මම පංතියෙන් එලියට අඩිය තියෙනකොට හවස 6ත් පහුවෙලා…ඒ ලෙවල් පංතියක් කවද්ද ඉතිං කියපු වෙලාවකට ඉවර කලේ…සර්ට නම් මොකද කාර් එකේ ගිහිං ගේ ගාවින් බැහැ ගන්න නේ තියෙන්නේ…දුප්පත් අපි එපැයි බස් එකේ ගාටන්න…ඒ මදිවට අහසත් හොදටම කළු කරලා අද….මම ටිකක් පය ඉක්මන් කරලා බස් හෝල්ට් එකට ගියා…අපේ ගමට තියෙන අන්තිම බස් එක ඒ නිසා බස් එක පිරෙන්නම සෙනග… ගෑනු උදවියට ඇතුලට යන්න ඉඩ දීලා මායි තව කොල්ලෝ ටිකකුයි අන්තිමේට දොරේ එල්ලුනා…බස් එක හෝල්ට් එකෙන් අදිද්දී 6:30 විතර ඇති… ටවන් එකේ ඉදං කිලෝ මීටර් 15ක් විතර ඇති ගමට…ඒ නිසා ගෙදරට යන්න විනාඩි 40ක් වත් යනවා…ටිකක් දුර ඔහොම යනකොට සට සට ගාලා වැහි බිංදු වැටෙන්න ගත්තා…දොරේ එල්ලිලා ඉන්න නිසා මාව තෙමෙන්න ගත්තා…හෙට උදේට අසනීප වෙයිද දන්නේත් නැහැ. අපේ ගම තියෙන්නේ කන්දක් උඩ නිසා යන්න තියෙන පාරේ වංගු වැඩි…ඒ මදිවට පාරත් ටිකක් පටුයි…වැස්ස නිසා අද බස් එක යන්නේ වෙනදාටත් වඩා හෙමින්…
මෙහෙම ගියොත් නම් අද ගෙදර යන කොට 8ත් පහු වෙයි…අද අක්කර වත්ත මැදින් යන්න ඕනේ…මම හිතා ගත්තා…අක්කර වත්ත කියන්නේ හෙන විශාල වත්තක්… ඒකේ නැති දෙයක් නැහැ.. පොල් රබර් කෝපි කොකෝ පුවක් ඕන
එකක් තියෙනවා…වත්ත ඇතුලේ වැඩ කරන අයටයි මුර කාරයොනටයි ඉන්න ලොකු බංගලාවක් හදලා තියෙනවා…වත්තේ අයිති කාරයෝ නම් ඉන්නේ කොළඹ…අක්කර වත්ත මැදින් අපේ ගෙදරට ගියොත් විනාඩි 20ක් විතර ඉතුරුයි… බස් එකේ ගියොත් හැබැයි ගේ ගාවම බැහැ ගත්ත හැකි…වැස්සත් දැන් හොදටම දරුණු වෙලා…අකුණු ගහන සද්දෙට කන් අඩිත් පැලෙනවා…තෙමි තෙමි මෙහෙම දොරේ එල්ලිලා යන්න අමාරුයි…අත ලිස්සලා බිමට වැටුනොත් ඊට හපන්… අක්කර වත්ත ලග වංගුවේදී බස් එක ස්ලෝව් කරනවත් එකක්ම මම බස් එකෙන් පැන ගත්තා…
මම බෑග් එකේ තිබ්බ කුඩේ එලියට අරං ඉහලා ගත්තා…දැන් නම් කුඩේ ඉහලලා තේරුමකුත් නැහැ මුළු ඇගම තෙත බරිත වෙලා ඉවරයි … මම ෆෝන් එකේ ටෝච් එකත් ගහගෙන අක්කර වත්ත මැදින් හෙමිට දුවන්න පටන් ගත්තා…අම්මා නම් මම මේ පාරෙන් එනවට හොදටම විරුද්දයි …විශේෂයෙන්ම රෑ වෙලා…
අක්කර වත්ත මැදන් යන පාර වැලි පාරක්…වැස්සට තෙමුනම මඩ වෙනවා…කැලේ ඇතුලට ලොරි එහෙම යන එන නිසා පාර නම් ටිකක් පටුයි…දුවගෙන යන නිසා සපත්තු දෙකයි ඩෙනිම් කලිසමේ යට හරියයි මඩ වතුරට තෙමිලා…අඩියක් තියන තියන ගානට තක තක් ගාලා සද්දේ එනවා…
දැන්නම් වැස්සට හොදටම සැර වෙලා…ටෝච් එලියට ඉස්සරහා පෙන්නේ නැති තරමට වහිනවා…අක්කර වත්තෙන් ඇවිත් මෝඩ කමක් කර ගත්තද මංදා…ගස් වල
