හිසකෙස් ගැලවී තට්ටය පැදීගෙන එනවානම් ඔබත් මෙන්න මේ ඔසුව හදාගන්න.

හිසකෙස් ගැලවී තට්ටය පැදීගෙන එනවානම් ඔබත් මෙන්න මේ ඔසුව හදාගන්න.


හිසකෙස් ගැලවී තට්ටය පැදීගෙන එනවානම් ඔබත් මෙන්න මේ ඔසුව හදාගන්න.

කෙස් වැටීම කියන්නේ ඕනෑම වයසක සිටින කෙනෙකුට ගැහැණු පිරිමි භේදයක් නැතිවම බලපාන ප්‍රශ්ණයක්. මේ වගේ දෙයක් පැහැදිලි හේතුවක් නැතිව හදිසියේම ඇතිවෙන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි තමන්ගේ ආත්ම ගෞරවයටත් ගොඩක් ලොකුවට මේ දේ බලපානවා. මේ වගේ හදිසියේ කෙස් වැටුණු ඕනැම කෙනෙක් කියන්නේ මේ ‍දේට ඛෙහෙත් නෑ, මේ ප්‍රශ්නේ විසදගන්න විදිහක් නෑ කියල තමයි.

ඔබ නොසිතූ විදිහට ඔබටත් මේ වගේම රෝගයක් වැළදුනොත් කුමක් සිදුවෙයිද?

කණගාටු වෙන්න එපා මොකද අපි අද කියල දෙන්න යන්නේ ස්වාභාවික ප්‍රතිකර්මයක්. මේක කෙස් වැටීම නතර කරනව විතරක් නෙවෙයි ඉතා කෙටි කාලයකින් නැවත කෙස් වැවීමත් සිදුවෙනවා.

මේ ප්‍රතිකර්මයේ තියෙන ප්‍රධානම විශේෂත්වය තමයි මේක ඇත්තටම ස්වභාවිකයි. විෂ රසායන ද්‍රව්‍ය කිසිවක් අඩංගු නෑ. හදාගන්නත් ලේසියි. අතුරු ප්‍රතිඵලත් නෑ. මේ දේවල් හැර තව මොනවද කෙස් වැටුණු කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ?

අපි එහෙනම් ඛෙහෙත හදමු.

මෙන්න අවශ්‍ය දේවල්

බිත්තරයක් ( කහ මදය පමණයි)
කෙසෙල් ගෙඩි භාගයක්
බියර් :100 පක-
පැණි මේස හැදි 1-2

මේක හදාගන්න එක එතරම්ම ලේසිත් නෑ. ඉ‍ස්‍සර වෙලාම අපි ඉහත එකතුකර ගත්ත සෑම දෙයක්ම එකට කළවම් කරලා බ්ලෙන්ඩර් කරන්න. හොදට මිශ්‍රණය කළවම් වෙනතුරුම බ්ලෙන්ඩර් කරගන්න.

ඉන් පසු සාදාගත් ද්‍රවණය ඔබේ කෙස් ‍වැටී ඇති සෑම තැනකම වගේ ආලේප කර පැය කිහිපයක් තිඛෙන්නට හරින්න. ඒ වගේම අතුරු ප්‍රතිඵලයක් හැටියට ඔබ ආලේප කරගත් කොටස් යම් තරමකට උණුසුම් ගතියක් දැනෙන්නට පුළුවන්, ඒ නිසා ඒ ගැන කළබල වෙන්න එපා, එය සාමාන්‍ය දෙයක්. එසේ වීමට හේතුව ප්‍රතිකාරය ඉතා හොදින් ක්‍රියාත්මක වීම. මේ විදිහට මේ ඛෙහෙත නැවත නැවත සාදා ආලේප කරන්න. සතියකින් පමණ ඔබ නොසිතූ විදිහට ඔබේ කෙස් වැටීම නවතිනවා විතරක් නෙවෙයි නැවත තිබූ පරිදිම කෙස් වැවෙන එකත් සිදුවෙයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

About Ayanthi De Silva

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.

Check Also

සුරනි 01

සුරනි 01

මේ කතාව සිද්ද වෙන්නෙ මීට අවුරුදු කිහිපයක කලින් බැංකුවක. ඒක ප්‍රධාන ශාකාවක්. ඒකෙ ඉන්න ලොක්කෙකුට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *