බඩ අජීර්ණයට මෙන්න මේ ආයුර්වේද ප්‍රතිකාර හරියටම කරන්න.
ගෙදරදී හැදෙන අසනීපයකට ගෙදරින්ම හොයාගන්නට පුළුවන් දේකින් වෙදකමක් කරගන්නට පුලුවන්නම් ඒක වෙලාවකට හරිම වැදගත්. නමුත් මෙවැනි අත් බෙහෙත් කරන විට ඔබ සැලකිලිමත් වෙන්න ඕනෑ කාරනා බොහොමයක් තිබෙනවා. කට කතාවට එක එක අය කියූ පලියට විවිධ අත් බෙහෙත් කරන්නට යන එක ඒ තරම් හොඳ නැහැ.
නමුත් අපේ ආයුර්වේද වෙදකමට අනුව පවත් එන බෙහෙත් වර්ග බොහොමයක් තිබෙනවා. අපි අද ඔබට කියන්නට යන්නේ අජීර්ණයක් නිසා හෝ බඩේ රුදාව බඩේ අමාරුව ඇති වූ විට කල හැකි ආයුර්වේද ප්‍රතිකර්මයක් ගැනයි.
මේවා ආයුර්වේදයේ පරතෙරට පැමිණි දැනුමක් ඇති වෛද්යාචාර්ය වරුන් අනුගමනය කරනු ලබන බෙහෙත්.
මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ
අමු ඉගුරු කුඩා කෑල්ක්
ලුණු කැටයක්
සුදුලූනු බිකක්
කරාබු නැට්ටක්
ගම්මිරිස් ඇට කීපයක් පමණයි.
මේ සියල්ල පිරිසිදු බුලත් කොළයක ඔතා රෝගියාට විකා ගිලීමට සලස්වන්න. ඉතා වේදනාකාරී බඩ රුදාව පවා මේ මගින් නවතිනවා.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.
 walkatha9 Official සිංහල වල් කතා Sinhala Wal Katha | සිංහල වැල කතා
walkatha9 Official සිංහල වල් කතා Sinhala Wal Katha | සිංහල වැල කතා
				 
		 
						
					 
						
					 
						
					 
						
					 
						
					![Corrupted Love [v0.2] [RIC0H] පවුලේ ගේම් එකක් ගහමුද? Corrupted Love [v0.2] [RIC0H] පවුලේ ගේම් එකක් ගහමුද?](https://walkatha9.org/wp-content/uploads/2024/04/walkatha-org-sinhala-walkatha-video-pdf-official-website-107-310x165.jpg) 
						
					