කොළ උඩට වැටෙන වතුර පාරේ සැරට ෂෝ ගාල වත්තම සද්දයි…පාර දෙපැත්තේ පට්ටම කළුවරයි…චන්ඩියා වගේ ආවට මොකෝ දැන් ටිකක් බයයිත් වගේ…මෙච්චර රෑ වෙලා රබර් කැලෙන් ආපු පලවෙනි වතාව…
විනාඩි ගානකින් මම ලිඳ ගාවට ආවා…දැන් නම් අවුලක් නැහැ ලිඳ පහුවෙලා ටික දුරකින් මහා පාරට වැටෙනවා…මහා පාරට ගියාම අපේ ගෙදරට හූවක දුර…ලිද තියෙන්නේ පාරට ගොඩක් පහලින්…ලිඳට බහින්න බිම පඩි කපලා තියෙනවා…
මම ලිඳ ගාවින් යද්දීම එක පාරටම පලාතම එලිය වෙන්න නිල් පාට අකුණක් කෙටුවා…ඒ එලියෙන් ලිඳ ගාව කවුරු හරි දෙන්නෙක් පෙනුනා…එක්කනෙක් ගෑනු කෙනෙක් අනිත් කෙනා පිරිමි කෙනෙක්… මේ රෑ වෙලා කවුද නාන්නේ…?අනික මේ මහා වැස්සේ…
ඒත් එකක්ම ආයෙත් කෙටුව අකුනෙන් ආයෙත් පලාතම එලිය වෙලා ගියා…ඒ එළියෙන් ආයෙත් ලිද ලග හිටපු ජෝඩුව පෙනිලා නොපෙනී ගියා… දැක්ක දෙයින් මට ඇස් දෙක අදහා ගන්න බැරුව ගියා…ලිඳ ලඟ හිටියේ අනුලා නැන්දා…අනුලා නැන්දා වැඩ කරන්නෙත් මේ වත්තෙම තමා…අනුලා නැන්දගේ ඇගේ එක නූල් පොටක් වත් තිබ්බේ නැහැ… අනුලා නැන්දව ලිඳට හේත්තු කරන් කවුදෝ එකෙක් පිටිපස්සෙන් හුකනවා… පිටි පස්සේ හිටපු එකා අනුලා නැන්දගේ මිනිහා නම් වෙන්න බැහැ…අනුලාගේ මිනිහා කොට තට්ට මිහිහෙක්..ලිඳ ගාව ඉන්න පිරිමියා අඩි හයක් වත් උසයි..…හොද හැඩි දැඩි
කෙනෙක්…කොන්ඩේ තද කලුයි ටිකක් දිගයි…වයස 25ක 30ක කෙනෙක් වගේ…ඇදන් ඉන්න දෙනිම් කලිසම දණහිස් දෙක ගාවට එනකං පාත් කරන්… ශර්ට් එකක් නම් ඇදලා නැහැ…
මට මේක මාර ප්රශ්නයක්…අනුලා නැන්ද මෙහෙම ගෑනියක් කියලා මම දැනන් හිටියේ නැහැ…සිද්ද වෙන දේ හරියටම බලා ගන්න මම එතන තිබ්බ රබර් ගහකට මුවා වෙලා ආයෙත් අකුණක් ගහනක් හිටියා…තප්පර ගානකින් දඩාස් ගාලා පලාතම එලිය වෙන්න අකුණක් ගැහුවා…
අර මිනිහා තාම නැන්දට හුකනවා…නැන්දා ඉන්න විදිහේ නම් පොඩි අමුත්තක් තියෙනවා…නැන්දාගේ ඇගේ දරදඩු ගතියක් පේනවා…නැන්දගේ කිසිම හැල හොල්මනක් නැහැ…අර මිනිහා නම් හොදට නැන්දගේ තට්ටම් මිරිකා මිරිකා හුකනවා.….කවුද මේ මිනිහා…?හැඩ රුවෙන් නම් අපේ ගමේ එකෙක් වෙන්න බැහැ…පැත්තෙන් බලං ඉන්න නිසා මුණත් හරියට පෙන්නේ නැහැ…
ආයෙත් සැරයක් ගහපු අකුණු එළියෙන් මුළු පලාතම එලිය උනා…ඒ සැරේ අර මිනිහා නැන්දගේ බෙල්ලේ තිබ්බ කොන්ඩේ පැත්තකට කරලා බෙල්ල කිස් කරන්න ගත්තා…
ඒත් එකක්ම ආයෙත් ගහපු අකුනකට දැක්ක දෙයින් මගේ පපුව ගැහෙන්න ගත්තා…නැන්දගේ බෙල්ල දිගේ ලේ ගලනවා…වැස්සෙන් වැටෙන වතුර පාරට බෙල්ලේ ලේ හේදිලා පිට දිගේ ගලනවා..අර මිනිහා නැන්දගේ බෙල්ල හැපුවාවත්ද?
