්ථනය කරමි” යනුවෙනි. ආයුෂ වර්ධනයට හේතු වන්නේ ආහාරයයි. …

Read More »

කහ වල තියෙන මේ විශ්මිත ඖෂධීය ගුණ ගැන ඔබ දැන ගත්තොත් පුදුම වෙයි.

කහ වල තියෙන මේ  විශ්මිත ඖෂධීය ගුණ ගැන ඔබ දැන ගත්තොත් පුදුම වෙයි.

 කහ වල තියෙන මේ  විශ්මිත ඖෂධීය ගුණ ගැන ඔබ දැන ගත්තොත් පුදුම වෙයි. විෂබිජ නාශක ගුණයෙන් ඉහළ සම පැහැපත් කිරිම සඳහා  භාවිතා  කරනා  කහ, ආයුර්වේදයේ ඖෂධයක්  ලෙස මෙන්ම ආහාර  වශයෙන් ගන්නා  කුළු බඩු අතර  ඉහළ වටිනාකමක් ඇති  ශාක විශේෂයකි.ශරිර අභ්‍යන්තරවත්  බාහිරවත්  ඇති  වන දීලිර ,  බැක්ටීරියා  සහ වෛරස්  ආසාදන සඳහා  ගුණදායකය කහ, ආයුර්වේදයේදි ඒකිය ඖෂධයක්  ලෙස මෙන්ම ඖෂධ සංයෝගයක්  ලෙස …

Read More »

එළකිරිවල අපි නොදන්නා සැගවුණු රහස් මෙන්න එළකිරි බොන හැමෝම මේ ලිපිය කියවන්න.

එළකිරිවල අපි නොදන්නා සැගවුණු රහස් මෙන්න එළකිරි බොන හැමෝම මේ ලිපිය කියවන්න.

එළකිරිවල අපි නොදන්නා සැගවුණු රහස් මෙන්න එළකිරි බොන හැමෝම මේ ලිපිය කියවන්න. ගුරු ගුණයෙනුත්, මිහිරි රසයෙනුත්, සීත ගුණයෙනුත් යුතු එළකිරි වැගිරෙන සුළුය. මෘදු ගුණයෙන් යුතු නිසාම සියලූ ප‍්‍රාණීන්ට එළකිරි ගුණදායක බව ආයුර්වේදයේදී පෙන්වා දේ.ආයුර්වේද රෝග නිවාරණ ඖෂධයක් ලෙසත්, ඖෂධ නිෂ්පාදනයෙහිලා අමු ද්‍රව්‍යයක් ලෙසත් ඖෂධ ගැනීමෙහි අනුපානයක් ලෙසත් එළකිරිවලට ආයුර්වේදයේදී හිමිවනුයේ ප‍්‍රමුඛ තැනකි.ආයුර්වේදයේදී එළකිරිවල ගුණ වර්ණනා කිරීමේදී උදෑසන එළදෙනකුගෙන් ලබාගන්නා කිරිවලත් …

Read More »

රෝග රැසක් නසන අඹ හා අඹ කොළවල තිබෙන මෙන්න මේ ඖෂධීය ගුණ ටික අදවත් දැනගන්න.

රෝග රැසක් නසන අඹ හා අඹ කොළවල තිබෙන මෙන්න මේ ඖෂධීය ගුණ ටික අදවත් දැනගන්න.

රෝග රැසක් නසන අඹ හා අඹ කොළවල තිබෙන මෙන්න මේ ඖෂධීය ගුණ ටික අදවත් දැනගන්න. අඹ ගැන විවිධ කතා පැවතුනත් අඹ කියන්නේ රසය,ගුණය හා බලය වඩවන පළතුරක්.දිව්‍ය ලෝකයේ අමාරසය ලෝකයේ අඹ රසයට සමනයිලු.පත්තිනි මෑණියන් උපදින්නේද අඹ ගෙඩියෙන් යැයි ජන වහරේ විශ්වාසයක් පවතී.අඹ කොළ විවිධ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සදහාත් භාවිත කෙරේ.මන්ද අඹ කොළ වල විෂ නැසීමේ ගුණයක් පවතින නිසාවෙනි.ඕනෑම් ඕනෑම පුජ …

Read More »

පේර වල සැගවුන අපි නොදන්න විශ්මිත රහස් මෙන්න.

පේර වල සැගවුන අපි නොදන්න විශ්මිත රහස් මෙන්න.

පේර වල සැගවුන අපි නොදන්න විශ්මිත රහස් මෙන්න. පේර වර්ග විශාල ප‍්‍රමාණයක් ඇති අතර මෙම ශාකයේ මව්බිම වූයේ නිවර්තන කලාපීය අමෙරිකාවයි. මුහුදු මට්ටමේ සිට මීටර් 1500 දක්වා වූ ප‍්‍රදේශවල පැතිර පවතින පේර ගස අප රටට ලන්දේසීන් පැමි‚ යුගයේ තිබූ බව හෙන්රි ටී‍්‍රමන් මහතා සඳහන් කරන අතර කි‍්‍ර.පූ. 1818 පේරාදෙ‚ය හා හග්ගල යන උද්භිද උද්‍යානවල වගාකර තිබූ බව එච්.ඇස්. මැක් මිලන් …

Read More »

කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෙනහළු තුළ සෙම පාලනය කර කැස්ස සුවකර දෙන නිවසේදීම සකසා ගත හැකි අනර්ඝ සිරප් එකක්.

කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෙනහළු තුළ සෙම පාලනය කර කැස්ස සුවකර දෙන නිවසේදීම සකසා ගත හැකි අනර්ඝ සිරප් එකක්.

කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෙනහළු තුළ සෙම පාලනය කර කැස්ස සුවකර දෙන නිවසේදීම සකසා ගත හැකි අනර්ඝ සිරප් එකක්. කැරට් යනු සියලූ‍ම එළවලූ‍ අතරින් රැජිනයි. කැරට් තුල අක්ෂි සෞඛ්‍යය වර්ධනය සදහා අවශ්‍ය වන විටමින් A සහ ඊ අනතර්ගත වන අතර විටමින් ඊ˜‍ ක‍˜‍ ණ ද අන්තර් ගත වේ. තවද කැල්සියම්, යකඩ, පොටෑසියම්, මැග්නීසියම්, සහ පොස්පරස් වැනි විවිධ වර්ගයේ ඛ‚ජද අන්තර්ගත …

Read More »