ආයෙත් සැරයක් අකුණු පාරකින් පලාතම එලිය උනා…ඒ දැක්ක දෙයින් මගේ ඇග හිරිවැටිලා ගියා…මෙච්චර වෙලා පැත්තට බලං අනුලා නැන්දට හුක හුක හිටපු අර මිනිහා දැන් මගේ පැත්ත හැරිලා මගේ දිහා බලං ඉන්නවා…උගේ කටින් ලේ පෙරෙනවා…උඩු ඇන්දේ දත් දෙකකුත් එලියට විලිස්සිලා…මට හීන් දාඩිය දාන්න පටන් ගත්තා…අකුනේ එළිය අඩු වෙනවත් එක්කම ආයෙත් පලාතම කළුවර වෙලා උගුව නොපෙනී ගියා…
මට බයටම කරන්න දෙයක් හිතා ගන්න බැහැ…මම එහෙමම ගහට මුවා වෙලා ගල් වෙලා බලං හිටියා…ආයෙත් කොටපු අකුණු පාරට මුළු පලාතම එලිය වෙලා ගියා…ඒ පාර ලිද ලග හිටිය මිනිහා අතුරු දහන්…අනුලා නැන්දා හිටපු විදිහටම එහෙම්ම ගල් වෙලා වගේ ලිදට අත් දෙක තියන් ඉන්නවා…
ආයෙත් එක සැරේටම විදුලියක් කෙටුවා . . . අර අත්බුත මිනිහා දැන් ලිඳට යන පඩිපෙළ මුල…
මම එක සැරේට හැරිලා දුවන්න පටන් ගත්තා…බය උණු පාරට මම කුඩෙත් අත ඇරලා දුවලා තියෙන්නේ…අතේ තියෙන ෆෝන් ටෝච් එකේ එලියත් මම දුවන වේගෙට උඩ පහල යනවා… මම පස්සවත් නොබලා වේගෙන් දුන්න පටන් ගත්තා…
මොකාද ඒ මිනිහා… යක්ෂයෙක්ද…?ඩෙනිම් අදින යකෙක්?වෙන්න බැහැ…මු අනුලා නැන්දට මොකද කරේ… දුෂනය කරාවත්ද?…මු කොහොමද එකපාරටම
අතුරු දහන් වෙලා මගේ ඉස්සරහින් මතු උනේ…මගේ ඔලුව ප්රශ්න පත්තරක් වගේ උනා…
මූ මාව පන්නනවද…?පස්සහා හැරිලා බලන්නත් බයයි…අල්ලගත්තොත් මු මාව මරලා වත් දායි…මම නවතින්නේ නැතුවම මහා පාරටම එනකංම දිව්වා…මහා පාරට ඇවිත් මම නැවතිලා හති අරින ගමන් වත්ත ඇතුල බලං හිටියා…උ පස්සෙන් පන්නලා නම් නැහැ වගේ…
මම හතිය අඩු උන ගමන්ම ආයෙත් ගෙදරට දිව්වා…ගෙදර දොර ඇරලා මම අම්මට කෑ ගැහුවා…
“අම්මේ… අම්මේ…”
“මොකෝ… මොකෝ…”අම්මා කුස්සියේ ඉදං දුවගෙන ආවා…
බයටම මගේ කටිං වචන එලියට එන්නෙත් නැහැ…උගුර කටත් වේලිලා ගිහිං…එක පාරම වට පිටාව බොඳ වෙලා ගියා…මාව එහෙම්ම අම්මගේ ඇගට කඩාගෙන වැටුනා…
ආයේ මට සිහිය එනකොට මම හිටියේ සැටියේ දිගා වෙලා…අම්මා මගේ ඉස්සරහා කන්න වගේ බලං ඉන්නවා…
“ආ මේක බොන්න… අම්මා අතේ තිබ්බ වතුර වීදුරුව මගේ අතට දුන්නා…”
මම ඒක උදුරන් උගුරෙන් දෙකෙන් වීදුරුව හිස් කළා…උගුරේ හිර වෙලා වගේ තිබ්බ මස් පිඩු සීතල වතුර පාරට ලිහිල් වෙන්න පටන් ගත්තා…
“කොච්චර වෙලා මම සිහිය නැතුව හිටියද…?”මම අම්මගෙන් ඇහුවා…
“විනාඩි 5ක් විතර…“මගේ අතේ තිබ්බ හිස් වීදුරුව ආපහු ගන්න ගමන් අම්මා කිව්වා… “මාව බය උනා අම්මා… ” මම දැක්ක දේවල් අම්මට
කියන්න ගියේ නැහැ…
“මම කියලා තියෙනවා නේද වත්තෙන් ගෙදර එන්න එපා කියලා…බලනවා අනික වෙලාව 8ටත් කිට්ටුයි…!”අම්මා මට බනින්න පටන් ගත්තා…
“වෙලා යන නිසා ආවේ අම්මා…’’මම උත්තර බැන්දා… “විනාඩි 15ක-20ක වෙනසක්නේ තියෙන්නේ… බස් එකේ ගේ ගාවින්ම අගේට බහින්න පුළුවන් කම තියෙද්දී කැලෑවල්
අස්සේ රිංගනවා…සතා සිවුපාවෙක් කෑවනම් නම්
එහෙම…”
අම්මා එහෙම්ම මගේ කාමරේට ගිහිං මගේ තුවාය ගෙනත් දුන්නා…
“දැන් නා ගන්න…උණුවෙන් බත් ටිකක් කෑවම ඔය ගතිය අඩු
වෙයි…”
මම නාගෙන බත් ටිකකුත් කාලා ඇදට ගොඩ උනා…වෙච්ච දේ මගේ හිතේ තාම හොල්මන් කරනවා…එතකොටම කපුටෙක් ඇවිල්ලා ජනේලේ එහා පැත්තේ පඩියේ වැහුවා…ජනෙල් රෙද්දත් තාම වහලා නැති නිසා කපුටාව ඇතුලට හොදට පේනවා…කපුටා කෙලින්ම මගේ කාමරේ අතුල බලං ඉන්නේ…කාක් කාක් මු මහා හයියෙන් කෑ ගහන්න ගත්තා…ඒ කෑ ගැහිල්ල හරිම මුසලයි…ෂෝ ෂෝ…මම කාක්කා එලව ගන්න කිව්වා…මූ ඒත් එතනමයි, ජනෙල්
පඩිය උඩ එහෙට මෙහෙට පනිනවා කෑගගහා…මම ඇදෙන් නැගිටලා ගිහිං ජනේලය ඇරියා එනකොටම කාක්කා වේගෙන් ඉගිල්ලිලා අහසේ නොපෙනී ගියා…මම ජනේලෙ වහලා රෙද්දත් වහලා ඇදට ආවා…පුදුම කපුටෙක්, අද නම් වෙන්නේ මහ විකාර සිද්දි…
වෙච්ච දේ නම් තාමත් මට හිතා ගන්න බැහැ…මම කළුවරේ විකාර වත් දැක්කද?කවුරුත් මම දැක්ක දේවල් කිව්වට විස්වාස කරන එකකුත් නැහැ…
අනුලා නැන්දට කරදරයක් වත් උනාද?එහෙම වෙලා තිබ්බොත් ඒක මගේ වරද…අපරාදේ මට පොලිසියට කෝල් කරන්න වත් තිබ්බේ.. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ…හෙට ටිකක් හොයලා බලනවා…
මට පිට පිටම කිවිසුම් තුනකුත් ගියා.. . තෙමුනා නිසා වෙන්නැති.. මම එහෙමම ලයිට් එකත් නිමලා නිදා ගත්තා…
පහුවදා උදේ ඇහැරෙනකොට මට හොඳටම උණ …අද ඉස්කෝලේ යන්න බැහැ… මම පැනඩෝල් දෙකකුත් ගිලලා උදේම අක්කර වත්තට ඇතුල් උනා…වත්තේ මිනිස්සු උදේම වැඩ…අනුලා නැන්දා ඇත්තේ වලව්වේ…අනුලා නැන්දව හම්බෙලා ඊයේ දැක්ක සිද්දියේ අගක් මුලක් හොයා ගන්න ඕනේ…
*හැමෝම දන්නවනේ මම ලියන්නේ අම්මගේ ජංගිය කතාව කියලා…මේක ඊට කලින් ලියන්න හිතං හිටපු කතාවක්…මේකේ කොටස් දෙකක් විතර ලියලා තියෙන්නේ.….මේ වගේ ඒවාට කැමති ද නැත්ද කියල නම් දන්නේ නැහැ…කැමති නම් දිගටම දාන්නම්…. මෙතනින් පලවෙනි කොටස නැවැත්තුවේ අදහස් දැන ගන්න…කතාවේ මොනාද වෙන්න ඕනේ කියලා කියන්න.….. වැඩි ප්‍රතිචාර ලැබෙන පැත්තට ලියන්නම්…
Post Views: 165
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.